ඩීන්ගේ අවුරුද්ද එපිසෝඩ් 2කින් ඉවරයි! නමුත් ඩීන්ගෙ ඉරණම අපහු හරවන්න කිසිම ක්‍රමයක් නැතුව අයියා මලෝ දෙන්න දැන් ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතුවයි. මේ අතරේ අවයව හොරකමක් ගැන ආරංචියක් හොයාලා බලන්න යන අයියා මලෝ දෙන්නට බෙලා ඉන්න තැනක්ගැන ආරංචියක් ලැබෙනවා. ඒ ගැන හොයන්න ඩීන් යන අතරේ සෑම් දිගටම අවයව කොල්ලය ගැන…
ඩීන්ගේ අවුරුද්ද එපිසෝඩ් 2කින් ඉවරයි! නමුත් ඩීන්ගෙ ඉරණම අපහු හරවන්න කිසිම ක්‍රමයක් නැතුව අයියා මලෝ දෙන්න දැන් ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතුවයි. මේ අතරේ අවයව හොරකමක් ගැන ආරංචියක් හොයාලා බලන්න යන අයියා මලෝ දෙන්නට බෙලා ඉන්න තැනක්ගැන ආරංචියක් ලැබෙනවා. ඒ ගැන හොයන්න ඩීන් යන අතරේ සෑම් දිගටම අවයව කොල්ලය ගැන හොයනවා. සෑම් මේ අවයව කොල්ලේ ගැන හොයන්නේ ඩීන්ව බේරගන්න අමුතුම විදිහේ සැලැස්මකුත් හිතේ තියාගෙනයි. ඒ මොකද්ද, ඒක හරියයිද කියලා දැන ගන්න අද කථාව බලමු.
Due to copyright issues, we do not provide any torrent links.
4,198 downloadsDownload Supernatural-S03_E15.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
32 comments
Kushen
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)dinidu madushanka
ela ela saho jaya wewa
shani
thanks
RexHill
මාර වැඩක්නේ…හැමදාම සබ් දානවා…හදන උන් නඩු දාවි..තෑන්කූ බන්
cHANUKA
Aniwa macho
Navodya Deshan
නැතුව කොහොමද තව Season 6 කට Sub දාන්න තියෙනවනේ...
Dulan
Thanks bro
Sampath
Thanks MDG.......
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D
damithh
thank u
Rashmika
thanks MDG saho!!!!!!!
nuwan
උබ නම් එල කොල්ලෙක් බන්..එල එල........
Isu
Thankzz 'MDG' Sahoo....
Oya nam niymai... Ancient Aliens ekath demu digatama...
:-):-)KproX
ඩීන් අපාගතවෙන හින්ද ඊළඟ සීසන් එක දෙනකම් මේ ටික බලන්නෙ නෑ මම.
R.Dilshan
Niyamai saho.mehema sub denawanm duka nethuwa tv series balanna puluwani
cHANUKA
machan meka thma mama balapu elala series eka thanka machan
Ayesh
Supiri Tv Series Ekak Me Vidiyata Supiri weagen Sub Daala Apita Balanna Denawata THANK YOU.....THANK YOU.....THANK YOU......Thawa Episod Ekakin Mea Season 1 Iwara Unaama SEASON 4 Ekath Apita Ikmanata Balanna Denna..........
Addarage
දිගටම මේ වැඩේ කරගෙන යන්න, ඔයාගේ සින්හල සබ් දැනුමට කරුනුත් එකතු කරනවා. නොතේරෙන වචන වල තේරුම දාන එක ගොඩක් හොදයි. දිගටම අපි ඔයත් එක්ක..Bro...
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය……………..රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayan
උපසිරැසියට ස්තුතියි,, :D ජයෙන් ජය !!!!!!!!!
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
sasi kumara
Tnx bro
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,.,. ජයවේවා,...
ashenwmab
thankx bro
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
සහන් සාලින්ද
මරු හැබැයි :3
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S03 : E15] – Sinhala Subtitles | බඹරේ මගේ පැත්තේ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-2.jpg)
palaweni wathawata 1st comment eka magen... :p thanks saho............Thawa 2y :) ithuru tikath ikmanatama demu ;)