අධ්‍යක්ෂණය කලේ : ජේ.මිලර් ටෝබින් (J. Miller Tobin) කථාව /රුපවාහිනී තිර රචනය : කැත්රින් හම්ප්ෆ්රිස් (Cathryn Humphris) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 පෙබරවාරි 08 වෙනිදා අද කතාවේ නම “Born Under a Bad Sign.” Albert King ගේ ගීතයකි අද කතාවේදී සෑම් ආයිත් අතුරු දහන් වෙනවා. ඒත් කිසිම හේතුවක් නැතුවයි. පස්සේ…

අධ්‍යක්ෂණය කලේ : ජේ.මිලර් ටෝබින් (J. Miller Tobin)
කථාව /රුපවාහිනී තිර රචනය : කැත්රින් හම්ප්ෆ්රිස් (Cathryn Humphris)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 පෙබරවාරි 08 වෙනිදා
අද කතාවේ නම “Born Under a Bad Sign.” Albert King ගේ ගීතයකි
අද කතාවේදී සෑම් ආයිත් අතුරු දහන් වෙනවා. ඒත් කිසිම හේතුවක් නැතුවයි. පස්සේ එක පාරටම ඩීන්ට කතා කරන සෑම් කියන්නේ වෙච්ච කිසිම දෙයක් එයාට මතක නැති බවයි. හොයලා බැලින්නම් මේ අමතකයි කියන කාලෙදී සෑම් කරලා තියෙන්නේ ඒ හරියෙ හිටපු දඩයක්කාරයෙක්ව මරණ එකයි කිසිම හේතුවක් නැතුව. සෑම් ඩීන්ට කියනවා මේක ඩීමන්ගේ සැලැස්ම වෙන්න ඇති ඒ නිසා තමන්ව මරලා දාන්න කියලා. ඒත් ඩීන් ඒ වැඩේට කැමති වෙන්නේ නෑ. සෑම් ඩීන්ටත් ගහලා ආයිමත් පැනලා යනවා. යන්නේ ජෝව හොයාගෙන. ජෝව ප්‍රාණ ඇපයට තියාගන්න සෑම් ආයිමත් ඩීන්ට කියන්නේ තමන්ව මරන්න කියලයි. මේ මොන විජ්ජුම්රබයක්ද මේ කියලා දන්ගන්නම් කතාව බලන්නම ඕනේ!
Due to copyright issues, we do not provide any torrent links.
4,719 downloadsDownload Supernatural.S0.2E1.4.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
28 comments
Sanjaya
Kadira
Hey nice work...ela kollek...mach Supernatural season 9 eke torrent eka nadda..full series...
Kushen
mama danna tharamin thawama season 9 awilla iwara na saho
Nisal lakshan
mchn season 1 awasana kotas tike link wada ne mokak hari karala denna
sithum
elazz bro. ditama demu.
dushman
THNKS sahooo
onna eahenam mkath balanawaKushen
Adanam maru wage wage.ela ela saho digatama sub denna.thanks
dampataya
උපසිරැසි වලට ස්තූතිය සහෝ..!!
ෂෙහාන්
උපසිරැසියට තුති ,,,,, ජය වේවා!!!!!
Ayesh
thanks
Rashmika
thanks thanks thanks thanks!!!!!!!!!!!!!!!!!!!
katha kolla
ela thanks machan.....
ccnp
Thanks
“චූටී මල්ලි”
එල MDG
සබට තුති
ඔබට ජය..............හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)D.chamara
niyamai niyamai
shani
thanks
sasi
thankssssssss
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
Kaazz_bat
ස්තූතියි සහො සබ් එකට,.. ජය වේවා,...
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks..
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
අද මම එක..
උපසිරැසි වලට ස්තූතිය සහෝ..!!