කොහොමහරි 8 වෙනි එකටත් ආවා. දැන් එන්න එන්නම කථාවේ රසය වැඩිවෙනවා. හැමෝම නොහිතපු විදිහට කථාව ගලාගෙන ගියා. විශේෂයෙන්ම සොෆියා මැරුණ වෙලාවේ ඔයාලටත් රික් ගේ කණ්ඩායමට ඇතිවුණු හැගීම එන්න ඇති. මොකද The Walking Dead එකට අපි එච්චරටම ඇබ්බැහි වෙලා. අද මේ පෝස්ට් එක දාන්නෙත් පොඩ්ඩක් දුකෙන් වගේ. මම වෝකින් ඩෙඩ් උ…

කොහොමහරි 8 වෙනි එකටත් ආවා. දැන් එන්න එන්නම කථාවේ රසය වැඩිවෙනවා. හැමෝම නොහිතපු විදිහට කථාව ගලාගෙන ගියා. විශේෂයෙන්ම සොෆියා මැරුණ වෙලාවේ ඔයාලටත් රික් ගේ කණ්ඩායමට ඇතිවුණු හැගීම එන්න ඇති. මොකද The Walking Dead එකට අපි එච්චරටම ඇබ්බැහි වෙලා.
අද මේ පෝස්ට් එක දාන්නෙත් පොඩ්ඩක් දුකෙන් වගේ. මම වෝකින් ඩෙඩ් උපසිරැසි කරන අන්තිම එක තමයි මේ. ඒකට එක හේතුවක් තියෙනවා. මාත් ඔයාලා හිත ඇතුලෙන් අවංකෙන්ම දාන කමෙන්ට් නිතරම කියවනවා. ගොඩක් ඒවා කියලා තිබ්බේ ඊළග කොටස් හැකි ඉක්මණින්ම දෙන්න කියලා. ඉතින් මට තේරුණා ඒ වගකීම මට ගන්න බෑ කියලා. මේ කොටසත් මම පොඩ්ඩක් පරක්කු කරා. හැබැයි ඊළග කොටස් ඔයාලට සට සට ගාලා ලැබේවි. දැනටමත් 9 කොටස ඉවර කරලා තියෙන්නේ. 🙂 මේ තීරණය මම පෞද්ගලිකව ගත්ත එකක් කියලත් කියන්න ඕන. වෝකින් ඩෙඩ් එක ගැන රසවත් මතක සටහන් ටිකකුත් තියෙනවා. ඒත් මුලින්ම ප්‍රධාන දේ කරලා ඉමු. 8වෙනි කොටසට හොට දාලා ඉමු.
හර්ෂල්ගේ අර ඇවිදින මළමිණී පවුලට වුණ නස්පැත්තියෙන් පස්සේ, හර්ෂල් රික්ට නවාතැනෙන් යන්න කිව්වා. හර්ෂල් සොෆියාව මෙච්චර කල් තියාගත්ත කියලා වටින් පිටින් ෂේන් නුත් අවුල දානවා. හර්ෂල් බොන ඩයල් එකක් කියලා හිතන්න පුලුවන්ද? මටත් හිතාගන්න බැරිවුණ කාරනය තමයි ඒක. ඒත් මෙන්න බොලේ හර්ෂල් කවදාවත් නැතිව රහමෙර පානය කරන්න එළියට යනවා. ඊට පස්සේ හර්ෂල්ව හොයන්න රික්නුයි ග්ලෙන්නුයි පිටත් වෙනවා. ඉතින් රික් හර්ෂල්ගේ හිත හැදෙන්න කාරණා කියලා මෑන්ස්ව ආයිත් හරවගෙන එන්න ෆුල් ට්‍රයි එක දුන්නට ඒ වැඩෙත් හරියන්නේ නැති වෙනවා. මෙහෙම ග්ලෙන්, හර්ෂල් සහ රික් කථා කර කර ඉදිද්දී පණ තියෙන මිනිස්සු දෙන්නෙක් මේගොල්ලෝ ඉන්න තැබෑරුමට කඩා වදිනවා.
අද නම් කථාවේ පොඩි කෑල්ලක් කියලා ඉවර කළා. Walking Dead කිව්වම මේ සිදුවීමත් කියන්නම ඕනි. ඒකත් අහලම ඉන්නකෝ. මාත් දවසක් ඔහේ බුකියේ ඉන්නකොට වීමා ඇවිත් කියනවා ” මචන් ඇවිදින සමය දෙකට සබ දාන්න පුලුවන්ද කියලා. ” අඩේ…! මම දන්නේ නැති ඇවිදින සමය මොකක්ද කියලා ඊට පස්සේ මම විමාගෙන් ඇහුවා. මෙන්න බොලේ මූ කියාපි Walking Dead S 2 එක කියලා. ඉතින් මාත් ඒක ඉහමුලින්ම පිළිගත්තා. ඔන්න ඔහොම පටන්ගත්ත වැඩේ තමයි අද වෙනකන් හරි අමාරුවෙන් ඇදගෙන ආවේ. දැන් නම් බෑ වගේ. ඔයාලට ඉක්මණින්ම ඕන නිසා මට ස්වයං පරිත්‍යාගයක් කරන්ඩ වුණා. හැබැයි වැඩේ කරන්න ටිකක් (ගොඩක්) කල් ගතකරා වැඩියි. ආයෙත් ඒ ගැන නම් සමාවෙන්න ඕන. පුලුවන් විදිහට ඒ ඔක්කොම කරා.
මචන්ලා අදට මම නවතින්නම්. මට මේ පෝස්ට් එකෙන් වෙනදා වගේ කථාව ගැන නෙවේ කියන්න ඕන වුණේ. ඇත්තටම මට කියන්න ඕන වුනේ සබ් ටික පරක්කුවෙලා දුන්නට ගොඩක් සමාවෙන්න කියලා. ඔයාලා මට සමාව දෙනවා කියලා අවංකෙන්ම දන්නවා. ඒ ගැන කථා දෙකක් නෑ. එහෙනම් අපි 9 වෙනි කොටසින් හම්බවෙමු. බලමු අපේ අළුත් කොල්ලගේ වැඩ කිඩ කොහොමද කියලා. අපි ඒ කොලුවටත් අවංකෙන්ම සප් එක දෙමු නේද? මම එහෙනම් ආවා වගේම කැපුණා. අන්තිම එක නිසා කමෙන්ට් එකක් දාලා යන්න පුලුවන්නම් ගොඩක්ම වටිනවා. ජය වේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b 350 MB (4.7 GB) කොපිය මෙතනින් බාගන්න cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,304 downloadsDownload The-Walking_Dead.S02E08.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධිල යසස්
Subtitles
43 comments
shani
shani
kiyanna amathaka una.
mechchara dawas parakkuwela hari api wenuwen sub dunnata thanks malli
Hivin
elaaaaaaaaaaaaaa,..... parakku wunata api ubalata monawath kiyanne ne banla... :D
Thanu
Ayyo tikak parakku wunata mko........ Thanx for sub saho...
LA
තැන්ක්ස් කොල්ලෝ ඉලග එකත් ඉක්මනට දහන් .. :)
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
dinidu madushanka
ekata kamak nehe macho api dannawa baiscope eka apiwa ataraman karanne nehe kiyala
jaya wewaSampath
Thanks Buddi...........
Isu
Thank machn..
Suba Sathiyakta 1k Hari denna blpn mchn....
Thankzzz Agin !!!!Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
Keshan Wasala
ගොඩක් ස්තුතියි මචං මේක දෙනකම් බලන් හිටියා.... ගොඩක් පරක්කු නොකර ඉක්මනට දෙන්න බලන්න
ජය වේවා !! :DShammi
owa ganan ganna epa yalu lankawe hati.. anyway thanks sub ekata mekata kalin 7 balala meka balanna one
Dilshan
thx machooo api wenuwen kepa unata...............
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Thisara Buddhika (තිසර නියෝ)
මෙච්චර කල් අපි වෙනුවෙන් WD සබ ගෙනාවට තුති සහෝ
Tharindu Perera
eka aulak na machannnn.........
thanks machan methek kotasvala sub dunnata....indika
thanks
sisila prasad
කියන්න වචන නෑ මචන්.මෙච්චර කල් අපි වෙනුවෙන් කරපු මෙහෙයට බොහොම පින්.ජයවේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
anushka
parakkuva aulak nae mchn...thnx sub valata...
Sam
thnkss machn....parkku unat sub denawa neee.elaaa........
tharindu
Niyamai saho thanx
Ayesh
Niyama Wedak. Thank You
sadisa
niyamai shooooooo..... thankzzz
madhushan
thanks bro
sanjaya thisara
අනේ බුද්ධිල සහෝ...ඔයා මෙච්චර කල් කරපු දේවල් වලට ගොඩක්ම ස්තූති වෙන්න ඕනේ... මිත්‍රයා යම් කිසි දෙයක් නොකරනවට වඩා වටිනව ඒ දේ පරක්කු වෙලා වෙලා හරි කරන ඒක..... ඒක නිසා ඔය මේ කරපු උදව් වලට ගොඩක්ම ස්තූතියි.... ඔයාගෙ අනාගතේ සාර්ථක වේවා....
M THILINA
Thank U
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය……………..mudiya / මුදියා
අඩෙ අප්පේ මේක දෙනකං දත කට මැදගෙන ඉන්නෙ.
නියමයි බුද්ධිලයො වැඩේ නම්.
අපේ කිසිම තරහක් නෑ සබ් එක ටිකක් පරක්කු වුනා කියල.
මේක අතඇරියට සබ් කිරිල්ල නම් අතඅරින්න එපා පුතෝ.
දුන්න කොටස් ටිකට හදවතින්ම සුභ පතනව.බලමුකො අළුත් කොල්ලගෙ වැඩත් එහෙනම්.
ජයවේවා.බොහෝ.................................................................................................ම ස්තූතියි...!nuwan
අනේ මේකේ sub දෙන එකනම් නවත්තන්න එපා අපි ඕන තරම් කල් බලන් ඉන්නම් plzzzzzzzzzzzzzzz
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MaX DiMuu
awulak na. parakku unath anith ewatath digatama sub one machooo ;)
Aravinda
Tnx bro..
Thilina
බොහොම ස්තූති.
Isuru
Thanks, subs are very good.
SHASITH SANDARUWAN
niyamai mcn... digatama demu.
Udara Damith B\K
*****************************************************************************************************සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි ***************************************************************************************************
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
shady
sub ekata thanks
sanjeewa
Sub late unata kamak na bn. sub walata thanx saho..jaywewa
wajira
thanks for sub
Pramukmili
thanx bro.............
Dulshan
Thank you
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Advertisement

thanks