“අභිරහස් ලක්ෂය – සියලු භෞතික විද්‍යා නියමයන් බොරු වෙන තැන!”ට ගිහින් අතුරුදහන් වෙච්ච මහාචාර්යවරයෙක් ගැනයි අද අයියා මලෝ දෙන්න හොයන්නේ. ඩීන් නං තදින්ම විශ්වාස කරන්නේ මේ කියන තැන නිකම් සංචාරක උගුලක් විතරක් බවයි. ඒත් සෑම් මේක ගැන හොයන එක අතාරින්න කැමති වෙන්නේ නෑ. නමුත් මේ ගැන හොයලා බලන්න කලින් මහා අවාසන…
“අභිරහස් ලක්ෂය – සියලු භෞතික විද්‍යා නියමයන් බොරු වෙන තැන!”ට ගිහින් අතුරුදහන් වෙච්ච මහාචාර්යවරයෙක් ගැනයි අද අයියා මලෝ දෙන්න හොයන්නේ. ඩීන් නං තදින්ම විශ්වාස කරන්නේ මේ කියන තැන නිකම් සංචාරක උගුලක් විතරක් බවයි. ඒත් සෑම් මේක ගැන හොයන එක අතාරින්න කැමති වෙන්නේ නෑ. නමුත් මේ ගැන හොයලා බලන්න කලින් මහා අවාසනාවන්ත දෙයකුයි සිද්ධ වෙන්නේ. යන්තන් අන්තිමේ පහුගිය කතාවේදී, තමන් වැටිලා ඉන්න බරපතල් තත්වේ තෙරුම්ගන්න ඩීන් අපායෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයන්න එකග වුන බව ඕගොල්ල්ලන්ට මතක ඇති. නියම විදිහට ඩීන්ගේ අවුරුද්ද ඉවර වෙන්න තව එපිසෝඩ් 6 තියෙන්න ඕනේ වුනත්, අවාසනාවක මහත කියන්නේ, අද කතාවේදී ඩීන් මැරෙනවා!
ඩීන් මලේ කොහොමද කියලා දැන ගන්න අද කථාව බලන්න වෙනවා. ඒ මදිවට සෑම්ට බදාදා වෙන්නේ අහහරුවාදාවල් 100කට විතර පස්සේ! ඒ ඇයි කියලා දැන ගන්නත් කථාව බලන්න වෙනවා.
හිතන්න:
මොනවා හරි දෙයක් කර කර ඉන්නකොට මේක මේ විදිහටම කලින් කළා නේද කියලා ඇති වෙන හැගීම මං හිතන්නේ ගොඩක් දෙනෙක්ට ඉද හිටලා හරි ඇති වෙලා ඇති. ඒකට කියන්නේ ඩේජා වූ (Déjà vu) කියලයි. (සිංහල වචනයක් නං මං දන්නේ නෑ.) මේ තත්වයට නිවැරදි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවද කියලනං මං දන්නේ නෑ. එහෙම එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවනං මටත් කියන්න.
අද කතාව වගේ කථාවක් තමයි Groundhog Day (1993) කියන චිත්‍රපටයෙත් තියෙන්නේ. මේ චිත්‍රපටය ගැන අද කතාවේදී කියවෙනවා. මෙයිට කිට්ටුවෙන් යන X- Files එපිසෝඩ් එකකත් තිබුණ බව නං මට මතකයි.
Due to copyright issues, we do not provide any torrent links.
4,373 downloadsDownload Supernatural.S03E11.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
28 comments
Dila j
chandima
niyamai degatama karagan ymu suba patum.........
dinidu madushanka
ela ela saho jaya wewa
Sampath
ela ela saho...........
හර්ෂ ලහිරු
මටත් Déjà vu සීන් වෙලා තියනවා :D
ඒවගේ එකක් උනවෙලාවට හරිම අජූතයි :D මඤ්ඤන්වගේ
සබට ස්තුතියි සහො :P ජයPaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
shani
thanks
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Kushen
Thanks Saho..Ithuru Tikath ikmanatama denna
Ayesh
enna ennama balanna aasa hitheno. thank you.
nuwan
ELA ELA.......
Sanjaya
Thanks bro..
Rashmika
supiri supiri thanks lot saho!!!
sarath
thanks MDG.
R.Dilshan
Ela.thanks for the sub
Dulan
තෑන්ක්ස් ...
KproX
thanks wewa!!!
dampataya
සබට ස්තුතියි සහො :P ජය
D.chamara
niyamai niyamai denakammai balagena hitiya ethuro tekatha ekkmanata demu
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස් mdg
සබට තුති
ඔබට ජය............gayan
මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
sasi kumara
Tnx bro
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,.,. ජයවේවා,...
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S03 : E11] – Sinhala Subtitles | අභිරහස් ලක්ෂය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Supernatural.jpg)
mama i 2st horaaay maxxa mdg saho digatama sub demu