Watch Trailer

Supernatural [S02 : E12] Sinhala Subtitles | රෑ පෙරළිය…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්රිසියා (Philip Sgriccia) කථාව/රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 25 වෙනිදා පහුගිය සීසන් එකේ ශේප්ශිෆ්ටර්ව මතක ඇතිනේ. ඌ ඩීන්ව දැම්මේ කොච්චර අමාරුවකද කියලත් මතක ඇතිනේ. මෙදා පාර කතාවත් ශේප්ශිෆ්ටර් කෙනෙක් ගැනමයි. මෙදා පාරත් ම…

supernatural 1

අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්රිසියා (Philip Sgriccia)
කථාව/රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 25 වෙනිදා

පහුගිය සීසන් එකේ ශේප්ශිෆ්ටර්ව මතක ඇතිනේ. ඌ ඩීන්ව දැම්මේ කොච්චර අමාරුවකද කියලත් මතක ඇතිනේ. මෙදා පාර කතාවත් ශේප්ශිෆ්ටර් කෙනෙක් ගැනමයි. මෙදා පාරත් මංකොල්ල වගයක් ගැන හොයලා බලන්න යන අයියා මලෝ දෙන්න ශේප්ශිෆ්ටර් නිසා වැටෙන්නේ කලින්ටත් වඩා ලොකු අමාරුවක. ශේප්ශිෆ්ටර්ලා ගැන ඕගොල්ලෝ දන්නා නිසා මං වැඩි විස්තර කියන්න යන්නේ නෑ. කථාව බලලම දැනගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,749 downloadsDownload Supernatural.S.02E12.zip138 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,749 downloadsDownload Subtitles138 KB

33 comments

  1. djnirmal

    Ela ela machann. Onna magen mulunma suba pathum. ikmanta anith tikath danna..

  2. නිපුන්

    Fatta

  3. shani

    thanks
    digatama sub denna
    season 5 download karanna gaththa

  4. sithum

    fatta bro! digatama demu.

  5. Tharindu

    Thanx saho

  6. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  7. MAXX THARU

    apita tamil film tikak denna ko.............

  8. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  9. sarath

    thanks MDG

  10. Kushen

    Niyamay saho....thanx

  11. මලියා

    ජය වේවා!!!

  12. Oshan

    thanx MDG

  13. වරුණ රංගජිත් (වරූ...)

    Thanks very much!.

  14. Ravindu

    Thanks wewa sub ekata.....
    digatama wade karagena yanna magen suba pathum....

  15. Sanjaya

    sub ekata thanks.....................

  16. Rashmika

    ela ela..thanks lot saho!!!!!!!

  17. Ayesh

    thank you

  18. Isuru

    nice work...

  19. sasi

    patta

  20. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...සහෝ වෙඩි වගේ සබ් එක දෙන නිසා මේක බලනවා.දිගතම දෙමු.ජය​! :P :P :P

  21. “චූටී මල්ලි”

    MDG තමා MDG
    එලස්
    සබට තුති
    ඔබට ජය.........

  22. katha kolla

    thanks kollooooooo........ :D

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Geeth

    thanks bro... :) +1

  25. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  26. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :D

  27. lakshan

    ස්තුතියි සහෝ උපසිරැසියට​…

  28. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  29. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  30. Kaazz_bat

    ස්තූතියි සහො සබ් එකට,.. ජය වේවා,...

  31. Rumesh Asanka

    thank you

  32. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the god work.

  33. ishara

    thanks