Watch Trailer

The Following [ S02 – E10] | ලේ වැගිරීම්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම 10 වෙනි කොටසත් අරගෙන ආවා. මේක මගේ 10 වෙනි පරිවර්තනය. අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ඔයාල දකින්න ඇතිනේ ජෝ තමන්ගේ පණිවිඩය කැරී හරහා ලෝකෙටම කිවුවා. ඒ වගේම ජෝ විසින් ජුලියා සහ මිකා මරලා කෝබන් තමන්ගේ යටතට ගත්තා. ඒ වගේම ජැනා ට තමන්ගේ මානය වැළදගන්න සිද්ද උනා. ඒටික තමයි ගිය…

following season 2

කොහොමද යාලුවනේ… ඔන්න මම 10 වෙනි කොටසත් අරගෙන ආවා. මේක මගේ 10 වෙනි පරිවර්තනය.

අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
ඔයාල දකින්න ඇතිනේ ජෝ තමන්ගේ පණිවිඩය කැරී හරහා ලෝකෙටම කිවුවා. ඒ වගේම ජෝ විසින් ජුලියා සහ මිකා මරලා කෝබන් තමන්ගේ යටතට ගත්තා. ඒ වගේම ජැනා ට තමන්ගේ මානය වැළදගන්න සිද්ද උනා. ඒටික තමයි ගිය සතියේ උනේ.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
දැන් ජෝ හදන්නේ තමන්ගේ කට්ටිය දාලා ලේ වැගිරීම් කරන්න. ඒකට මුලින්ම 4 දෙනෙක් තෝරාගන්නවා. ඒගොල්ලන්ට ඒ වැඩේ කරන්න පුළුවන් වෙයිද? ඒ සේරටම් ආපහු යන්න පුළුවන් වෙයිද? ඒ ටික අද ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම ක්ලෙයා ජිවත් වෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඒ ගැන කවුද දන්නේ? එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ. ඒක අපිට ගොඩක් වටිනවා….

එහෙනම් ජයවේවා…!!!

The Following (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 73eafd1964474bda717261a951eaa16032d69205 250 MB කොපිය මෙතනින් බාගන්න 9588f920585b2eef0cdaef5cc905377c29e593be 1.16 GB කොපිය මෙතනින් බාගන්න f4a051492dfffc964d70b97aa39d1a0ae307a9c2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

707 downloadsDownload The.Following.S.02E10.zip101 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

දසන් බුද්ධික

Subtitles

707 downloadsDownload Subtitles101 KB

14 comments

  1. Tharindu C

    thank you bro,I feel so honored to be the first comment

  2. නිපුන්

    Fatta Machan Keep It Up

  3. නලින්

    ස්තුතියි දසන් සෙහා් සිංහල උපසිරසියට

    ජය ෙව්වා!

  4. dinidu madushanka

    ela ela saho jaya wewa

  5. Rashmika

    thanks saho!!!!!!!!!!!!

  6. shani

    thanks

  7. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....දිගටම දෙමු.ජය​! :P :P :P

  8. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  9. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  10. dev

    bohoma stuti saho... . . .

  11. LAKSHAN

    ela ela saho jaya wewa ...............

  12. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  14. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍