ඔන්න 5 වෙනි කොටසත් ටිකක් විතර පරක්කු වෙලා ගෙනාවා. ඉස්සෙල්ලාම ප්‍රමාදයට සමාව ඉල්ලනවා. එහෙනම් මතක් කරගමු. 4 වෙනි කොටසෙ මොකද වුනෙ කියලා. මන් කිව්වා වගෙම ඔයාලා දකින්න ඇතිනෙ 4 වෙනි කොටසෙන් කතාව ඔක්කොම වෙනස් වෙනවා. ඉන්හා ඇතුලු යාලුවො ටික අර ප්‍රසන්ගය දිනනවා. ඉන්හාව පොලිසියෙන් අල්ලගන්නවා. යුන්හෙගෙ ලෙඩෙ හො…

ඔන්න 5 වෙනි කොටසත් ටිකක් විතර පරක්කු වෙලා ගෙනාවා. ඉස්සෙල්ලාම ප්‍රමාදයට සමාව ඉල්ලනවා. එහෙනම් මතක් කරගමු. 4 වෙනි කොටසෙ මොකද වුනෙ කියලා. මන් කිව්වා වගෙම ඔයාලා දකින්න ඇතිනෙ 4 වෙනි කොටසෙන් කතාව ඔක්කොම වෙනස් වෙනවා. ඉන්හා ඇතුලු යාලුවො ටික අර ප්‍රසන්ගය දිනනවා. ඉන්හාව පොලිසියෙන් අල්ලගන්නවා. යුන්හෙගෙ ලෙඩෙ හොදටම දරුනු වෙනවා. පස්සෙ යුන්හෙ ප්‍රතිකාර ගන්න ඇමරිකාවට යනවා. ඉන්හාට කලින්ම හමුදාවට සේවය කරන්න වෙනවා. යුන්හෙ එයාගෙ ලෙඩෙ ගැන ඉන්හාට කියන්න එපා කිව්වට ඩොන්වුක්ට එක නොකිය ඉන්න බැරුව අන්තිමට ඉන්හාට ඔක්කොම විස්තරෙ කියනවා. ඊට පස්සෙ ඉන්හා විශ්වාස කරනවා එයාගෙ ආදරය ලෙසියෙන් අවසන් වෙන්නෙ නැහැ කියලා. මෙ කාතාවේ අනිත් කොටස් හොයාගන්න අපහසු අය මෙතනින් ගිහින් ගන්න.
මේ කොටසෙන් පටන් ගන්නෙ අලුත්ම කතාවක් ඉස්සෙල්ලාම ඒක කියන්න ඔනෙ. එවගේම අපෙ යාලුවෙක් අදහසක් දක්වලා තිබ්බා මෙ ඉන්හාගෙයි යුන්හෙගෙයි ආදරය එකදහස් නමසිය බර ගනන් වල කෙල්ලො කොල්ලො ආදරය කරනවා වගෙ කියලා.ඇත්තටම එහෙම තමා. ඔයාලා කලින් කොටස්වල බැලුවෙ එහෙම ආදර කතාවක් තමා. මේ කොටසෙන් තමයි වර්තමාන ආදරය පටන් ගන්නෙ. මේ කොටස ගැනනම් මොකුත්ම කියන්නෙ නැහැ. ඔයාලා මේ කොටස ගැනයි කතාවෙ ඉස්සරහට මොනවා වෙයිද කියලා මෙ කොටස බලලම අදහසක් දක්වන්න.
මුහුනු පොතෙන් නම් මට මේ කතාවට ගොඩක් ප්‍රතිචාර එනවා, මන් ඒ සහෝදර සහෝදරියන්ට කියනවා හැකි නම් මෙතනත් අදහසක් දක්වලා යන්න කියලා. එහෙනම් ඉලඟ කොටසෙන් ඉක්මනටම හම්භවෙමු. ජයවෙවා.
මේ කොටස බලලා කට්ටියට තරහා ගියොත් මට නම් මුකුත් කියන්න එපා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න
678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න
7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,176 downloadsDownload Love.Rain_.E.0.5.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
54 comments
sssss
tharindu
thank , ඊලග කොටසත් ඉකමනට දෙමු.
Tharindu Udayanga Perera
Thanks machanlaaa...
හර්ෂ ලහිරු
හප්පා මං හිතුවා මේකට අමතක වෙලාවත්ද කියලා :P
එලකිරි තරිදුවා අනිකත් පුලුවන් විදිහට ඉක්මනට දෙමු :D :D ජයTharindu Udayanga Perera
Elazz bnn..
nuwan
elama thamai
thank you saho......!
niyama kathawa.................!Tharindu Udayanga Perera
Elazz bnn...
mandi
elzz.meke okkom episode tika bagatta.thanx for sub
Tharindu Udayanga Perera
Thankss machannn..
shani
thanks
Tharindu Udayanga Perera
Elazz..
dinidu madushanka
ela ela saho jaya wewa
Tharindu Udayanga Perera
Elazz bnn...
නලින්
ස්තුතියි තරිදුවෝ
දිගටම දෙමු!
පරක්කු වුනාට අවුලක් නැහැ මචං !
Tharindu Udayanga Perera
Elazz bnn...
මාධව සුරංග
එල එල... ඉස්තුතියි ඉස්තුතියි . . .
Tharindu Udayanga Perera
Elazz bnn..
nalaka
ela ela ..bro..thanks
Tharindu Udayanga Perera
Elazz bnnn
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)Tharindu Udayanga Perera
Elazz bnnn
danushka
thanks machan,,,
Tharindu Udayanga Perera
Elazz bnn
Saman Prasad ( Black Panther )
thanks saho.
Tharindu Udayanga Perera
Elazzz
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය................Tharindu Udayanga Perera
Elazzz bnn...
sanju lakshan dharmasena
thanx
Tharindu Udayanga Perera
Elazzz bnnn
dazun akila
පට්ට කතාව සබ් ඔනෙ
Tharindu Udayanga Perera
Elazzz bnn
dazun akila
මේක මගෙ ජිවිතෙ වගේ
^_^^_^^_~Tharindu Udayanga Perera
Elazzz..bnn
herry
ස්තුතියි තරිදු
Tharindu Udayanga Perera
Elazz bnn
ශාන් සමරසිංහ
අනිත් ටිකත් ඉක්මනින් ඕනි :D
Tharindu Udayanga Perera
Elazz bnn
iresha alwis
1,2,3.lassana kathawak.apita thawa me wage lassana kathawak denna.good luck malli.
Tharindu Udayanga Perera
Thanks akke..
Kanapita.lk
මචන් සුපිරි කතාවක් වගේ..ඉතුරු ටිකත් සබ් එක්කම බලනකන් මට ඉවසිල්ලක් නැ...
ඉතුරු ටිකත් ඉක්මනට ඔනි මචන්..Tharindu Udayanga Perera
Elazz bnn..
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. කට්ටියව ඇබ්බැහි කරවලා ඔය බැනුම් අහගන්න තමා ලෑස්ති වෙන්නෙ පරක්කු කරන්න ගියොතින් නම් ;) බලමුකො එහෙනම් අද කොටසෙ මොකක්ද වෙන්නෙ කියලා. ජය෴෴ :P :P
Tharindu Udayanga Perera
Elazz roili sahoo...puluvan ikmanatama aniva denavaa sahoo........
යොමාල්
මචන් මේක මං බලපු සිරාම කතාවක් thanks මචන්.. sub ඉක්මනට දාන්න මචන්
Tharindu Perera
thanks machannn
thej
kathawa maarama lassanai...thank you
Tharindu Perera
elazzz bnn...........
Kulanjana Maduranga
matath hithuna meka hodada kyla balann. 1 episode 1k baluwa.pattama storyk ne.meka nm mm aniwa balanawa.digatama sub denn saho. thanks THARIDU saho.weldone.sahoge wada atapasu krn api wenuwen kala kapakirimamata bohoma pin. jaya wewa..............
Tharindu Perera
thankss machannn......
Mahesh
sub ekata thanx sahooo
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Nishshanka Ruwan
ස්තුතියි :)
kavishka
බොහොම ස්තුතියි
sanath
එල සහෝ
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thank uuu