අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson) කථාව /රුපවාහිනී තිර රචනය : මැට් විට්න් (Matt Witten) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 18 වෙනිදා ඒවාගේ අතුරු දහන්වීම ගැන කිසිම දෙයක් හොයා ගන්න බැරුව ඉන්න සෑම්ටයි ඩීන්ටයි අහන්න ලැබෙනවා පරණ තාලේ හෝටලේක අමුතු විදිහට සිද්ධ වෙච්ච මරණ කීපයක් ගැන. ඉතින් ව…

අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : මැට් විට්න් (Matt Witten)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 18 වෙනිදා
ඒවාගේ අතුරු දහන්වීම ගැන කිසිම දෙයක් හොයා ගන්න බැරුව ඉන්න සෑම්ටයි ඩීන්ටයි අහන්න ලැබෙනවා පරණ තාලේ හෝටලේක අමුතු විදිහට සිද්ධ වෙච්ච මරණ කීපයක් ගැන. ඉතින් වෙන කාටහරිවත් උදව් කරන්න එපැයි කියලා දෙන්න එක්ක යනවා ඒක ගැන හොයලා බලන්න. මුලින්ම බැලු බැල්මට පේන්නේ මේක මන්තර ගුරුකම්වලට සම්භන්ධ දෙයක් වගෙයි. මේ දෙන්න ඉන්දැද්දීමත් තව මනුස්සයෙක් මැරිලා ගියත් මේ දෙන්නට අගක් මුලක් හොයා ගන්න බැරි වෙනවා සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැන. ඒත් අන්තිම මොහොතේ ඒක හොලමනක් බව දැනගන්නකොට පුංචි ළමයෙක්ගේ ජීවිතේ අනතුරේ වැටිලා ඉවරයි. ඉතින් අයියා මලෝ දෙන්නට ඒ ළමයට උදව් කරන්න පුළුවන් වෙයිද? කථාව බලන්න ඒක දැනගන්න නම්.
Due to copyright issues, we do not provide any torrent links.
4,817 downloadsDownload Supernatural.S02.E11.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
35 comments
sithum
මලියා
බොහොම පිං
10 බැලුවා විතරයි
දැන් ආවේ 11 දාලද කියලා බලන්න
ඔබට ජය!!!Sanjaya
ස්තූතියි සහෝ..
දිගටම උපසිරැසි දෙන්න.djnirmal
මචන් උබනම් සිරාම පොරක්,,, එල එල,
අනිත් ටිකත් ඉක්මන්ට දාන්න,
ඔන්න මගෙනුත් සුබ පතුම්....!!!!!!!!!!!!!!!SHERLOCK
NIyama wadak machan
Kushen
You are Awesome..............Godak thanks mehema dawasata eka episode eka gane sub denna puluwannam supiri...ithuru tikath me wage ikmanatama denna saho
Tharindu
Niyamai saho digatama sub demu
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...සබ් එක දෙන විදියට බලන්න ආස හිතෙනවා.දිගටම දෙමු.ජය! :P :P :P
ෂෙහාන්
මෙහෙම දිගටම දෙන නිසා ආසවෙන්ම බලන්න පුළුවන්,,,,උපසිරැසියට ස්තුතියි!!!
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
dampataya
thanx bro
shani
thanks
Rashmika
thanks lot saho...anit tikt oya widytma denna puluwn wenna good luck!!!!!!!!!!!!!!!
bhanuka
express train ekak wagene. maru digatama denna
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..................katha kolla
ade uba ela kollekne..... mal thiyala wadinna oni thanks machan gunathmakawat ikmanatat sub dena ekata api hamadama uba samaga...... FIT
Thisara Neo
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)sarath
thanks mdg
Ayesh
niyamaai
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සම්පත්
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Keshan Wasala
එල සහෝ මෙන්න සබ් එක ගත්තා :)
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
Niroshani maduka
Sub ekata thank you..
Niroshani maduka
Sub ekata thank you..
Niroshani maduka
Sub ekata thank you..
Kaazz_bat
ස්තූතියි සහො සබ් එකට,.. ජය වේවා,...
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Anonymous
Sub eka watenne nadda
විමා - Admin
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
madu
Sires eka ganne mokekda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
1st cmmnt eka magen. supiri bro!