අද කතාවේ නම “No Rest for the Wicked” ශු. බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ යෙසායා 48:22 වගන්තියයි. හොදයි අද තමයි තීරණාත්මක දවස! දැන් අපි දන්නවා ඩීන්ගෙ ගිවිසුම අයිති කාටද කියලා. ඉතින් ඩීන්ට බේරෙන්න පුළුවන් වෙයිද? හැබැයි පුරුදු විදිහටම අද කතාව මං කියන්නේ නෑ. බලලම තමයි දැන ගන්න වෙන්නේ. ගැග් රීල් (බ්ලූපර්ස්) එ…
අද කතාවේ නම “No Rest for the Wicked” ශු. බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ යෙසායා 48:22 වගන්තියයි.
හොදයි අද තමයි තීරණාත්මක දවස! දැන් අපි දන්නවා ඩීන්ගෙ ගිවිසුම අයිති කාටද කියලා. ඉතින් ඩීන්ට බේරෙන්න පුළුවන් වෙයිද? හැබැයි පුරුදු විදිහටම අද කතාව මං කියන්නේ නෑ. බලලම තමයි දැන ගන්න වෙන්නේ.
ගැග් රීල් (බ්ලූපර්ස්) එක:
පුරුදු විදිහට මෙන්න ගැග් රීල් එක. මේ ලින්ක් එක යු ටියුබ් එකේ තියෙන මිනිත්තු 2ක විතර එකකටයි.
මේ ලින්ක් එකේ නම් මිනිත්තු 8ක් විතරවන සම්පූර්ණ එක ඇති. (තුන්වෙනි ටැබ් එක බලන්න)
මොකද කියන්නේ?
ඉතින් සීයල්ල උඩු යටිකුරු වෙන ඔක්කොම කණපිට හැරෙන සීසන් 4 ඕනේ අය ඉන්නවනං දැන් ටක් ගාල අත උස්සන්න. මොකද සීසන් 4 දෙන්නේ නෑ ඉල්ලන්නේ නැති අයට! 😉 ඉතින්, මොකද කියන්නේ සීසන් 4 ඕනෙද…?
Due to copyright issues, we do not provide any torrent links.
4,433 downloadsDownload Supernatura-_.S03E16.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
89 comments
nuwan
SAchin
ඔව් ආ මේවා සෙල්ලම් වෑඩ නෙමේ හරිද, අපි කට්ටිය සරම් වලින් එල්ලිලා උබව අහු කරනවා . , ලොල් . එල මචන් . ඊලග සීසන් එකත් ඔහොම්මම දියන්
shani
THANKS
shani
season 4 onida kiyala ahannath deyakda.
man season 7 wenakam download karalath ewarai.
supernatural season keeyak giyath oyata digatama sub denna wenawa....
djnirmal
Ela machan ela,,,S04 download karala iwarai.. ane ikmanta dapan bro....
sam
ඕනේ ඕනේ.... තව පොඩ්ඩෙන් හාට් ඇටැක් එකකුත් එනවා දෙන්නේ නැතිවෙයි කියල
Kavindu Madusankha
Sahodaraya season 4 ekath ikmanatama denna.jaya wewa
හර්ෂ ලහිරු
ඔන්න අත්දෙකම ඉස්සුවා :D 4ත් ඕනේ :P :P
බොහොම ස්තුතියි සහො :D ජයවේවාkavindu malinga
dannam parakku wenne nathuwa subtitle denawa.ekata godak tnz
isuru
aniwa ithin hetama demu..
My Life as a Gaijin!
සීසන් හතර දීයන් මචෝ....
සබ්ස් වලට ටැංක්යු....Nishshanka Ruwan
thanx :)
Kushen
Thanks saho.....dannam oya ikmanata sub denawa.me wagema season 4 ekath ikmanatama denna.mama season 9 wenakan bagena inne
ගයාන් රූකාන්ත(ජෝනා )
ඔනෙදත් අහලා අද..? ඩීන්ට වෙනදේ දැක්කම එපා වෙනවා
මම දැන් බලන්නේ සීසන් 6 ඉක්මනටම අනිත් සීසන් ටිකත් දෙන්න
ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.Dulan
අහන්නත් දෙයක්ද සහෝ.. සීසන් 4 ඩවුන්ලෝඩ් කරගෙන බලන් ඉන්නවා සබ් දෙනකන්..
මේ විදියටම සීසන් 4ටත් සබ් ඕනේ ^_^Kamal
Thanx Sahooooo.
Se 4 Ona........bhanuka
පට්ට.... සීසන් 4 දුන් නැත්නම් මට නින්ද යන එකකුත් නෑ රැට
Jeewaka
Ancient Aliens ඉතුරු ටික දෙන්නෙ නැද්ද මචං
අනේ ඉක්මනට දීපං , ඔබට ජය
dilan
ona ona thanks machan
Rukshi
thnx sub walata. great work. S4 ikmanatama denna.
sithum
aniwa bro season 4 onemaiiiii...
dinidu madushanka
ela ela saho jaya wewa
KaSuŋ Chathuraŋga
තැන්ක්ස් මචං සබ් වලට මාත් දැන් සිසන් 9 බලන්නේ සිසන් 4 එකේ සබ් දාපන් අනිවා හැමෝටම ගොඩක් වටිනවා එක :D
dila j
tnq mdg sho
rock hasi
baila gahanna epa season 4 onemai ikmanata
KproX
මොනාද මේ අහන්නෙ? අන්තිම කොටස්ටික බලන්නෙත් නැතුව ඉන්නෙ ඊළඟ සීසන් එකට සබ දෙනකම්! පිස්සුනම් කෙලින්න එපා ඊළඟ එකත් දෙමු!!!
cHANUKA
ona ona apatath ona plzzzzzzzzzzzzzzzzz raththarane
aryaa
අපි season 4 download කරලත් ඉවරයි .season 4 ඔනෙමයි .
manjula
ඕනේ ඕනේ….
Sampath
Thanks MDG..........
Bhanuka
Ade season 4 dunne naththam walamita hapaagena marenawa....thnx mchn sub dena ekata...uba wena aya wage loku kama nathuwa dawasak ara dawasak sub denawa...thnx mchn....:-) :-)
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)පිස්සු කෙලින්නනම් එපා සහෝ. මග බලාගෙන ඉන්නේ s4 එනකල්. ඔන්න s4 බාන්න දැම්මා අදම.. ඉක්මනට සබ ඕනා.
damithh
seaason 4 ekmanata dapan bn
Rashmika
thanks saho season 3k eltma sub 1ka dunnt...onna mama season 4 illanwa ;)
Indika
Mekath patta vidihata thenna thanks
Rasika
ikmanata 4th dennA machoooooooooooo
sanjaya
we need season 4
prabhath
se 04 full podi torrent 1kuth denna se 03 wala dunna wage balagena inne ikmanata one
prabhath
thnks
Rockers
අත් දෙකයි කකුල් දෙකයි දෙකම උස්සන් ඉන්නෙ ඕන නම් පොටෝ එකක එවන්නම් මේ වගේ වේගෙන්ම ඒකත් දෙන්න හොදේ.
sarath
season 4 ikmanata denna.
R.Dilshan
මෙන්න මෙයා විහිළු කරනවා .............
අම්මෝ season 4 එකත් ඉක්මනටම ඕනේ ...............Sanjaya
Thnaks bro..
Seoson 4 ikmanata denna.Isu
Ela Ela Thankzzz Sahooo Subata ….
Digatma demu…
Jaya Wewa!!! :-) :-)ramazan rock
s4 tak gala one. tnx saho sub wlta........................
Ayesh
Mamanam Atha Ussano Ekenma. Season 4 Ikmanata Denna. Thaaank You. NIYAMA WEDAK....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
එරන්ද
පිස්සු හැදෙයි සබ නොදුන්නොත්. එහෙම කරන්න එප සහෝ....
KproX
මේක බලන්න තියෙන හදිස්සියට කොමෙන්ට් එකක් දාන්න අතපසුවෙනව සමහර වෙලාවට, එව වැඩිය ගණන් ගන්නැතුව සීසන් 4 එකත් ඉක්මනට දුන්නොත් බොහොම පිං.
Ishan
machan Ancient Aliens ekath ikmanata diyan....api eka denakam blagena inne.. pls
dampataya
ade දුන් නැත්තම් මන් සරමක් අරන් එල්ලෙනවා….එතකොට උබ හිරේ යාවි…….
Era
thanks machan...season 4 ikmanata dapan...
Advertisement
![Supernatural [S03 : E16] – Sinhala Subtitles | අදමිටුවන්ට සාමය අහිමිය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-1.jpg)
ade දුන් නැත්තම් මන් සරමක් අරන් එල්ලෙනවා....එතකොට උබ හිරේ යාවි.......