හොඳයි මෙන්න ගෙනාවා පස් වෙනි කොටස. වැඩියෙ කතා කරන්නෙ නැතුව මතක් කරගම්මු පහුගිය කොටස. පහුගිය කොටසෙදි ක්ලාක් මර්ෆි ට චෝදනා කිරීමෙන් පස්සේ කොහොම හරි එළිවෙනවා වෙල්ස් ව මැරුවේ චාලට් කියලා. අවසානයේ බොහොම දුක් සහිත ලෙස චාලට් සියදිවි නසා ගැනීමත් එක්කම කට්ටිය තීරණය කරනවා ඔවුන්ට නීති තිබිය යුතු බව. මෙසේ ඔවුන්…

හොඳයි මෙන්න ගෙනාවා පස් වෙනි කොටස. වැඩියෙ කතා කරන්නෙ නැතුව මතක් කරගම්මු පහුගිය කොටස.
පහුගිය කොටසෙදි ක්ලාක් මර්ෆි ට චෝදනා කිරීමෙන් පස්සේ කොහොම හරි එළිවෙනවා වෙල්ස් ව මැරුවේ චාලට් කියලා. අවසානයේ බොහොම දුක් සහිත ලෙස චාලට් සියදිවි නසා ගැනීමත් එක්කම කට්ටිය තීරණය කරනවා ඔවුන්ට නීති තිබිය යුතු බව. මෙසේ ඔවුන් මර්ෆි ව කඳවුරෙන් පිටුවහල් කරනවා. මේ අතර ආක් මධ්‍යස්ථානය සම්බන්ධ කරගන්න දරණ උත්සහයෙන් කොහොම හරි අත් පළඳනා සියල්ලම අක්‍රීය වෙනවා. මේවා මෙහෙම වෙද්දි ආක් මධ්‍යස්ථානයේ ඇබීගේ සැලැස්ම වැරදිලා අවසානයේ ඇයව අත් අඩංගුවට පත්වෙන අතර රේවන් පමණක් පෘථිවිය බලා යනවා.
අද අපි බලමු රේවන් ගේ පෘථිවි ආගමනය කොහොම වෙයිද, එයට බෙලමි ප්‍රමුඛ කට්ටියේ ප්‍රතිචාර කොහොම වෙයිද වගේම ආක් මාධ්‍යස්ථානයේ ඇබීට මොකක් වෙයිද කියලා. අදහසක් දක්වගෙනම යමුද?
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
38,061 downloadsDownload The.100.S1E5.Sinhala.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
77 comments
dila j
Sha SS
Supiri Story Eka.
leka
I love this type of scientific fictions.
RT Pramod
meka dalada balannama 5-6 sarayak awa.. thanks saho.. godak sthutiy.. :)
Keshan Wasala
ගොඩක් ස්තුතියි ...ඔන්න බලනවා එහෙනං ..අනිත් එකත් හිමිට දෙන්නෝ :D
dinidu madushanka
ela ela thanks bro jaya wewa
Dinesh
ela machoooo
Sisira Hegoda
Thanks.
යශෝධ
thanx aiye sub ekata.. dan bagena denakan balana unne... jayama wewa... elazzzz :-D
Janaka
Thanks...
Kulanjana Maduranga
meka denakm hitiye.dnma balanawa.subata thanks ROYLI aiye.meka digatama demu.jaya wewa......
Tharindu Perera
Hamboooo meka dena kanmai ada davasama
balan hitiyeee.....
danma bava danma baluvaa...
thanks roili sahooo.....
dannam kathava supiriyata yanavaa...ashen
ammooo tnx ude idan download kara gena hitiye syb eka denakam godakma tnx godakkkkkk ma tnx
manula
පට්ට මග බලාගන හිටියේ
නුවන්
මේක දානකන් බලාගෙන හිටියේ. බොහොම ස්තුතියි රොයිලි සහො... ජය වේවා... :)
githsara
ammooo,,, thnx sahooo....ada ude idn 30 s sarayak vithra awa meka bagnn...dnnm kathawa ptta...digatama dnna hode...
Lakshan ads
what happening is revaluation tv series.
silent $
Thanx bro!!!!!!!!!!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි හොඳේ...
අද කොටහත් එලටම ඇති...
ක්ලාර්ක් ට දුක සීන් එකක් වෙයි නේ..
මොකද අපේ කොන්ඩේ දිගා (නම් මතක නැ අප්පා තාම) ගේ කෑල්ල නොවැ එන්න ඉන්නේ..
බලමුකෝ මේ පලහිලව්වත් එහෙනම්..
ජය වේවා..
(ඔන්න මම ගේම් ඔෆ් ත්රෝන් එකත් දැන් බලාගෙන යන්නේ හොඳේ රොයිලි අයියේ ඔයා නිසා, දැනටනම් ලොකුවට අල්ලලා ගියේ නැ, අල්ලලා යයි වගේ...)Sam
thnks sahoo..denkn balan hiyiyeee...elzzzz...
kesara
thank you bro!.......................great work........
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)indika
thanks
dilshan
ස්තුතියි
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
රොයිලි අයියේ, ගොඩ ගොඩාක් ස්‍තූතියි.
සබ් එක මෙච්‍චර ඉක්‍මනට දුන්‍නු එක ගැන ස්‍තූතියි.
ඔයාට කමන්‍ට් එකක් දාන්‍නේ නැතිව යන්‍නේ කොහොමද?
මේ කොටස අනිවා සුපිරි ඇති, ඉහලින් ආසිරි අයියා කිව්‍වා වගේ
ක්‍ලාක්‍ට බර දුකක් දැනෙයි වගේ. බලමු... බලමු......
ඉදිරියටත් මේ කාර්‍යය කරගෙන යාමට අවැසි ශක්‍තිය ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!anushka
thnx mchn maru kathava..
Lasith
බොහොම ස්තුතියි...
හසන්ත වික්‍රමරත්න
මමත් මේක බැලුවට කොමෙන්ට් එකක් නොදා හොරෙන්ම සබ් එක අරගෙන ගියා. තැන්කු වේවා රොයිලි !!!
Shan Vimukthi
මාමලා වගේ අපිනම් හොරු නෙමේ ඕන් ඒ නිසා මෙන්න කමෙන්ට් එක :p
සබට තුති ඈNilanka
ගොඩක් ස්තුතියි …ඔන්න බලනවා එහෙනං. ජය වේවා..!!!!
sach
Thanks Bro !
lakshan fernando
ela aiye season ekama eka para dennako ela serious eka .......... suba pathnawa....
sudeera
සහො මෙක තාම විකාශය වෙන්න පටන් ගත්තා විතරයි එකපාර දෙන්න බැ ඉතින් විකාශය වෙන කොටස තමා රොයලි සහො අපිට ගෙනත් දෙන්නේ එයාට පුලුවන් ඉක්මනටම...
lakshan fernando
ahha sorry macho....thnx
chamath
thanax bro fatta kathawa. elaz jaya wewa
harsha
ස්තූතියි රොයිලි ඔන්න එහෙනම් බෑවා
Dharshana..
Thanks boss..
sudeera
රොයලි සහො අපිව අමාරුවේ දාන වැඩමයි කරන්නේ කියක් කියලා බලන්නද මොනව උනත් නියම කතාව තැන්කු සහො අවුරුදු බවර වෙලා කරන්න වැඩක් නැතුව හිටියේ
නිෂූ
ජයවේවා ! රොයිලි ට පින් සිද්ද වෙන්න මේ කතාවයි GOT එකයි මගදි නතරවෙන එකක් නෑ කියලා විශ්වාසයෙන් බලනවා
මේක බලන්න රෑ වෙනකම් ඉවසගෙන ඉන්න එක තමයි තියන අමාරැම වැඩේ !shani
thanks
Isu
Thankzz Royly aiye!!!
DigTama Sub demu...හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි රොයිලි සහො :D :D ජය
KK
ස්තූතියි සබ් එකට ......... රොයිලි සහො
නලින්
ස්තුතියි රොයිලි අයියේ
ජය වේවා!
dasun disanayaka
thanks
Darshana
Thanks hode...
දසන් බුද්ධික
ස්තුතියි සහෝ සබ් එකට... ඔන්න ගත්තා...ජයවේවා........!!!
තරින්ද්‍ර දිලිප්
නියමයි රොයිලි අයියා ජය….
Gihan
ස්‍තූතියි.
ජයවේවා……..!!!me
Thanks
Uditha k
Patta aiye...athatama pattama patta mekanm,,thnx aiye
sarath
ස්තුතියි රොයිලි.
sampath
thank you oyage me uthum kaaryata....
dev
bohoma stuti saho.... .
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

1st eka mama