ඔන්න එහෙනම් 12 ස් වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ඉවරවුනේ ජූන්ගෙ සහ හානාගේ සම්බන්ධේ ජූන් නවත්තන්න තීරනය කරපු තැනින්නෙ. හානා කියනවා එයාගේ අම්මගේ සතුට එයාගෙ සතුටටත් වඩා වටිනවා කියලා. ඉතින් ජූන් එයාගෙ අම්මා ගැන හිතලා හානාව අත්හරින්න තීරනය කරනවා. ඉතින් හානා එකපාරටම මේ ජූන් කරන්න යන දේට කොහොම මූහුන දෙයිද…
ඔන්න එහෙනම් 12 ස් වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ඉවරවුනේ ජූන්ගෙ සහ හානාගේ සම්බන්ධේ ජූන් නවත්තන්න තීරනය කරපු තැනින්නෙ. හානා කියනවා එයාගේ අම්මගේ සතුට එයාගෙ සතුටටත් වඩා වටිනවා කියලා. ඉතින් ජූන් එයාගෙ අම්මා ගැන හිතලා හානාව අත්හරින්න තීරනය කරනවා.
ඉතින් හානා එකපාරටම මේ ජූන් කරන්න යන දේට කොහොම මූහුන දෙයිද? එයාට ඒක දරාගන්න පුලුවන් වෙයිද කියලා ඔයාලම බලන්න. ඇත්තටම අදත් මුලු කොටසෙම හානා ආඩාගත්තු ගමන් තමයි ඉන්නේ. ජූන්ට හානා එක්ක තරහා වෙලා ඉන්නත් බැහැ, ඒත් එයාගෙ අම්මා ගැන හිතලා එයා හානාව අමතක කරන්න බලනවා. ඉතින් අද කොටසත් ගොඩක් උනුසුම්.
එහෙනම් ඉලඟ කොටසින් ඉක්මනටම හමුවෙමු… ජය වේවා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න
678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න
7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,859 downloadsDownload LoveRainE12.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
33 comments
Givantha Arshakularathne
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Kulanjana Maduranga
denam hitiye saho.ithiri tika ikkmanata denn try krn.mmth download krla hugak kal.subata thanks THARIDU saho.ohoma yn.jaya wewa....
shani
thanks
nuwan
සති 2කත සැරයක් එකක් බලනවා කියන්නේ එපා වෙනවා බන්...පොඩ්ඩක් ඉක්මන් කරන්න පුලුවන්ද...එල......
nalaka
thanks machoo
හර්ෂ ලහිරු
ස්තුතියි තරිදුවා :P :P ජය
kavinda gamage
සුපිරි ගොඩාක් ස්තුතියි
“චූටී මල්ලි”
ජුන්ඩක් ඉක්මන් කලොත්
නරකද කොලුවෝ ඈ...
එලස්
සබට තුති
ඔබට ජය........saliya
wow niyamai thx
mihiran
සමවෙයන් සහෝ මෙහෙම කියනවට .....මේක වෙන කට හරි දියන්කො..උබගෙන් සබ් එකක් ලබෙන්නෙ ඉතා කලතුරකින්නෙ
nuwan
maath ekagai........
NIMESH
ගොඩාක් ස්තුතියි පොඩ්ඩක් ඉක්මන් කරන්න පුලුවන්ද download කරලා ගොඩාක් කල්
iranga
puluwan widiyata ikmanata denna thanksssss
Isu DP
Poddiththak Ikman Krla Denna Balanna Koluwo....
Subata Thuthi....
Jaya Wewa !!! :-) :-)dedunu- yatalamatta,
ගොඩාක් ස්තුතියි.. පොඩ්ඩක් ඉක්මන් කරන්න පුලුවන්ද?..
maduka
ගොඩක් ස්තුතියි උපසිරැසි වලට
dinidu madushanka
ela ela saho jaya wewa
danushka
denakam bala heteye saho,,,,,,thanks ,,,,,
Hansaka
ikmanata anith tiketh sub dapanko macho
asantha.k
thanx aiye ikman kaloth goddak pin :*
Sujeewa Priyantha
thanx machan
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස්…
ජය වේවා… සහෝ…somebody
me sub eka ikmanta denna barinam kiyahan bn.. nath nam karanna puluwan kenekuta dipan.. api asa wen balana ekak tv serise ekak .. uba api ta sathi 2 ken 2kata dila epa kara wana wa....... mama mekotasa sub nathiwa baluwe e mokada meka balanna thiyana asawa nisa... uba ta welapaha denna barinam wena kata hari dipan....
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dazun akila
patta brother
srkpoorna
49days kiyala korean Drama ekak thiyanawa eka niyamai. pattama kathawak. ekata sub dennako. patta love story ekak. 49 days. sub denna puluwan nam loku deyak.
kmch
Ela kathawak meka digatama sub oneeeeeee
thisara kanchana
ai parakkuuuuuuuuuuuuuuuuuuuuuu
Ranga
machan ai parakku, ado machn ubata karanta welawak nattam, wena kata hari karagena yanta dihanko.Plz..Ara සෙව්වන්දි akkata wath,
ela kolla
koyako meke 12 passe sub nane ban ,,,,,,, uba hithuwada mama korean karayek kiyala,,, athara madadi meka nawaththuwe,,,,,,,
Nishshanka Ruwan
ස්තුතියි :)
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Love Rain [EP 12] | ආදර වරුසාව…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Love-Rain.jpg)

Thank you. අයියා ඉලග කොටස ඉක්මනට දෙනවද.
මොකද download කරලා ගොඩාක් කල්.