මෙන්න ඔයාලට ඊලග කොටසත් මං ඉක්මනටම ගෙනාවා. කලින් කොටසේ වුන දේවල් ඔයාලට මතකයි නේද? ඔලිවර්ව බේරගන්න බෙරීට පුලුවන් වෙනවනේ. හැබැයි එයා ඔලිවර්ගේ රහස දැනගත්ත එක ගැන නම් ඔලිවර්ට ගොඩක් තරහයි. ඒ වගේම ඒකෙන් පස්සේ ඔලිවර්ට අනන් මනන් පේන්න පටන් ගන්නවා. ෂැඩෝ, ස්ලේඩ් එහෙම ඉන්නවා කතා කරනවා වගේ පේනවා. ස්ලේඩ් එක්ක ග…

මෙන්න ඔයාලට ඊලග කොටසත් මං ඉක්මනටම ගෙනාවා. කලින් කොටසේ වුන දේවල් ඔයාලට මතකයි නේද?
ඔලිවර්ව බේරගන්න බෙරීට පුලුවන් වෙනවනේ. හැබැයි එයා ඔලිවර්ගේ රහස දැනගත්ත එක ගැන නම් ඔලිවර්ට ගොඩක් තරහයි. ඒ වගේම ඒකෙන් පස්සේ ඔලිවර්ට අනන් මනන් පේන්න පටන් ගන්නවා. ෂැඩෝ, ස්ලේඩ් එහෙම ඉන්නවා කතා කරනවා වගේ පේනවා. ස්ලේඩ් එක්ක ගහගන්නවාත් එක්ක. මේක ඔලිවර්ට ලොකු වදයක් වෙනවා.
කොහොමෙන් කොහොම හරි ඔලිවර් ආපහු අර ශක්තිමත් මිනිහත් එක්ක ෆයිට් කරනවා. එතනදි එයාට හොදටම ගුටි වදිනවා. හැබැයි ටොමීව පෙනිලා එයා ධෛරමත් කලාට පස්සේ ඔලිවර් අර ශක්තිමත් කෙනාව මරලා දානවා. හැබැයි බ්ලඩ් ඉතිරි වෙනවා. ඒ වගේම රෝයිටත් අර බෙහෙත විදිනවා. එයාට නම් මැරෙන්නේ නැතිව ජිවත් වෙන්න වාසනාව තියෙනවා.
ඒ වගේම අර දූපතේදි බෙහෙත විද්දට ස්ලේඩ් මැරුණේ නැ කියලා අපි දැනගන්නවා. ඒත් ෂැඩෝට නම් වෙඩි වැදිලා මැරෙනවා.
මේ කොටසේදි ඔලිවර්ට පිස්සු බෝම්බකාරයෙක් එක්ක හැප්පෙන්නයි වෙන්නේ. කොහොමෙන් කොහොම හරි ඔලිවර්ව උගුලකට පවා අටවනවා. ඒ වගේම ලෝරල් බ්ලඩ් ගැන විස්තර හොයාගෙන හොයාගෙන යනවා. අන්තිමේට එයාට බ්ලඩ් ගැන ලොකුම ලොකු රහසක් දැනගන්න හම්බෙනවා. තව බෙරීට මොනවද වුනේ කියලත් අපි දන්නේ නෑනේ.
ඉතින් බෙරීට මොකද වුනේ? ඔලිවර් මේ බෝම්බ පිස්සා නවත්තන්නේ කොහොමද? එතකොට උගුලෙන් බේරෙන්නේ කොහොමද? බ්ලඩ් ගැන ලෝරල් හොයාගන්න ලොකු රහස මොකක්ද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
4671d8cf453620944d9fa418661d625436694adc 4b69a1a5cb56466777ebe785a6c16496fed07fc8 e98d301fa85ba9f4105f4d19dcb4c2215cbfafee 8c216f7cddbbb6456cd59f236c07bd2a198d96a9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,883 downloadsDownload Arrow.S02E10.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
53 comments
Sanjaya
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
darshana
niyama kollekne... sub walata thanks
good luck...කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
ns
thanx...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dananjaya prabath
ඉක්මනට දුන්නට ස්තුතියි..........
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Sisira Hegoda
Hari Ikman ne.Thanks.
කවිඳු ගිම්හාන් (පැතුම්)
සහෝලා කැමති මෙහෙම ඉක්මනටම දෙනවා නම්නේ නේද... . . :D
SHANI
thanks
Oya nam niyamaiකවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nuwan
thawa 3i machan.......
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
නලින්
ස්තුතියි කවිදු සහෝ
ජය වේවා!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Keshan Wasala
එල මචං ...ගොඩක් ස්තුතියි !!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Janith
superb bro.. ohoma subtitle danawanam elama thamai.. you'r too fast..
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
හර්ෂ ලහිරු
ජයවේවා සහො :D
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Tharindu Perera
Elazzz brooo....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Rama...
සබ්වලට ස්තුතියි
කවිදු සහෝ
ජය වේවා....කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
herry
සබ් වලට ස්තූතියි සහෝ
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
thenuka
thanks kollo
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
“චූටී මල්ලි”
තව 3යි
සබට තුති
ඔබට ජය....කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
නලින්
ස්තුතියි කවිදු සහෝ
එළටම දෙනවා!!ජය වේවා!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dulaj|දුලාජ්
ස්තූතියි සහෝ සබට... පට්ට tv series දෙන බයිස්කෝප් සිංහලෙන් එකට අපගේ උත්තමාචාරය..........! පුළුවන් නම් ELEMENTRY SE2 එකටත් ඉක්මනින්ම සබ් දෙන්න..
කවිඳු ගිම්හාන් (පැතුම්)
පුලුවන් සහෝ කෙනෙක් ඉක්මනට ඒක දේවි සහෝ... . . :D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dev
bohoma stuti saho... .
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nalaka
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
ANJANA
thanks..
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Shehan
download krnn bane..........
kiknarada
download karanna bane.
lakshan
thanks machn...
Sayuru Tharanga Lakmal
sub එකට thanks සහෝ
lahiru9659545
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් වලට ස්තූතියි සහෝ........!!!!!!!!!