Watch Trailer

Supernatural [S04 : E13] – Sinhala Subtitles | ඉස්සර මං ගිය පාසල ඇරිලා… [සිංහල උපසිරැසි සමඟ]

අපේ රටේ නං ගොඩක් අයට පාසල් කාලය කියන්නේ ආයේ කවදාවත් නොලැබෙන, සහෝදරත්වයෙන් යාළුවො අතරේ ගතකල ජීවිතේ සුන්දරම කාලයක්. ඒත්, ඇමරිකාවේ තත්වේ මීට වෙනස් බව බොහෝ දෙනා පිළිගන්න කාරණාවක්. සමහර ළමයින්ට ඉතාම සතුටු දායක තැනක් වෙන පාසල තවත් සමහර ළමයින්ට අපායක් වෙනවා. ඉතින් ඉස්කෝලෙක ළමයෙක් තව ළමයෙක්ව මරනවා. මැරුවට…

Supernatural

අපේ රටේ නං ගොඩක් අයට පාසල් කාලය කියන්නේ ආයේ කවදාවත් නොලැබෙන, සහෝදරත්වයෙන් යාළුවො අතරේ ගතකල ජීවිතේ සුන්දරම කාලයක්. ඒත්, ඇමරිකාවේ තත්වේ මීට වෙනස් බව බොහෝ දෙනා පිළිගන්න කාරණාවක්. සමහර ළමයින්ට ඉතාම සතුටු දායක තැනක් වෙන පාසල තවත් සමහර ළමයින්ට අපායක් වෙනවා. ඉතින් ඉස්කෝලෙක ළමයෙක් තව ළමයෙක්ව මරනවා. මැරුවට පස්සේ මේ ළමයා කියනවා එයාට භූතයක් ආවේස වෙලා තමයි මිනීමැරුම කලේ කියලා. ඉතින් මේ ගැන හොයලා බලන්න අපේ අයියා මලෝ දෙන්න එනවා. හැබැයි මේ පාසල නික්ම්ම නිකම් තවත් පාසලක් නෙමේ. අපේ අයියා මලො දෙන්නත් පොඩි කාලේ ඉගෙන ගත්ත පාසලක්.

අපේ කොල්ලෝ දෙන්නගේ පොඩි කාලේ ජීවිතේ ගැන දැන් තරමක් ඕගොල්ලෝ දන්නවනේ. අද කතාවෙත් ඒ ගැන හෙළිදරව් කරන අතීතාවර්ජනයක් තියෙනවා. ඉතින් පාසලේ හොල්මන් කරන හොලමනව අදුනන්නේ අයියද මල්ලිද කියලා කථාව බලලම දැනගමු.

– – –
අද කතාවේ නම “After School Special” යන්න ABC නාලිකාව මගින් පාසල් වේලාවෙන් පසු විකාශය කල ළමයිගේ ප්‍රශ්ණ ගැන කතා කරන වැඩසටහනක්.
අධ්‍යක්ෂණය කලේ : ඇඩම් කේන් (Adam Kane)
කථාව /රුපවාහිනී තිර රචනය : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශය වුනේ : 2009 ජනවාරි 29 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,423 downloadsDownload Supernatural-_S04E13.zip64 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,423 downloadsDownload Subtitles64 KB

34 comments

  1. sampath

    Thanks MDG......... Ada Mama Eka...........

  2. RT Pramod

    හම්මේ.. දෙනකම් 4හතර පස් සැරයක් අද දවසත ආවා .. :) තෑන්ක්ස්... :)

  3. shani

    thanks

  4. D.chamara

    niyamai niyamai thanks sahoo...

  5. වලාකුළ

    Thanks machan...

  6. Isu DP

    Oya Dila Thiyenne Sub Machine Eka Sub Eka....
    Niyami.. Digatama Sub Demuu...
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

  7. GhosT-FaceR

    tnq mdg

  8. KH7

    Thanks Machan..

  9. Rasika

    elzzzzzzzzzzzzzzzzzzzzz

  10. Kavindu Madusankha

    Thanks bro

  11. Ayesh

    Thank You ..

  12. Kushen

    Thanks Saho...Anith tikath ikmanatama denna

  13. Oshadha114

    thanks macho.......

  14. D.chamara

    aneee ubanam deiyak namai dewalayak . yakooo sub masimak niyamai niyamai jaya oya wagema ediriyatha karagrgrn yanna jaya..... :) :) :) ;)

  15. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

  17. dinidu madushanka

    ela ela saho jaya wewa

  18. prabhath

    thanks bro

  19. Sanjaya

    Thanks bro....

  20. kavinda gamage

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  21. “චූටී මල්ලි”

    ගින්දරනෙ
    දැන් ඉක්මනට ඉක්මනට සබ
    එනවා
    සබට තුති
    ඔබට ජය....

    1. pakya

      basic puta

  22. Rashmika

    thanks MDG saho!!!!!!!!!

  23. Indika

    Macho wedi wage denanawane thanks lot

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Tharindu Perera

    elazzz ahhh macahnn
    thanks sub ekatahh...

  26. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  27. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  28. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  29. lakshan

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ

  30. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  31. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  32. Rumesh Asanka

    thank you

  33. Lahiru Lakshan

    thanks....