Watch Trailer

The Following [ S02 – E13] | පරණ මිත්‍රයා…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම 13 වෙනි කොටසත් අරගෙන ආවා… අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ජෝ පණිවිඩයක් දෙනවා කැරී කුක් ට. ඒක බලපු රයන් සහ මයික් ප්‍රෙස්ටන් බේරගන්න එයාගේ පාසැලට ගියත් එයාලට බේරගන්න බැරි උනා. ඒ වගේම රයන් ගියා ඒ කට්ටියගේ පස්සෙන්. ඒ වගේම කැරී කුක් දැනගත්තා ක්ලෙයා තාමත් ඉන්නවා කියලා. ඒ වග…

following season 2

කොහොමද යාලුවනේ… ඔන්න මම 13 වෙනි කොටසත් අරගෙන ආවා…

අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
ජෝ පණිවිඩයක් දෙනවා කැරී කුක් ට. ඒක බලපු රයන් සහ මයික් ප්‍රෙස්ටන් බේරගන්න එයාගේ පාසැලට ගියත් එයාලට බේරගන්න බැරි උනා. ඒ වගේම රයන් ගියා ඒ කට්ටියගේ පස්සෙන්. ඒ වගේම කැරී කුක් දැනගත්තා ක්ලෙයා තාමත් ඉන්නවා කියලා. ඒ වගේම ලිලි ග්‍රේ ගේ රැකවරණය පතාගෙන ගියපු මැන්ඩි ට මැරෙන්න සිද්ද උනා. ඒ ටික තමයි ගිය සතියේ උනේ…

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
ප්‍රෙස්ටන් පැහැරගෙන ගියපු කට්ටිය පස්සේ ගියපු රයන් යනවා ජෝ හැංගිලා ඉන්න තැනට. එතැනදී රයන් හිතලම ජෝ ට අහු වෙනවා. ඇයි රයන් හිතලා අහුවෙන්නේ? ඒ වගේම ජෝ ගෙන් ආපු කෝල් එක පස්සේ ලිලි ග්‍රේ යනවා ජෝ ඉන්න තැනට ජෝ මරන්න. එතකොටම ලිලි ග්‍රේ ගේ සහයකයෙක් කුලියට ගත්ත වාහනයක් පස්සේ මයික්, මැක්ස් ඇතුළු FBI කණ්ඩායම පන්නනවා. කට්ටියම හමු වෙයි ද? මේක රයන් ගේ අවසානය ද? නැත්තන් ලිලි ග්‍රේ ගේ අවසානයද?

එහෙනම් කතාව බලන්න යාලුවනේ… කතාව බලන ගමන් COMMENT එකකුත් දාගෙනම යන්න… ජයවේවා…!

The Following (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 299f48d5cd9358d2db450b2f135c4adab78a0488 300 MB කොපිය මෙතනින් බාගන්න 445bb0243c743c5db177b32642e4fc5ca4b3f4c2 1.3 GB කොපිය මෙතනින් බාගන්න 93a3bafe078c52e54e9d34958f18e82b37e9c2af ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

704 downloadsDownload The.Following.S02E.13.zip97 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

දසන් බුද්ධික

Subtitles

704 downloadsDownload Subtitles97 KB

12 comments

  1. Rashmika

    elz thanks lot saho!!!!!

  2. යශෝධ

    niyamai saho.. jayama wewa.. sub ekata thanx... elazzzzzz'''''

  3. Kobin

    ela saho...

  4. Nilanka

    thank you very much saho. jaya weewa!!!!

  5. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  6. dev

    bohoma stuti sahodari... .

  7. shani

    thanks

  8. LAKSHAN

    උපසිරැසියට තුති…….

  9. KproX

    ela ela

  10. “චූටී මල්ලි”

    පට්ටයි හොදේ
    සබට තුති
    ඔබට ජය..........

  11. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^