Watch Trailer

Supernatural [S02 : E13] – Sinhala Subtitles | ශුද්ධවන්තයන්ගේ නිවස…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners) කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල්(Sera Gamble) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 පෙබරවාරි 01 වෙනිදා අද කතාවේ නම “Houses of the Holy” 1973ඩී හැදූ Led Zeppelin ගීත ඇල්බමයක් ගැනු කෙනක් මිනිහෙක්ව පිහියෙන් ඇනලා මරලා ගිහින් පොලිසියට බාරවෙලා කියනවා දේව දුතයෙක…

supernatural 1

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල්(Sera Gamble)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 පෙබරවාරි 01 වෙනිදා
අද කතාවේ නම “Houses of the Holy” 1973ඩී හැදූ Led Zeppelin ගීත ඇල්බමයක්

ගැනු කෙනක් මිනිහෙක්ව පිහියෙන් ඇනලා මරලා ගිහින් පොලිසියට බාරවෙලා කියනවා දේව දුතයෙක් කියපු නිසා මරුවා කියලා. මේ වගේ මිනීමැරුම් කීපයක්ම වුන නිසා, නිසා මේ අමුතු කථාව ගැන හොයලා බලන්න අපේ අයියා මලෝ දෙන්නත් එනවා. ඇවිත් හොයලා බැලින්නම් මේ මරලා තියෙන මිනිස්සු ඇත්තටම හරිම නරක මිනිස්සු. සෑම්නං හරිම කැමැත්තෙන් හිටියත් පිලිගන්න දේව දුතයෝයි කියලා ජාතියක් ඉන්න බව, ඩීන්නං කොහොමටවත් ඒක පිලිගන්නේ නෑ. මේ අතරේ සෑම්ටත් මේ දේව දුතයව දකින්න ලැබෙනවා. ඒ කියන්නේ දේව දුතයෝ කියලා ජාතියක් ඇත්තටම ඉන්නවද? දැන ගන්න වෙන්නේ කථාව බලලම තමයි.

දැනුමට:
ඒන්ජල් (Angel) නැත්නම් දේව දුතයෝ කියන්නේ ක්‍රිස්තියානි, යුදෙව් සහ ඉස්ලාම් ආගම්වල දකින්න ලැබෙන සංකල්පයක්. සුප(ර්)නැචුරල්හී භාවිතා වෙන්නේ බයිබලයේ දකින්න ලැබෙන තොරතුයි. දේව දුතයෝ ගැන තියෙන තොරතුරු ප්‍රමාණය අති විශාලයි. සමහර අය මොවුන් බෞද්ධ දේව සංකල්පයට සමානයයි සිතුවත් ඔවුන් ඊට වඩා බොහෝ සෙයින් වෙනස්. දේවදුතයන්ව නිර්මාණය කරලා තියෙන්නේ දෙවියන් වහන්සේයි. ඔවුන් අමරණීයයි. දෙවියන් වහන්සේගේ කටයුතු කරලා දෙන්නයි ඔවුන්ව මවලා තියෙන්නේ. විටෙක පණිවුඩ කාරයන් හැටියටත් විටෙක රණශූරයන් හැටියටත් කටයුතු කරන ඔවුන් උන් වහන්සේ වෙනුවෙන් මිනිසුන්ට උදව් කිරීමත් දඩුවම් කිරීමත් කරනවා. මිනිහෙක්ට කවදාවත් දේව දුතයෙක් විය නොහැකියි. ඒ වගේම දේව දූතයන්ට ස්වකැමැත්තට අනුව කටයුතු කිරීමක් කියලා දෙයක් නෑ. ආක් ඒන්ජල් (Archangel) (මොවුන්ට භාවිතා වෙන සිංහල නම මම දන්නේ නෑ) ලා කියන්නේ දෙවියන් වහන්සේ කලින්ම මැවූ දේව දුතයන් හත් දෙනයි. ඔවුන් තමා වඩා බලවත්ම දේව දුතයන්. ඔවුන්ට පැවරුන විශේෂ වැඩ කොටස් තියෙන බවයි මම අහලා තියෙන්නේ.

ප.ලි:
“දේව දූතයා” කියන්නේ වචන දෙකක්නෙ. උපසැරසි දාද්දී සමහර අවස්තාවල “දේව දුතයා” කිව්වම නොගැලපෙනවා වගේ දැනුන නිසා “දූතයා” සහ “ඒන්ජල්” යන පදත් භාවිතා කළා. එකෙන් අපහසුවක් වුනේ නෑ කියලා හිතනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,651 downloadsDownload Supernatural.S02.E.13.zip137 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,651 downloadsDownload Subtitles137 KB

34 comments

  1. shani

    thanks

  2. djnirmal

    Thanks bro, Anith tikath ikmanta denna, S4th bagena tiyenne...

  3. Kushen

    Thanks Saho

  4. sithum

    digatama demu bro. elazz a...

  5. “චූටී මල්ලි”

    එල
    නියමෙටම දෙනවා
    සබට තුති
    ඔබට ජය........

  6. katha kolla

    niyamai ekak iwara una gamn anika supiri broooooooooooo

  7. dampataya

    thanx bro

  8. මලියා

    උපසිරැසියට තුති..
    ඔබට ජය!!!

  9. dinidu madushanka

    ela ela bro thanks

  10. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...වෙනද වගේම හොදට පැහැදිලි කරලා දීල තියෙනවා.කතාව බලනවට වඩා නොදන්න තොරතුරු රාශියක්ම​ දැන ගන්න ලැබුණා.දිගටම දෙමු.ජය​! :P :P :P

  11. DanstM

    thanks machan!

  12. Sanjaya

    උපසිරැසට පිං....
    දිගටම දෙන්න......

  13. D.chamara

    supri machoo digatama ohoma yamo jaya ...

  14. DanstM

    නියමයි මචන් උඹ සුපිරියටම වැඩේ කරනවා.....ආයිත් කියල වැඩක් නෑ සුපිරි
    ම තමයි

  15. හර්ෂ ලහිරු

    එලකිරි සහො :P ජය

  16. rasandun

    ela..tanks brother...

  17. kosala

    ela

  18. Ravindu

    Sub ekata thanks...........

  19. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  20. Ayesh

    niyamaaai

  21. Oshan

    addada thanx ban thanxx umma

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Oshan

    thanx again :D

  24. Rashmika

    thanks lot!!!!!!!!!

  25. Nisal lakshan

    season 1 link wada ne bn awasana tike hadala dennakoooo

  26. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  27. lakshan

    ස්තුතියි සහෝ උපසිරැසියට​…

  28. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  29. ඉෂාන් මදුෂ

    සබ් එකටයි ලිපියටයි ස්තුතියි සහෝ

  30. Niroshani maduka

    Thank you..

  31. Kaazz_bat

    ස්තූතියි සහො සබ් එකට,.. ජය වේවා,...

  32. Rumesh Asanka

    thank you

  33. Lahiru Lakshan

    thanks

  34. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.