Twisted කතා මාලාව නැවතුනානේ අතරමඟ. ඉතින් ඔන්න ආපහු පටං ගත්තා මේක මේ අවුරුද්දේ පෙබරවාරි 11 වෙනිදා. වැඩ ටිකක් යෙදුන නිසා දෙන්න විදිහක් තිබුනෙ නෑ. ඉතිං කෝම හරි ඔන්න ඔයාලට ආපහු ගානට සතියකට සැරයක් පාසා කතාව බලාගන්න පුලුවං වෙයි. තාමත් මේකේ සීසන් දෙක පටං ගෙන නෑ. තාමත් විකාශය වෙන්නේ පලවෙනි සීසන් එකේ කොටස්ම…

Twisted කතා මාලාව නැවතුනානේ අතරමඟ. ඉතින් ඔන්න ආපහු පටං ගත්තා මේක මේ අවුරුද්දේ පෙබරවාරි 11 වෙනිදා. වැඩ ටිකක් යෙදුන නිසා දෙන්න විදිහක් තිබුනෙ නෑ. ඉතිං කෝම හරි ඔන්න ඔයාලට ආපහු ගානට සතියකට සැරයක් පාසා කතාව බලාගන්න පුලුවං වෙයි. තාමත් මේකේ සීසන් දෙක පටං ගෙන නෑ. තාමත් විකාශය වෙන්නේ පලවෙනි සීසන් එකේ කොටස්මයි.
අන්තිම කොටසින් ජෝයි, ලීසියි, ඩැනීයි වෙන් උනානේ. මොකද ලීසියිගෙයි ඩැනීගෙන් අර වීඩියෝව හැමෝම අතට ගියපු හන්දා. ඩැනී දුක්වෙනවා එයාලගේ යාලුකමට සිද්ධ වුන දේ ගැන. මේ අතරතුර විශේෂ පරීක්ෂකවරියක් එනවා මේ ඩැනී ගැන හොයන්න. ආපු ගමං හොයාගන්නවා ඩැනී රෙජෙයිනාව මැරුවා කියන ඝාතක අවිය. ඉතිං ඩැනීව හොයං පොලිසියෙන් එනවා.
අද කොටසින්…
මේ හේතුව නිසා ඩැනී පොලිසියෙන් බේරෙන්න ඕන හංදා ගෙදරින් පැනලා යනවා. ඒවගේම ඩැනීගේ තාත්තා වික්‍රම් ජීවත් වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. ඒවගේම රෙජෙයිනාගේ මරණය වික්‍රම්ගේ සැලැසුමක් කියලත් දැනගන්නවා. ලීසියි, ජෝයි දැනගන්නවා ඩැනීගේ නැන්දා ටේරාව මැරුවේ කවුද, මැරුණේ කොහොමද කියලා. අද කොටස බලන්න එහෙනම්.
අනිත් කොටසින් හමුවෙමු. ජයවේවා!
260 MB කොපිය මෙතනින් බාගන්න ebe94a9df62b911a0ca005aa6de34ab826f090cf 340 MB කොපිය මෙතනින් බාගන්න d8bba8393b63147b4c6514123ec3df2f048326e9 860 MB කොපිය මෙතනින් බාගන්න 8ce119f526ccf808592e12fa93406b1de8c07f18 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
542 downloadsDownload Twisted.S01.E12.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
24 comments
ශාලික
eranga
elane saho :D
was
එල මචං
Nisal lakshan
kina back maru maru
samith
shaaa aye denna aragena maxxxaa
ccnp
Thanks
rusuru | රුසිරු
ඉස්සර වගේ මැක්සා ෆිල්ම් බස්සමු එහෙනම් කොල්ලා
Saman Prasad ( Black Panther )
thank u thank u saho....
f_live
ගින්දර මචං
mandi
elaz kina
me
Thanks
Thisara Neo
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)sanjeewa
niyamai Tanks
හර්ෂ ලහිරු
අප්පා....... කිනාව දකින්නත් ආසයි :D
අනිකත් ඉක්මනට දෙමු :D ජයහසිතා
බොහොම ස්තුතියි.... ඉක්මනට අනිත් ඒවත් දෙන්න...
shani
wow.....thanks
mama kotas tika download karagena hitiye
parakkuwela hari dena bawa danna hindadedunu- yatalamatta,
elane saho..me kotasa denakan masa ganak balan hitiya..aye digatama sub denna..
sachesc
එල එල ... ලස්සන කතාවක් මේක...ආසාවෙන් එපාවෙන්නැතිව බලන්න පුලුවන් මේ කතාව... දිගටම සබ් දෙන්න. ජයවේවා.
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...මේක නම් සුපිරි කතාවක.සබ් එක ලැබන්කම්ම තමයි බලාගෙන හිටියේ.දිගටම දෙමු.ජය! :P :P :P
“චූටී මල්ලි”
මේක දෙන්න කියලා
මතක් කරන්න හිටියෙ මන්
මටත් අමතක උනානෙ
ඉතින් කොහෙද
මෙයා සබ්ත් දිලා
එල ඈ...
සබට තුති
ඔබට ජය.........රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achintha Sameera
සුපුන් වීරසිංහ තැන්ක්ස් මචෝ සබ් එකට
dinidu madushanka
ela ela saho jaya wewa
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta machan digatama demu