අද කතාවේ නම “Dream a Little Dream of Me” කියන්නේ 1931දී පටිගත කල ගීතයක්. මුල් ගායකයා Ozzie Nelson වුනත් පසුව බොහෝ දෙනෙක් මේ ගීතය ගයා තිබෙනවා. අද කතාවේදී මේ ගීතය ඇහෙන්නේ Cass Elliotගේ හඩිනුයි. පරීක්ෂණයක් අතරතුර නින්දට වැටෙන බොබී ආයේ ඇහැරෙන්නේ නෑ. ඉතින් මේ ආරංචිය දැනගන්න සෑම්නුයි ඩීන්නුයි වහාම එනවා.…
අද කතාවේ නම “Dream a Little Dream of Me” කියන්නේ 1931දී පටිගත කල ගීතයක්. මුල් ගායකයා Ozzie Nelson වුනත් පසුව බොහෝ දෙනෙක් මේ ගීතය ගයා තිබෙනවා. අද කතාවේදී මේ ගීතය ඇහෙන්නේ Cass Elliotගේ හඩිනුයි.
පරීක්ෂණයක් අතරතුර නින්දට වැටෙන බොබී ආයේ ඇහැරෙන්නේ නෑ. ඉතින් මේ ආරංචිය දැනගන්න සෑම්නුයි ඩීන්නුයි වහාම එනවා. දොස්තරලට පැහැදිලි කරන්න බැරි මේ රෝගේ මොකද්ද කියලා හොයන අයියා මලෝ දෙන්න හොයා ගන්නවා බොබී පර්යේෂණ කරලා තියෙන්නේ බොබී දැන් මුහුණ දීල ඉන්න තත්වෙටම මුහුණ දීල මියගිය මහාචාර්යවරයෙක් සම්භන්ධව බව. තව හොයලා බැලුවම මේ මහාචාර්යවරයාගේ අධ්‍යන ක්ෂේත්‍රය තමයි “නින්ද සහ සිහින”. ඉතින් අපි බළමු අයියා මලෝ දෙන්නට බොබීව බේරගන්න පුළුවන් වෙයිද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
4,336 downloadsDownload Supernatural.S03E10.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
33 comments
Rashmika
kavindu
mehema subtitle denda parakku unothnam super natural seson 9 balanda wenne labana athme thama
Thisara Neo (තිසර නියෝ)
මෙහෙම සබ දෙන එකටවත් ස්තූති වෙන්න මිත්‍රයා
Isu
Aniwaryen....
Sabata thuthi MDG Saho....
Digatma demu..
nuwan
ELA ELA.......
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
trickey
patta bro.. jayen jaya
යශෝධ
parakku unata kamak ne saho... mulu katha malawama dena ekai watinne... jayama wewa.. elazzzzzz'''''
puluwan ikmanata demuko.... elazzzzzzzz :-DKushen
Ela....Sub ekata thnx saho.Thawa 6y :) a tikath ikmanatama denna try ekak denna
Sanjaya
උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි සහෝ..
:) :) :)kavindu maling
awareta aba hadenawa wage subtitle dila wadak nane.super natural sisan 9 ma baladdi kochchara kal yaida. ithuru sub tikath ikmanata denda naththam wadak nane api meka balala.
Oshan
thanku thanku thanku
Ayesh
elakiri. thank you
dinidu madushanka
ela ela saho jaya wewa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)sarath
thanks.MDG
D.chamara
niyamai niyamai sahoo ethuro tikatha ekmanata demuo balnna aswenn enna sub ekata bohoma sthuthi jayaaaa...
R.Dilshan
Sub ekata thanks bro.ikmanatama eelanga ewath denakal balan innawa
Sampath
Thanks..............
shani
thanks...
sub nathuwa meka balanne kohomada kiyala hitha hitha innakota thamai sub denna patan gaththe.
apitanam me wege hodatama athi..
sathiyata tv series 15 k withara balanna thiyanawa mata nam....
(sin sub nathuwa balana ewath thiyanawani)
digatama sub denna
ekai apita wadagath....bhanuka
sthuthi macho. patta :D
Bhanuka
Mole uda idaganna minissu kiyana ewa ahanne nathuwa digatama sub denna....issara wage dawasak ara dawasak denawana watinawa...puluwan nam ehema sub denna....sub dena ekata thnq....jaya wewa..
“චූටී මල්ලි”
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය..........Anonymous
Well said, I like this topic
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Keshan
patta :D
gayan
.මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්… මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. ජය වෙවා,.
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S03 : E10] – Sinhala Subtitles | සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-1.jpg)
THANKS