Watch Trailer

Supernatural [S04 : E08] – Sinhala Subtitles | විකසිත පැතුමන්… [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ටයි ඩීන්ටයි වැඩක් නැතුව වේලි වේලි ඉන්න අතරේ ගෑනු අයගේ නාන කාමරවල හොල්මන් කරන හොල්මනක් ගැන අහන්න ලැබෙනවා. ආයි ඉතින් කියන්න දෙයක් නෑනේ… දෙන්න එක්ක යනවා ගෑනු අයගේ නාන කාමරේ හොල්මන් අල්ලන්න. ඒත් අවාසනාව කියන්නේ ගිහින් බල්ලුවම ඒකේ ඇති හොල්මනක් නෑ. මේ අතරේ බිග් ෆුට් කෙනෙක් (හිමාලේ යෙටීගේ ඇමරිකන් නෑදෑ…

supernatural 2

සෑම්ටයි ඩීන්ටයි වැඩක් නැතුව වේලි වේලි ඉන්න අතරේ ගෑනු අයගේ නාන කාමරවල හොල්මන් කරන හොල්මනක් ගැන අහන්න ලැබෙනවා. ආයි ඉතින් කියන්න දෙයක් නෑනේ… දෙන්න එක්ක යනවා ගෑනු අයගේ නාන කාමරේ හොල්මන් අල්ලන්න. ඒත් අවාසනාව කියන්නේ ගිහින් බල්ලුවම ඒකේ ඇති හොල්මනක් නෑ. මේ අතරේ බිග් ෆුට් කෙනෙක් (හිමාලේ යෙටීගේ ඇමරිකන් නෑදෑය) කැලේ ඉදලා මිනිහෙක්ට පහර දෙනවා. මේ දේවල් තේරුම් ගන්න උත්සහ කරන අතරේ සෑම්ටයි ඩීන්ටයි දැනගන්න ලැබෙන්නේ, හදිස්සියේම මේ පුංචි ටවුමේ මිනිස්සුන්ගේ ප්‍රර්ථනා ඉෂ්ඨ වෙන්න පටන් අරන් බවයි… අපි කවුරුත් ජීවිතේ විවිධ අවස්ථාවලදී ප්‍රර්ථනාවල් කරනවා. ඒත් ඉතින් ඒවා ඇත්ත වෙන්නේ හරිම කලාතුරකින්. ඒත් බලන්නකෝ ඕගොල්ලොත් මේ වගේ ප්‍රර්ථනාවල් කරලා තියෙනවද කියල. 😛

– – –
අධ්‍යක්ෂණය කලේ: රොබට් සිගර් (Robert Singer)
කථාව: බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund) සහ ලු බෝලෝ (Lou Bollo)
රුපවාහිනී තිර රචනය: බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශය වුනේ: 2008 නොවැම්බර් 06 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,374 downloadsDownload Supernatural.S04E08.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,374 downloadsDownload Subtitles87 KB

41 comments

  1. sarath

    thanks MDG.

  2. GhosT-FaceR

    ela ela tnq

  3. Sanjaya

    උපසිරැසි වලට ස්තුතියි.
    !!..ජය වේවා..!!

  4. Indika

    Onna macho mamath bava

  5. වලාකුළ

    Thanks machan .. You are the best and fastest subtitle provider in Bisecopelk

  6. shani

    thanks
    supernatural, super speed eken yanawani...
    nikan tharahata sub denawa wageni

  7. Kushen

    Dannam saho apahu niyama track ekata awilla.mehema sub denawanam monawa karanna baida?Digatama ohoma yamu.Jaya wewa!

  8. nuwan

    උබ නම් ලොවෙත් බන්.......

  9. KH7

    Thanks Machan Sub Ekata.. ela ela...

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි MDG සහො :D :D ජය

  11. nilanmarasingha

    mcn season 9 tama sub denawa neda???

  12. sam

    niyamay machan ohoma yan ohoma yan kiyala wadak na mara fastne hamotama kick karay wage...

  13. DanstM

    niyamai machan,thank you very much!

  14. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    අඩේ මෙහෙම සබ දෙනකොට නොබලා කොහොමද. මග බලාගෙන ඉන්නේ S09 වෙනකල්ම ඔයාගේ සබ් එනකල්..

  15. “චූටී මල්ලි”

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
    මරු බන්
    සබට තුති
    ඔබට ජය........

  16. kasun

    බොහොම ස්තුතියි MDG සහො :D :D ජය

  17. kasun

    අඩේ මෙහෙම සබ දෙනකොට නොබලා කොහොමද.

  18. Chaminda Lakruwan

    ඔන්න මචෝ මමත් බැලුවා ස්තුති .....ඒවගේම මචා අපි පොඩිකාලේ ආශාවෙන් නරබපු රොබින් හුඩ් 1985 TV සීරියස් එක ඔයාලගෙන් කවුරු හරි දානවානම්‍ ගොඩක් පින් මචා එරි ආසයි නැවත බලන්න..

  19. D.chamara

    gindar gindar niyamai ohoma yan essarahatatha ohoma demu jaya.... :D ..!

  20. Ayesh

    Maxaaa......Season 4 Eketh Thunen Ekakata Wadaa Iwaraai.. Thank You .. Thank You ..

  21. kesara

    season 4 eke 8kma dunnata godak thankz! thank you ........ wish u all the best!

  22. Isu DP

    Mchn Enna Thiyena The Flash Tath Wada Uba Speed Ne..... Maru Hode
    Supernatural Season 9 Denawa Kiyla Baya Wennna Deyak Na Roasikayanta.....
    Season 10th Enawa Kiyla Thiyenwa 2014ma....
    Jaya Wewa !!! :-) :-)

  23. dinidu madushanka

    ela ela saho jaya wewa

  24. Channa

    patta bro......... sub danawa maru speed.... niyamay ....

  25. R.D

    නියමයි සහෝ දැන් ඉක්මනටම සබ් දෙනවනේ ............
    මෙහෙම ගියොත් සීසන් 9 ම එයි ඉක්මනින්ම..............

  26. prabhath

    Baiscope eke tv season 1kata wegenma sub dena record eka oyage thamai yaluwa thanks

  27. nishshanka ruwan

    ස්තුතියි :)

  28. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Rashmika

    thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  30. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  31. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ .. මේක නම් සුපිරිම කතාවක් :D ඔන්න සබ් එක ගත්තා ජය !!

  32. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  33. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  34. Jude Neranjala

    එල නියම වැඩක් සහෝ.. මම දිගටම බලාගෙන යන්නෙ
    ස්තූතියි මේ වගේ සබ් දෙනවට
    ජයවේව‍ා !

  35. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  36. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට සහෝ

    1. Anonymous

      Good job
      thank you

  37. ashenwmab

    thanks bro

  38. Rumesh Asanka

    thank you

  39. Lahiru Lakshan

    thanks....

  40. Anonymous

    thank you bro