හොඳයි මෙන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවේ හතරවෙනි අදියරේ තුන් වෙනි කොටස. වෙනදා වගේම අපි පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. ඩ්‍රෙඩ්ෆෝඩ් වලට එනවා රොබ් ස්ටාක්ට ද්‍රෝහී වෙලා ඔවුන්ව මරලා දාලා උතුර බලන්න ලැනිස්ටර් වරුන් අතින් පත්වීම් ලැබූ රූස් බෝල්ටන්. තම හමුදා වලට පැමිණීමට තියෙන බාධාව ඉවත් කරගැනීමට හුවමාරු කිර…

හොඳයි මෙන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවේ හතරවෙනි අදියරේ තුන් වෙනි කොටස. වෙනදා වගේම අපි පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු.
ඩ්‍රෙඩ්ෆෝඩ් වලට එනවා රොබ් ස්ටාක්ට ද්‍රෝහී වෙලා ඔවුන්ව මරලා දාලා උතුර බලන්න ලැනිස්ටර් වරුන් අතින් පත්වීම් ලැබූ රූස් බෝල්ටන්. තම හමුදා වලට පැමිණීමට තියෙන බාධාව ඉවත් කරගැනීමට හුවමාරු කිරීමේ අභිප්‍රායෙන් එහි තම අවජාතක පුත්‍රයා ළඟ සිරකරුවෙක් විදියට ඉන්න තියෝන් ග්‍රේජෝයිට සලකා තිබෙන විධිය ගැන ඔහු අසතුටු වුණත් ඔහු දැනගන්නවා බ්‍රෑන් හා රිකොන් තවමත් පණ පිටින් ඉන්නා බව. තම පාලනයට ඔවුන් අවදානමක් ලෙස සලකා ඔහු තම අවජාතක පුත්‍රයාව ග්‍රේජෝයිවත් සමඟ පිටත් කරනවා ඔවුන්ව ඝාතනය කර දැමීමට.
මේ අතර ප්‍රාකාරයෙන් පිටත ඉන්නා සතුන් තුළින් දැකීමට හැකියාව ඇති බ්‍රෑන් අවසානයේ දකිනවා ඔවුන් යා යතු තැන කුමක්ද කියලා.
ඕවා ඔහොම වෙද්දි ඩ්‍රැගන්ස්ටෝන් දූපතේ ස්ටැනිස් බැරැතියන් ගේ මායාකාරියේ උපදෙස් මත ඇයගේ දෙවියන් අදහන්න ප්‍රතික්ෂේප කරපු කීපදෙනෙක්ව දෙවියන්ට යාග වශයෙන් පුද දෙනවා. ඒ අතරට ඔහුගේ බිරිඳගේ සහෝදරයෙක්ද සිටිනවා. ඒ අතර ගින්නකින් මුහුණ පිළිස්සුණු ඔහුගේ දියණිය ගාවට ඇය ගොස් සත් දෙවියන් යනු මිථ්‍යාවක් බව ඇයට පවසනවා.
ඔය ඔක්කොටම වඩා හොඳම කොටස වුණේ කිංග්ස් ලෑන්ඩින් වලයි. ඉන් එකක් තමා කොට ආදිපාදතුමාගේ ආදරිය ගැන තම සහෝදරිය දැනගැනීම නිසා තම ආදරිය වූ ෂේව පිටමන් කරනවා. ඔය අතර ජොෆ්‍රී රජුගේ මඟුල් ගේ එනවා. පුරුදු පරිදිම ඔහු සෑහෙන්න කඩප්පුලි වැඩ කරලා අපි හැමෝගෙම ආදරය 😛 දිනාගත්තත් අවසානයේ විෂ ශරීරගත වී මිය යනවා. ඊට දැන් සැක කරන්නෙ කොට ආදිපාදතුමාවයි.
පසුගිය කොටස් දෙක ගැන සිංහල විවරණයක් මෙතන තියනවා ඔන්න.
ඉතින් අද කොටසෙන් බලමු ජොෆ්‍රීගේ මරණයෙන් පස්සෙ මොන මොන තත්ව ඇති වෙයිද කියලා. එහෙනම් තවත් පරක්කු නොකර උපසිරැසිය අරගෙනම බලන්න. 299
Due to copyright issues, we do not provide any torrent links.
65,201 downloadsDownload GOT.S04.E03.Sinhala.zip189 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
70 comments
gayan
gayan
ade ada mama palaweniyaa enakam balan hitiya nisada kohedha ;rofl:
Sisira Hegoda
Thanks.
~~ප්‍රශන්න~~
wow mama ubata wada denna kiyala lap eka on kara vitarai
මරු ආ........................darsana
thank's macho
Maduranga
Thanks for the sub & keep going....
Era
thanks machan..
කේ.යූ.ජී. උදාර
නියමයි රොයිලි........
සබට බොහොම ස්තූතියි.යශෝධ
නියමයි රොයිලි සහෝ.... නියමයි... උදේ ඉඳන් බලාන හිටියේ දෙනකම්...... ලිපියත් මැක්ස්... ජයම වේවා එහෙනම්... එලස්ස්ස්.....ස්තූතියි උපසිරසට...
සංජීව
එල ද බ්‍රා කිව්වලු.....රොයිලි සහෝ :P Thanka සබ් වලට...
gaanu nethu
thanx bro..
nipuna
maxxa machn... thnx...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔන්න දෙයියෝ, මමත් මේක බලන්න පටන් අරගෙන තියෙන්නේ හොඳේ..
දැන් සීසන් 3 එපි 5 බලන්නේ...
තව දවස් දෙකකින් මමත් සමගාමී විකාශයට එනන්වා ලොවෙත්..
ඒකනේවි,
ජෝෆ්රියා මැරුණද කලින් කොටහේ..අනේ වාසනාවන්..
එහෙනම් සේරටම කලින් ජෝෆ්රියා මැරෙන කොටහ බලලා ආයේ පරණ තැන ඉදං බලන්න ඕනේ..
සතුටින් බලන්න පුළුවන් එතකොට...
ජය වේවා..නිෂූ
පිස්සු කෙලින්න එපා ! පිළිවලට කතාව බලාගෙන එන්න. නැත්නම් ඒකේ තියන රහ අඩුවෙනවා !
Nalaka
maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Sam
niyamai neee...ude idan denakn hitiyee..thnkss sahooo..........
SHEN
THANX BRO.. !!!
jzone
tnxxxxxxxxxxxxx
Neranji Sulakkana
එළෝ
rukshan
thanks very much bro///
indika
thnq :)
harsha
එතකොට ලැනිස්ටාර් රෙජීම් එකෙත් කාලේ හරි වගේ ජොෆ්‍රි මැරෙන්න නියමිත උනත් ඔය විදිහට මැරෙයි කියලා මම හිතුවේ නෑ. ඌනම් පට්ට රඟ පෑමක් කරන්නේ අපිට මල පනිනවා කරන වැඩ වලට. ඉතින් රොයිලි සෑහෙන්න වැඩ ගොඩක් තියනවා නේද කරන්න ක්ලාක් අයිතිකර ගත්ත ඉඩමට පරන අයිතිකාරයා රේවන් කඩන් වැටුනා. ඒවගේම චාලි කෙල්ල මොනවා කරගෙනද දන්නේ නෑ.ඔය විස්තර ටිට දැනගන්න අපි බලාගෙන ඉන්නවා. ස්තූතියි මචෝ
shani
thanks
දිල්ෂාන් කාලිංග
bagena balagena unne balanne nathuwa...
tnx.tnx.
:)Sampath
Niyamai Ro.....
Hasitha
Thank you machn.
LAKSHAN
thanks machan
Keshan Wasala
අයියු කොටාට මොනා වෙයිද කියලා මේකෙන්ම බලමු එහෙනං ගොඩක් ස්තුතියි අයියේ :D
නිෂූ
පුදුම අමාරුවකින් තමයි මේ කොටස එනකම් ඉවසගෙන හිටියේ ! එහෙනම් ජයවේවා කියලා බාන්න දැම්මා !
ගොඩක් ස්තුතියි !හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි රොයිලි සහො :D ජය
හර්ෂණ
ඇති යාන්තන් ආව.. ගොඩාක් ස්තුතියි සහෝ
Sandun
Thanks Machan....
mudiya / මුදියා
නියමයි රොයිලි.
අවුරුදු වලින් පස්සෙ අද තමයි මේ පැත්තෙ එන්න පුළුවන් වුනේ.
ඔන්න කොටස් තුනම බාලත් ඉවරයි දැන්නම්.
නියමයි මේකත් ඔයාම දෙන එක නම්.
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!Roshan
elama thama! Jayawewa!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)වා.මු.නිලන්ත පියසිරි
රොයිලි මලයණ්ඩි, මේක නම් උපරිමයි. ජයෙන් ජය.
dinidu madushanka
ela ela saho jaya wewa
සංක
මරු කථාවක්. මම ආසාවෙන්ම බලනවා. ස්තූතියි සබ් එකට.
dev
bohoma stuti saho..... .
nuwan
elama thamai thank you wewaa
චතුරංග සුරාජ් පෙරේරා
මේක දෙනකන් හිටියේ ඇගිලි ගැන ගැන !!!!
බොහොම ස්තුතියි රෝයි සහෝ !!!
Tharindu
Thank u very much saho...:)
theekshanax
tnx tnx රොයිලි සහො ඔයාගෙ කාලෙ වියදම් කරන් අපි වෙනුවෙන් වෙන මහන්සියට
gihan
ගොඩක් ස්තුතියි උපසිරසියට
Rasika
Thanks Bro...
DANANJAYA
patta..
SADU
marune bn.bohoma amaruwen meka enakan balan hitiye.anith ewath ikmanatama demu.maga balan innawa hode.ara kiwwath wage REVOLUTION dunneth nene goda dawasakin ekath ada hetama thibunothnam hoda macho.sub ekata thankssssssssss hode.
Shan Vimukthi
බොහොම ස්තුතියි රොයිලි අයියේ
මෙන්න දැන් තමා බාන්නේ :(GihanC
කියල වැඩක් නෑ රොයිලි අය්යේ .....පට්ටම පට්ට ....thank you somuch ........ඊලග එකත් දෙන්න උණු උණුවෙම .....
pathuma
patta
balagena hitiye thankzzzzzzzzzzz“චූටී මල්ලි”
එලස් රොයිලි
සබට තුති
ඔබට ජය............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
thanks machan