දැන් මේ දේව දුතයෝත් එක්ක, ඇත්තටම සෑම්ටයි ඩීන්ටයි හොද කවුද නරක කවුද කියලා අදුන ගන්න බැරි තරමටම දේවල් අවුල් වෙලා තියෙන්නේ. ඉතින් මේ අතර පරණ කාලේ විසදපු විදිහේ හොද නරක, කළු සුදු වගේ අදුන ගන්න පුළුවන් වැඩක් සෑම්ටයි ඩීන්ටයි හම්බවෙනවා. මොකද ඩ්‍රැකියුලා කවදාවත් හොද වෙන්නේ නෑනේ! ඉතීන් ඒක යන්නේ කොයි අතටද කි…
දැන් මේ දේව දුතයෝත් එක්ක, ඇත්තටම සෑම්ටයි ඩීන්ටයි හොද කවුද නරක කවුද කියලා අදුන ගන්න බැරි තරමටම දේවල් අවුල් වෙලා තියෙන්නේ. ඉතින් මේ අතර පරණ කාලේ විසදපු විදිහේ හොද නරක, කළු සුදු වගේ අදුන ගන්න පුළුවන් වැඩක් සෑම්ටයි ඩීන්ටයි හම්බවෙනවා. මොකද ඩ්‍රැකියුලා කවදාවත් හොද වෙන්නේ නෑනේ! ඉතීන් ඒක යන්නේ කොයි අතටද කියලා කථාව බලලම දැනගමු.
දැනුමට:
ඩ්‍රැකියුලා, ෆ්‍රෑන්කන්ස්ටයින්, වෙයාෆුල්ෆ් සහ මමී වැනි භයානක සත්වයන්, හොලිවුඩ් සිනමා තිරය දෙවනත් කරපු කාලයක් අතීතයේ තිබුණා. අද දක්වා බිහිවුන සියලු horror චිත්‍රපටවලට ආදර්ශ සැපයු, මේ බොහෝ පැරණි චිත්‍රපට අදත් සිනමා ක්ෂේත්‍රයේ විද්වතුන් සහ රසිකයන්ගේ නොමද ඇගයීමට ලක්වෙනවා විතරක් නෙමේ ගැඹුරෙන් අධ්‍යනය කරන අධ්‍යන ක්ෂේත්‍රයක් බවටත් පත්වෙලා තියෙනවා. මේ චිත්‍රපටවල ඉතිහාසය සහ විකාශනය, බයිස්කෝප් වගේ සිනමා වෙබ් අඩවියක කතාබහ විය යුතුම මාතෘකාවක් කියලයි මං නං හිතන්නේ. ඉතින් මේ ගැන හොයන අයට මේ ලිපි ප්‍රයෝජනවත් වෙවී.
1. විකිපීඩියා – Horror Film
2. Horror Film History
3. Horror Films – කොටස් 5කින් යුත් ලිපියකි
4. A Brief History of Horror
ප.ලි
මීට අමතරව බ්‍රැම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා පොතේ ඉන්න ලුසී, විල්හෙල්මිනා (මීනා), ජොනතන් හාකර්, සහ වැන් හෙල්සින් කියන චරිත ටික ඕගොල්ලන්ට මතක ඇති කියලා හිතනවා. මොකද අද කතාවේ ඒගොල්ලොත් ඉන්නවා!
– – –
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශය වුනේ : 2008 ඔක්තෝබර් 16 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාවේ ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
4,434 downloadsDownload Super.natural.S04E05.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
44 comments
maleesha
Isu DP
Ai Mchn Ubata Me Dena Wege Madida???
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)shani
THANKS
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
sithum
maxxa mchn. elaga ekath ikmanatama dumu...
kasun
නියමයි
:P
උපසිරැසියට තුති……. :)dinidu madushanka
ela ela saho jaya wewa
Rasika
THNKZZZZZZZZZZZZZZZ
හර්ෂ ලහිරු
නියමයි MDG කොර :P
සබට ස්තුතියි :D ජයනලින්
ස්තුතියි MDG සහෝ
ජය වේවා!
Dulan
:)
blacksnow
මොකද ancient aliens එකට සබ් දෙන් නැද්ද ?
Addarage
ගොඩක් Thanks.
ඊලග Episode එකත් ඉක්මනට දෙනකන් බලාගෙන ඉන්නවා.R.D
එළනේ ඔය තියෙන්නේ සබ ඉක්මනටම දීලා.................
nuwan
uba nam sira ban........
“චූටී මල්ලි”
අපේ සබ් මැෂිම
එල එල
සබට තුති
ඔබට ජය.................KH7
Thanks Machan
sarath
thanks mdg.
Prabhth
patta deemakn denawane ohoma yan thanks
kasun
Constantine කියන චරිතේ NBC අලුත් tv show එකක් යනව සිකුරාද ඉදන් යනව පුලුවන්නම් එකටත් සබ් දියන් බං
Isu DP
Patta MDG Sahooo...
Digatama Demu Wedi Wage... Me Widihatama....
Jaya Wewa !!! :-) :-)Ishan
Ane machan ancient aliens ekatath sub diyankooooo.
Oshan
wena redi onna ane meka digatama dunnoth pin. thanx
Ayesh
Thank You
Ravindu
Lost seson 2 sinhala sub dennako.....super natural season 4,5 sub tikat dannako snhalen......
D.chamara
menna bola thawa ekaka dela niyamai niyamai
DanstM
thanks bro
Samitha
Machnla Ancient alient ekata sub danne nadda?mama seson ekama bagema balagena inne bnzz...!! by the way all the best!!
sampath
Thanks MDG............
prabrashwara
maxxa sahodaraya.............umba nathnam ara DEAN kolla kiyana samahara parana baiscope wachana therenne ne................sahota kochchara ssthuthi kalath madi wage...............oyage sub eka thibune naththam supernatural epa wenawa sikurui.....................
gayan
ස්තුතියි MDG සහෝ
ජය වේවා!!
බොහොම ස්තුතියි…!!! ^_^රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rashmika
elz thanks lot saho!!!!!!!!!!!
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….anuradha
niyamai
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
sasi kumara
Tnx bro
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks....
Advertisement
![Supernatural [S04 : E05] – Sinhala Subtitles | බය හිතෙන චිත්‍රපටියක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-2.jpg)
fattaaaaaaaaaaa ikmanta diyan machan kattiya set wela ekapara epi hugak dunnoth narakadha?