Watch Trailer

Supernatural [S03 : E04] – Sinhala Subtitles | පව්කාර නගරය… [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ නම “Sin City” එනමින් ඇති Frank Miller ගේ චිත්‍රකතා පොතක නම අසුරෙනුයි යොදා තිබෙන්නේ. මෙදා පාර සෑම්නුයි ඩීන්නුයි යන්නේ පරණ ඇල්මැරුණ ටවුමක ඩීමන් නිමිති වගයක් ගැන හොයලා බලන්න. ඒත් ගිහින් බැලින්නම් මේ ටවුම හිතපු විදිහට ඇල්මැරුණ ටවුමක්නම් නෙමේ. පහුගිය මාස දෙකට පුදුම විපර්යාසයක් මේ ටවුමට වෙලා තිය…

Supernatural

අද කතාවේ නම “Sin City” එනමින් ඇති Frank Miller ගේ චිත්‍රකතා පොතක නම අසුරෙනුයි යොදා තිබෙන්නේ. මෙදා පාර සෑම්නුයි ඩීන්නුයි යන්නේ පරණ ඇල්මැරුණ ටවුමක ඩීමන් නිමිති වගයක් ගැන හොයලා බලන්න. ඒත් ගිහින් බැලින්නම් මේ ටවුම හිතපු විදිහට ඇල්මැරුණ ටවුමක්නම් නෙමේ. පහුගිය මාස දෙකට පුදුම විපර්යාසයක් මේ ටවුමට වෙලා තියෙන්නේ. ඒ මදිවට සමහර මිනිස්සු දිවිනහගන්නවා, සමහරු මිනි මරනවා. සෑම්ටයි ඩීන්ටයි මේ ටවුමේදී මොනවගේ දේවල්වලටද මූණදෙන්න වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.

දැනුමට:
අද කතාවේදී පලවෙනි වතාවට දැනගන්න ලැබෙනවා කහ-ඇස් ඩීමන්ගේ ඇත්ත නම් ඇසේසල් (Azazel) බව. මේ නම ගොඩක් චිත්‍රපටි, පරිගණකක්‍රීඩා, ප්‍රභන්ධවල දකින්න ලැබෙන නමක්. මට තේරුණ විදිහට නම් මේ නම භාවිතයට ඇවිත් තියෙන්නේ හීබ්රූ බයිබලය හරහා. මේ ගැන වැඩි විස්තර කියවන්න කැමතිනම් මෙන්න විකිපීඩියා පිටුව;

හිතන්න:
“මං එයාට කියා දුන්න සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්. හානිකර නැති වැරදි ව්‍යාපාර කීපෙකින්. ඉතින්, ට්‍රොටර් ඒක හැදුවා, ඉතින්, අම්මෝ උන් ආවේ නැතෑ. දෙයියෝ අදහපු මිනිස්සු… අරක්කුවලයි, ගෑනුන්ගෙයි, සූදුවෙයි දනක් එරුණා. කරන්න තියෙන්නේ මිනිස්සුන්ට හරි පැත්තට පොඩි තල්ලුවක් දාන්න විතරයි. විස්කි පොඩ්ඩක් මෙහෙ, ගණිකාවක් එහෙ, උන් ඔක්කොම ඇවිදගෙන එනවා අපායට, මූනේ ලොකු තඩි හිනාවල් එක්කම. තමුසෙගෙ වර්ගේ හරිම දුශිතයි, ඩීන්. දුර්වලයි. අපේ අධිෂ්ඨානේ හයියයි. අපි දිනන්නේ ඒකයි.”
——-
“යුද්ධ,ජන සංහාර – එන්න එන්නම නරක් වෙනවා විතරයි. පහුගිය ශතවර්ශේ විතරක්, අපිටත් බය හිතෙන තරම් මිනී ගානක් ගොඩ ගැහුවා තමුසෙලා. දැන් අපේ වාරේ… අනික, මේ පාර අපි වැඩේ හරියට කරනවා.”

මේ කතා ටික කියන්නේ ඩීමන් කෙනෙක් මිනිස්සු ගැන. මේව කියන්නේ ඩීමන් කෙනෙක් වුනත් මං නං හිතන්නේ මේ කියන දේවල් සියට සීයක්ම ඇත්ත. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ව අපායට දක්කන්න පිටින් කවුරුත් එන්න ඕනේ නෑ. උන් විහින්ම යනවා, නැද්ද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,621 downloadsDownload Supernatural.S03E04.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,621 downloadsDownload Subtitles91 KB

33 comments

  1. ishan gihantha

    thanks machan

  2. kosala

    ela kollo

  3. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D :D ජයවේවා

  4. නිපුන්

    Fatta Machan

  5. Kushen

    Thanks Saho...........Thawa 12y ithuru.A tikath ikmanatama one..........

  6. dinidu madushanka

    ela ela saho jaya wewa

  7. Sanjaya

    ස්තූතියි සහෝ..
    අන්තිමට කියපු කථාවනම් සහතික ඇත්ත.

  8. Ayesh

    sub ekata thank you

  9. djnirmal

    Thanks bro..

  10. D.chamara

    machan meka 250 MB (4.0 GB ) kopyata sub set wenna naha ne podak set wenna nahane podak balanwada

  11. Rashmika

    hariyta hri kathwa saho..oka tma attha...thanks lot sub 1kta....

  12. shani

    thanks

  13. Ravindu

    Sub ekata thanks kollo.supiriyatama karanawa......

  14. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයකටනේ උපසිරැසි දීල තියෙන්නේ | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  15. BACHA

    ThanxXx

  16. Nalaka

    ස්තූතියි සහෝ..
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  17. Nalaka SD

    කදිම නිර්මාණයකටනේ උපසිරැසි දීල තියෙන්නේ | :) |

  18. dampataya

    බොහොම ස්තුතියි සහො :D :D ජයවේවා

  19. Sampath

    Ela Saho................

  20. HARSHA

    ela ela kollo thanx hode

  21. katha kolla

    supiri machan thanks.......

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  24. gayan

    පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.

  25. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  26. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍වැ‍ඩේ ‍එ‍ල‍ට‍ම ‍ය‍න‍වා.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!

  27. Keshan Wasala

    එල සහෝ මෙන්න මේකෙත් සබ් එක ගත්තා බොහොම ස්තුතියි !! :)

  28. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  29. Sanath Perera

    thanks for sub bro...

  30. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  31. Kaazz_bat

    සබ් එකට ස්තූතියි සහෝ,. ජයවේවා,...

  32. Rumesh Asanka

    thank you

  33. Lahiru Lakshan

    thanks..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.