Watch Trailer

Supernatural [S04 : E14] – Sinhala Subtitles | ප්‍රේමයට නිම් හිම් නැතී… [සිංහල උපසිරැසි සමඟ]

මනුස්සයෙක් තමන්ගේ බිරිදට මස් තලන උපකරනෙන් ගහලා මරණවා ඉතාම සුළු කාරනෙකට තරහ ගිහින්. ඒත් වැඩේ තියෙන්නේ මේ ටවුමේ මෙහෙම දෙයක් වෙච්ච පලවෙනි වතාව මේක නෙමේ. ඉතින් අපේ කොල්ලෝ දෙන්න එනවා හොයලා බලන්න. හොයලා බැලුවහම මේ අපරාධ පිටිපස්සේ ඉන්නේ සයිරන් කෙනෙක්. මේ ටවුමෙන් අපේ කොල්ලෝ දෙන්නත් යාලුවෝ දෙන්නෙක් හොයා ගන්…

supernatural 2

මනුස්සයෙක් තමන්ගේ බිරිදට මස් තලන උපකරනෙන් ගහලා මරණවා ඉතාම සුළු කාරනෙකට තරහ ගිහින්. ඒත් වැඩේ තියෙන්නේ මේ ටවුමේ මෙහෙම දෙයක් වෙච්ච පලවෙනි වතාව මේක නෙමේ. ඉතින් අපේ කොල්ලෝ දෙන්න එනවා හොයලා බලන්න. හොයලා බැලුවහම මේ අපරාධ පිටිපස්සේ ඉන්නේ සයිරන් කෙනෙක්. මේ ටවුමෙන් අපේ කොල්ලෝ දෙන්නත් යාලුවෝ දෙන්නෙක් හොයා ගන්නවා. දෙන්නගෙන් සයිරන් එක්ක පැටලෙන්නේ කවුද කියලා කථාව බලලම දැනගමු :P.

දැනුමට:
සයිරන් (siren) කෙනෙක් කියන්නේ ග්‍රීක මිත්‍යා කතාවල බහුලව දකින්න ලැබෙන (අනිත් රටවලත් මීට සමාන කතා නැත්තේ නෑ) සත්වයෙක්. ප්‍රවාදවලට අනුව ඔවුන් දුපත් ආශ්‍රිතව ජීවත් වෙන, මිනිස් හා කුරුළු ස්වරූප මිශ්‍ර ශරීරයක් ඇති, ඉතාම අලංකාර එහෙත් ඉතාම භයානක සතුන් වර්ගයක්.ඔවුන්ගේ අලංකාර ගායනා සහ සංගීත හඩට වශීවන නාවිකයන් නොසැලකිල්ලෙන් ඔවුන් වෙත තම යාත්‍රා පදවන්නට උත්සහ කරන බවත්, එහිදී ගල් පරවල වැදී යාත්‍රා විනාශවී යන බවත් ප්‍රවාද වල පැවසෙනවා. තව විස්තර කියවන්න පුළුවන් මෙතනින්.

– – –
අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : කැත්රින් හම්ෆ්රීස් (Cathryn Humphris)
විකාශය වුනේ : 2009 පෙබරවාරි 05 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,334 downloadsDownload Supernatural.S04-E14.zip97 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,334 downloadsDownload Subtitles97 KB

37 comments

  1. Ayesh

    Menna Baaganna .. Sub Mechine Eken Thawath Supernatural Sub Ekak ... Thank You ..

  2. Addarage

    elazzz, thank you

  3. “චූටී මල්ලි”

    පෙමට කොහෙද නිම්හිම්
    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  4. dinidu madushanka

    ela ela saho jaya wewa

  5. KH7

    Ela Machan... Ela... Thanks For Sub...

  6. D.chamara

    niyamai niyamai ............. :)

  7. D.chamara

    (y)

  8. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D :D ජය

  9. C T K

    පට්ට පට පට ආ
    thanks ekmanata sub denawata

  10. sampath

    Thanks MDG......

  11. RT Pramod

    hamme machan.. enakam balan hitiye

  12. Isu DP

    Super.... Dawasata 1i...
    Sunata Thuthi...
    Jaya Wewa !!! :-) :-P

  13. Sanjaya

    Thanx bro....
    !!..jaya wewa..!!

  14. Kushen

    Sahooo thanks aaaa dawasata ekai :) ohoma yamu

  15. Dulan

    Thanks a lot

  16. Dilip

    supirima series ekak ban. thnq for subs

  17. GhosT-FaceR

    tnq mdg

  18. nuwan

    ලොවෙත් එල පොරක් බන් උබනම්........

  19. වලාකුළ

    Thanks machan,,,...

  20. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  21. shanuka

    Thanks machan ohama yamau ......

  22. Indika

    Thanks macho

  23. shani

    thanks

  24. Rashmika

    thanks MDG saho!!!!!!!!!

  25. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Nishshanka Ruwan

    ස්තුතියි :)

  27. Indika

    dear MDG yoy royly annd choty mally arre the best translators in sri lanka

  28. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  29. ashclicks

    ජයවේවා!

  30. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  31. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  32. lakshan

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ

  33. nirosha

    උපසිරැසියට ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ

  34. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  35. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  36. Rumesh Asanka

    thank you

  37. Lahiru Lakshan

    thanks...