Watch Trailer

The Walking Dead [S02 : E11] | විනිසුරු, ජූරිය සහ අළුගෝසුවා… [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා වැඩිය පරක්කු වෙන්න නැතිව ඇතියි කියලා. ඔයාලා වෙනුවෙන් පුළුවන් ඉක්මනට මම සීසන් එක ඉවර කරන්නයි උත්සහ කරන්නේ. ගියවර කොටස වෙනුවෙන් පළ වු අදහස් අතර තිබුනා මට ඊලඟ සීසන් එකත් කරන්න කියලා. ඒත් කණගාටුවෙන් වුනත් මට ඒ ඉල්ලීම නම් ප්‍රතික්ෂේප කරන්න වෙනවා යාළුවනේ. ඉදිරි මාස කීපයම අධ්‍යාපන කටයුතුත් එක්ක…

walking dead

මම හිතනවා වැඩිය පරක්කු වෙන්න නැතිව ඇතියි කියලා. ඔයාලා වෙනුවෙන් පුළුවන් ඉක්මනට මම සීසන් එක ඉවර කරන්නයි උත්සහ කරන්නේ. ගියවර කොටස වෙනුවෙන් පළ වු අදහස් අතර තිබුනා මට ඊලඟ සීසන් එකත් කරන්න කියලා. ඒත් කණගාටුවෙන් වුනත් මට ඒ ඉල්ලීම නම් ප්‍රතික්ෂේප කරන්න වෙනවා යාළුවනේ. ඉදිරි මාස කීපයම අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්ය බහුල වන නිසා තමයි ඒ. බාර අරගෙන බාගෙට නවත්තන එකත් හොඳ නෑනේ. හරි ඒවගෙන් වැඩක් නෑ ඔයාලගේ අදහස් වලට ස්තූති කරන ගමන් කියන්නම් ගියවර කොටස ගැන කෙටියෙන්.

රික් සහ ෂේන් ගොවිපලෙන් සැතපුම් 18 ක් පිටතට යනවනේ තමන්ගේ බාරයේ සිටින රැන්ඩල් නම් සතුරු පාක්ෂික තරුණයාව ඇරලවන්න. ඒත් රික් සහ ෂේන් අතර ඇතිවන බහින් බස්වීමක් ගැටුමක් බවට පත් වුනාට පස්සේ, ඒ අතරට එක් වන ඇවිදින මල මිනී වලින් බේරිලා එයාලා නැවතත් ගොවිපලට එන්නේ ඒ රැන්ඩල්වත් ආපහු අරගෙනමයි. ඒ අතරේ ගොවිපලේ සිටින හර්ෂල්ගේ දියණියක් වන බෙත් දිවිනහගන්න උත්සාහ කරනවා මානසික අවපීඩනයක් නිසා. ඇයව බේරගන්නේ මැගී සහ ලෝරී එකතුවෙලා. ඔන්න ඔහොමයි ගියවර කොටස අවසාන වුනේ.

අද කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන් නැවතත් ගොවිපල වෙත අරගෙන ආපු රැන්ඩල්ට වෙන්නේ මොකක්ද කියලා. සෑහෙන්න කල්පනා කලාට පස්සේ රික් තීරණය කරනවා තම කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් රැන්ඩල්ව ඝාතනය කරන්න. ඒත් ඩේල්ගේ දැඩි ඉල්ලීම මත රික් ඩේල්ට අවස්ථාවක් දෙනවා කණ්ඩායමේ අනිත් අය මේ ගැන දරන අදහස වෙනස් කරන්න පුළුවන්ද බලන්න. ඩේල් තමන්ට හැකි උපරිම අයුරින් උත්සාහ කරනවා මනුෂ්‍යත්වය අමතක වී තිබෙන තම කණ්ඩායමට රැන්ඩල්ගේ ජීවිතය නැති කිරීමේ අයිතිය තමන් ඇතුලු කණ්ඩායමට නැති බව ඒත්තු ගන්වන්න. ඒත් කණ්ඩායමේ බහුතරයකගේ කැමැත්ත මත අවසානයේදී රික් තීරණය කරනවා රැන්ඩල්ව වෙඩි තබා ඝාතනය කරන්න. මේ අතරේ ටිකක් හිතුවක්කාර වෙලා ඉන්න කාල්ට මුණ ගැහෙනවා මඩ වගුරක හිර වෙලා ඉන්න ඇවිදින මල මිනියක්, ගොවිපල ආසන්නයේම. කාල් නිසාම මඩ වගුරෙන් නිදහස් වන මේ ඇවිදින මල මිනිය ගැන කාල් කාටවත්ම කියන්නේ නැහැ. ඒත් අද කොටස අවසානයේදී ඒ හේතුවෙන්ම කණ්ඩායමේ අයෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා. ඔයාලා බලන්න එහෙනම් ඒ කවුද කියලා.

ඊලඟ කොටසත් අරගෙන ඉක්මනට එන පොරොන්දුව පිට මම සමුගන්නවා. ජයම වේවා හැමෝටම… එලස්ස්ස්…..!

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b 350 MB (4.7 GB) කොපිය මෙතනින් බාගන්න cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,191 downloadsDownload TheWalking.Dead_.S02E11.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

6,191 downloadsDownload Subtitles104 KB

32 comments

  1. dinidu madushanka

    ela ela saho ithuru kotas 2 ikamanata demu jaya wewa

  2. sampath

    Thanks Yasho..........

  3. shani

    thanks

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  5. Ayesh

    Thank You . Ithuru Episod 2th Ikmanata Denna ..

  6. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

  7. ජන්නා

    ගොඩාක් ස්තුතියි සහො......... ඔබට ජය..... :P :P

  8. නලින්

    ස්තුතියි යශෝධ සහෝ!

    ජය වේවා!

  9. Sanajaya

    Thanks

  10. kavinda gamage

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  11. Keshan Wasala

    එලස්ස් :D ඔන්න සබ ගත්තා සහෝ ..ගොඩක් ස්තුතියි :) :D

  12. Sadu....

    thankzzz saho anith ewath ikmanatama demu

  13. “චූටී මල්ලි”

    පුලුවන් හරියක් කරපන්
    මචන්
    සබට තුති
    ඔබට ජය....

  14. Isu DP

    Me Season Eka Iwara Krna Ekamn Hodai....
    Loku Deyak Yashoda Ekanm.....
    Subata Thuthi.....
    Jaya Wewa !!! :-) :-P

  15. Anusha

    I LIKE THIS SERIES

  16. Tharaka Dilshan

    Patta bro.....serice eka ikamnat sub denawata thnkz

  17. Aditha Praween

    වැඩේ නම් නියමයි
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න .
    සීසන් 4 ත් ඉවරයිනේ දැන් .
    මමත් ඔයාගෙ සබ් එක්ක ආයෙත් මුල ඉඳන්ම බලනවා .
    :D

  18. mudiya / මුදියා

    නියමයි මචෝ.
    පුළුවන් ටික දෙන්න එහෙනම්.අවුලක් නෑ.
    ජයවේවා.බොහෝ........................................................................................................ම ස්තූතියි...!

  19. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. djnirmal

    Tks bro.
    me season eke anith kotas dekath ikmanta denna.

  21. sadisa

    thankz machan....

  22. M THILINA

    Thank U

  23. Dilan

    thanx mcn

  24. Udara

    ගින්දර .....

  25. SHASITH SANDARUWAN

    niyamai mcn... digatama demu.

  26. Udara Damith B\K

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  27. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  28. shady

    thanks mcn

  29. wajira

    thanks for sub

  30. Pramukmili

    Thanx bro...........

  31. Dulshan

    Thank you

  32. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️