Watch Trailer

Supernatural [S02 : E21] – Sinhala Subtitles | පොලව පලාගෙන… : 1 කොටස…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer) කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 10 වෙනිදා අද කතාවේ නම “All Hell Breaks Loose” යන්න ඉංග්‍රීසි භාෂාවේ භාවිතාවෙන යෙදුමක්. ඒ වගේම Misfitsලගේ සින්දුවකුත් තියෙනවා එනමින්. හොදයි, අපි ලගාවෙන්නේ දෙවැනි සීස…

supernatural 2

අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 10 වෙනිදා
අද කතාවේ නම “All Hell Breaks Loose” යන්න ඉංග්‍රීසි භාෂාවේ භාවිතාවෙන යෙදුමක්. ඒ වගේම  Misfitsලගේ සින්දුවකුත් තියෙනවා එනමින්.

හොදයි, අපි ලගාවෙන්නේ දෙවැනි සීසන් එකේ අවසානයටයි. අද කථාව ඊලග එකට කෙලින්ම සම්භන්ධයි. බලනකොට දෙකම එකට බැලුවොත් වැඩිය හොදවෙයි.

අද කතාවේත් සෑම් ආයිත් අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙලා ගිහින් මතු වෙන්නේ අතෑරලා දාපු පුංචි ටවුමක. වටපිට බැලින්නම් 10 වෙනි කතාවේදී අතුරුදහන් වුන ඒවත්, 05 වෙනි කතාවේදී අදුන ගත්ත ඇන්ඩීත් තවත් දෙන්නෙකුත් ඒ ටවුමෙම හම්බෙනවා. බොහොම පැහැදිලියි මෙච්චර කල් කතාකරපු කහ ඇස් තියෙන ඩීමන්ගේ සැලැස්ම තමයි මේ ක්‍රියාත්මක වෙන්න යන්නේ. ඉතින් කුතුහලේ නැතිකරලා හරියන් නෑනේ. අපි ඉතුරුටික කථාව බලලම දැන ගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,551 downloadsDownload Supernatural-S02-E21.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,551 downloadsDownload Subtitles91 KB

27 comments

  1. SHANI

    thanks

  2. chandima

    niyamai thaz &amp; suba patum.... degatama danawata bohoma thaz......

  3. Rashmika

    THANKS MDG saho..

  4. KproX

    ela ela, anthima ekath ikmanata demu. eka denakam meka balanna baane :/

  5. Ayesh

    thank you

  6. Nalaka

    degatama danawata bohoma thaz……

  7. හර්ෂ ලහිරු

    එලකිරි අරකත් එක්කම බලමු එහෙනම් :D
    ජයවේවා සහො :D :D

  8. BACHA

    Macha mdg saho.. thanx sub ekata hode..oya ipadila inne supernatural ekata sub daannamai.podi deyak pawa hodata wisthara karala thiyanawa.thanx sahoo

    1. Sandeepa

      Thank you saho ජය වේවා

  9. dampataya

    ජයවේවා සහො :D :D

  10. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  11. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  12. SuPuN DiLsHaN

    niyamayi ayya..oya niyamata wade karagena yanwa kawuruth me widihata s\eka digata sub denne naha niyamayi

  13. katha kolla

    ela kiri thanks machan
    .........:D

  14. BACHA

    sahoo ikmanta s03 ekath denna.eka labenakan meka balan na

  15. Sachith

    superb saho
    last akath ikmanata danna

  16. Nalaka

    එලකිරි අරකත් එක්කම බලමු එහෙනම් :D
    ජයවේවා සහො :D :D

  17. pasindu

    එලකිරි :D සහො ස්තූතියි.......... ඊලග SUB එක ඉක්මනට dennoooooo

  18. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...............

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  21. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍ය ‍වේ‍වා!!!!!!

  22. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ ඔන්න මමත් සබ් එක ගත්තා :D එල

  23. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  24. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  25. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,... ජයවේවා,........

  26. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.