පොඩි කාලේ මැජික්වලට අකමති අයනං ඉතින් නැති තරන්නේ, ඉතින් අද කථාව මැජික්කාරයෝ ගැනයි. මැජික් සම්මේලනෙක වෙච්ච අත්භූත මරණයක් ගැන හොයන්න එන අයියා මලෝ දෙන්නට ගනුදෙනු කරන්න වෙන්නේ ඇත්තම මැජික් කාරයෙක්, ඒකියන්නේ මන්තර ගුරුකම් කරන කෙනෙක් එක්කයි. වැඩේ තියෙන්නේ කවුරු හරි ගුරුකම් පාවිච්චි කරන බව දැනගත්තත්, කරන්…
පොඩි කාලේ මැජික්වලට අකමති අයනං ඉතින් නැති තරන්නේ, ඉතින් අද කථාව මැජික්කාරයෝ ගැනයි. මැජික් සම්මේලනෙක වෙච්ච අත්භූත මරණයක් ගැන හොයන්න එන අයියා මලෝ දෙන්නට ගනුදෙනු කරන්න වෙන්නේ ඇත්තම මැජික් කාරයෙක්, ඒකියන්නේ මන්තර ගුරුකම් කරන කෙනෙක් එක්කයි. වැඩේ තියෙන්නේ කවුරු හරි ගුරුකම් පාවිච්චි කරන බව දැනගත්තත්, කරන්නේ කවුද කියන එක හොයා ගන්න එක ලේසි වෙන්නේ නෑ. ජීවිකාව විදිහට මිනිස්සු රවට්ටන මැජික්කාරයන්ව බොරු කියලා රවට්ටන එකත් ලේසි වෙන්නෙත් නෑ අපේ කොල්ලෝ දෙන්නට. ඉතින් මැජික්කාරයෝ එක්ක මේ දෙන්න මොනවා කර ගනියිද කියලා කථාව බලලම දැනගමු.
– – –
අද කතාවේ නම “Criss Angel Is a Douchebag” හී Criss Angel කියන්නේ අදත් ජීවතුන් අතර ඉන්න සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෙක්.
අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්‍රිසියා (Philip Sgriccia)
කථාව /රුපවාහිනී තිර රචනය : ජූලි සීජ් (Julie Siege)
විකාශය වුනේ : 2009 ජනවාරි 22 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
4,394 downloadsDownload Supernatural.S04_E12.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
42 comments
shani
Indika
Onna banawa ...Thanks lot
GhosT-FaceR
fatta maxxa elazz mdg saho
Ayesh
Thank You
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
Addarage
දිගටම sub දෙන්න.
ජය වේවා!Kushen
thanks saho........................ithuru tikath ohoma yamu
dinidu madushanka
ela ela saho jaya wewa
sampath
Thanks MDG..............................
Oshan
thanx ; D
Shalika Nagoda Vithana
සහෝ මේක නම් ටිකක් පමා උනත් කමක් නෑ. පුළුවන් ඉක්මනට එන්ශ්න්ට් එලියන්ස් එක දෙන්න. ගොඩාක් ස්තුතියි.
sadun
නියමයි සහෝ
bhanuka
o yeeeeee.. thnx kollo
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)prabhath
උපසිරැසියට ස්තුතියි ගොඩක් ඉක්මණට දෙනවා නියමයි ඔයාගේ කාලේ අපි වෙනුවෙන් යොදවනවට ගොඩක් ස්තූතියි....
වලාකුළ
Umbanam sellam dial ekak neme ... Patta a .. Thanks a lot
D.chamara
niyamai sahoo niyamai oya thanikarama sub masin ekak ... jaya.. ;)
DanstM
patta bro!.thanks
DanstM
pissuda ban.meka tamai ikmanatama onaaaaaaaaaaaa
RT Pramod
හම්මේ.. :) එනකම් හිටියෙ.. :)
Rasika
THNKZ HUNNYYYYYYY :D
Sanjaya
Thanks bro..
:)kavinda gamage
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
Isu DP
Niyamai MDG..... Maxxa
Machn Ancient Aliens 3 : 1k Wage Demna Balamu
...
Subata Thuthi.....
Jaya Wewa !!! :-) ;-)kaviya
patta wedi wage ne...:D
Channa
OYANAM FATTA SAHO
සුපුන් තිලංක
නියමයි සහෝ මේ වගේ සුපිරි වේගයකින් තව තවත් sub දෙන්න ලැබේවා !!! :)
nuwan
ලොවෙත් එල........
නලින්
ස්තුතියි සහෝ මේ කොටසටත්
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
RexHill
උපසිරැසියට ස්තුතියි ගොඩක් ඉක්මණට දෙනවා නියමයි ඔයාගේ කාලේ අපි වෙනුවෙන් යොදවනවට ගොඩක් ස්තූතියි…
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය....Rashmika
thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Anonymous
Thank you
Advertisement
![Supernatural [S04 : E12] – Sinhala Subtitles | ක්‍රිස් ඒන්ජල් මහ බහුබූතයෙක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-1.jpg)
thanks
good speed