අධ්‍යක්ෂණය කලේ : මයික් රෝල් (Mike Rohl) කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 අප්‍රේල් 26වෙනිදා අද කතාවේ නම “Folsom Prison Blues” කියන්නේ Johnny Cash 1955දී කියපු සින්දුවක්. දැන් අපි දන්නවනේ සෑම්වයි ඩීන්වයි පොලිසියෙන් හොයන බව. හදිසියේම දෙන්නවම අහු වෙනවා…
අධ්‍යක්ෂණය කලේ : මයික් රෝල් (Mike Rohl)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 අප්‍රේල් 26වෙනිදා
අද කතාවේ නම “Folsom Prison Blues” කියන්නේ Johnny Cash 1955දී කියපු සින්දුවක්.
දැන් අපි දන්නවනේ සෑම්වයි ඩීන්වයි පොලිසියෙන් හොයන බව. හදිසියේම දෙන්නවම අහු වෙනවා පොලිසියට. හැම පැත්තෙන්ම චෝදනා ගලා ගෙන එද්දී මේ දෙන්නව නඩුව අහනකම් රැදවුම් භාරයේ තියාගන්න තීන්දු වෙනවා. ඒත් පස්සේ අපිට දැන ගන්න ලැබෙන්නේ මේක පිටිපස්සේ ඩීන්ගේ පිස්සු සැලැස්මකුත් තියෙන බවයි. ඒ අස්සේ හෙන්ඩ්‍රික්සන්නුත් (මතක ඇතිනේ 12 වෙනි කතාවේ ඒ කියන්නේ ශේප්ශිෆ්ටර් කතාවේ ආපු එෆ් බී අයි කාරයව) පාත්වෙනවා මුන් දෙන්නව අල්ලලා කියන ආරංචියට. කොහොම හරි හිරගෙයි ඉන්න හොල්මනක් එක්කත් හැප්පෙන අයියා මලෝ දෙන්නට මෙදා පාරත් බේරිලා පැනගන්න පුළුවන් වෙයිද? බලලම දැනගමු නේද?
Due to copyright issues, we do not provide any torrent links.
4,455 downloadsDownload SuperNatural.S02-E19.zip126 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
28 comments
supun dilshan
Oshan
hureeeee ada mamai first fatta fatta thanx ane sub denakan balan hitiye :D
Oshan
malakeliyayi man type karana tiketa ekek first wela :(
නිපුන්
Fatta Fatta
Rashmika
thanks lot saho!!!!!!!!!!!!!
shani
thanks
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජයවේවා
නලින්
ස්තුතියි සහෝ
ජය වේවා!
මලියා
එල!!!
kosala
ela
Tharindu
Thanx saho
katha kolla
sira machan ela hode
Nalaka
ස්තුතියි සහෝ
ජය වේවා!එල!!!එල!!!එල!!!එල!!!එල!!!
manjula
niyamayi mdg
Nisal lakshan
සමගාමී නැති විකාශයකට දෙන සුපිරිම සබ් පාර
bacha
oya nam niyamai mdg saho..Thanx wewa..digatama karanna..oya hodata sub danawa
Ayesh
thank you
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඔහොම යමු.
ජය වේවා!!!!!!Keshan Wasala
පට්ටයි :D මෙන්න මේ කොටසේත් සබ් එක ගත්තා සහෝ :D
lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,.. ජයවේවා.
Rumesh Asanka
thank you
Advertisement
![Supernatural [S02 : E19] – Sinhala Subtitles | දගගේ ගීත…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-1.jpg)
niyamayi mdg sahodarayaaa ..ikmanata season 3 denna