Watch Trailer

Chicago PD [S01 : E15] | නිමා නොවෙන ප්‍රහේලිකාවක්! [සිංහල උපසිරැසි සමඟ]

මාස පහාක් පුරාවට ඇමරිකාවේ NBC නාලිකාව ඔස්සේ විකාශය වුන කොටස් 15කින් යුක්ත Chicago PD ක්‍රියාදම, නාට්‍ය ගණයට අයත් මේම නාටකය. පළමු සමය අදින් නිම වෙනවා. මෙතෙක් කලක් අපි වටා රැදුන චරිත වුනේ හැන්ක් වෝයිහිට්, එරින් ලින්ඩ්සේ, ඇන්ටොනියෝ ඩ්වෝසන්, ඇල්වින් ඔලින්ස්කි, ෂේල්ඩන් ජින්, ජේ හේල්ස්ටේඩ්, ආධුනික සෙබල ක…

Chicago PD 1X15

මාස පහාක් පුරාවට ඇමරිකාවේ NBC නාලිකාව ඔස්සේ විකාශය වුන කොටස් 15කින් යුක්ත Chicago PD ක්‍රියාදම, නාට්‍ය ගණයට අයත් මේම නාටකය. පළමු සමය අදින් නිම වෙනවා. මෙතෙක් කලක් අපි වටා රැදුන චරිත වුනේ හැන්ක් වෝයිහිට්, එරින් ලින්ඩ්සේ, ඇන්ටොනියෝ ඩ්වෝසන්, ඇල්වින් ඔලින්ස්කි, ෂේල්ඩන් ජින්, ජේ හේල්ස්ටේඩ්, ආධුනික සෙබල කයිල් රුසෙක්, කෙවින් ඇට්වෝටර්, කිම් බර්ජ්ර්ස්. හා පැල්ට්. යන අයයි. ඊට අමතර මේම කථාවට සමගාමිව විකාශය වෙන Chicago Fire ටෙලි කථාවේ චරිතත් නිතර නිතර හමුවුනා ඔබට මතක ඇති. IMDb හි – 8.3/10 ක්ද, TV.com හි – 6.6/10 ක්ද, Metacritic අඩවියේ – 50% ක් ලකුණු ලබාගත් මේම නාටකය වෙනුවෙන් NBC නාලිකාව දෙවන අදියරත් ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. එය මේම වසරේම සැප්තැම්බර් මස විකාශය වෙන්න නියමිත බවකුයි ආරංචි වෙන්නෙ.

ඉතිං එහෙනම් Chicago PD හි පළමු සමයේ අවසන් කොටස මෙය වන අතර. අපි මුලින් වෙනදා වගේම නොබලපු අය වෙනුවෙන් ගිය සතිය ගැන මතක් කර ගමු!

ගිය සතියේ අපි දැක්කා ඇන්ටෝනියෝට වෙඩි තියලා පුල්පො පැනගත්තා. වෝයිහිට් ගැන ඔත්තු බලන්න එඩිවින් ජින්ව අසරණ කරනවා. එයා ඇත්තටම එහෙම කරන්න ඇයි කියලා අද කොටසින් දැක ගන්න ලැබෙයි. එවගේම හැන්ක් සමර්වත් බුද්ධි අංශයෙන් එළවලා දැම්මා. ඒ අඩුව පුරවන්න හැන්ක් ඇට්වෝටර්ව බුද්ධි අංශයට පත්කරගත්තා. ඒ වෙනුවෙන් සැහෙන්න වෙහෙසක් ගත්ත බර්ජ්ර්ස්ට අවසානයේ මුකුත් ලැබුනේ නැහැ. ලින්ඩ්සේගේ පරණ මිතුරෙකු වු චාර්ලි නගරේට ඇවිල්ලා තම යටගිය අතීතය සිහිකරනවා. ඒ වෙනුවෙන් ලින්ඩ්සේට උදව්වක් අද කරන්න වෙනවා. ලින්ඩ්සේ හැන්ක්ට හොරෙන් මොනවා කරන්න හැදුවත් අන්තිමේ හැන්ක් ගේ උදව් ලින්ඩ්සේට ගන්නම වෙනවා. එවගේම ජින් කරපු දෙවල් වෙනුවෙන් අද ඔහුව වන්දි ගෙවන්න වෙනවා. එත් ඔහු ඊට කලින් සියලු තොරතුර වෙනත් අයෙකුට පවරනවා දකින්න පුළුවන් වෙයි.

ඉතිං ගිය සතියේ කථාව ගැන කියද්දි අද කොටසේ දේවල් ටිකකුත් කිව්වා. අවසාන කොටස නිසා වැඩිය මොකවත් විස්තර නොකර අද කොටස රස විදින්න එන්න කියලා මම ආරාධනා කරනවා.

කොටස් 15ක්, සති 15ක් පුරා මා සමගින් රැදෙමින්, දිරිමත් කළ/නොකළ සියළු දෙනා හට ස්තුතියි කියන ගමන් වචනයක් හරි සහායෝගය දක්වපු සියළු දෙනාටමත්, ඇඩ්මින් වරුන් හටත්, මාගේ ස්තුතිය මේ මොහොතේ පුදකර සිටිනවා. නැවතත් මෙවන් වු උපසිරස නිර්මාණයකින් යලි හමුවෙන තුරු මම සමුගන්නවා,

ඔය හැමෝටම …. ජය වේවා…!

Chicago PD (2014) on IMDb

 

 

190 MB කොපිය මෙතනින් බාගන්න

dcd141bbcd02fe9d7aa1c980f7f58e1b2d568b5e

290 MB කොපිය මෙතනින් බාගන්න

8f7857969b11a81d69684b8dc8ff837507a2795b

1.09 GB කොපිය මෙතනින් බාගන්න

c5157abe77365db6ca8602a339a0225ed6233083 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,006 downloadsDownload Chicago.PD_.S01.E15.zip102 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       2nd Season >>

Subtitles

1,006 downloadsDownload Subtitles102 KB

30 comments

  1. Mathisha

    Thanx

  2. dinidu madushanka

    ela ela saho ehenam s2 awama demu
    jaya wewa

  3. Ayesh

    Maxaa Wedak.. Thank You..

  4. yasiru

    maxaaa... machan niyamai. thanks...
    mentalist walata sub danna berida?

  5. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න සබ ගත්තා මචෝ සබට තුති
    දෙවැනි කතා සමයත් පැමිණි විගස නුබටම උපසිරසි ලබා දීමට ඇවසි
    ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා පතනවා.

    1. නලින්

      එච්චරයි ඕනේ මචං!

      ජය වේවා!

  6. Rashmika

    thanks saho..season 2kt me aurudemma ena eknm niymi..eke sub ekt sahognma balaporothu wenw :D

  7. shani

    thanks.
    season 2 patan gannakam believe ethiri tikata sub dennako

  8. PaThUm MaDuShAn

    ස්තුතියි සහෝ එක කොටසක්වත් මග හරින්නේ නැතුව උපසිරැසි ලබා දුන්නට​.කියන්න වචන නෑ මේක නම් සුපිරිම කතාවක්.දෙවැනි කතා සමයත් පැමිණියාම එකටත් සබ් ලබා දෙන්න කියලා ඉල්ලනවා.ජය​! :P :P :P

    1. නලින්

      ස්තුතියි දිගටම දක්වපු සහායෝගයට!

      ජය වේවා!

  9. dilshan

    ස්තුතියි

  10. අසෙල්

    Ela naliya

    1. අසෙල්

      Supii bro
      digatama demu
      aluth tv ekak karoth mokada
      24 1 2 3 4 5 6 7 8 wage

    2. නලින්

      ස්තුතියි සහෝ අදහසට ! සලකලා බලමු!

      ජය වේවා!

  11. Isu DP

    Niyamai.... Sub Complete Karapu Ekata Thnkzz...
    2nd Season Ekath Awahama Sub Eka One....
    E Wenakam Podi Katha Malawak Gena Enna Puluwnnm Loku Deyak....
    Poddak E Gana Salaka Balanna.... ;-)
    Jaya Wewa !!! :-) :-P

    1. Isu DP

      Puluwnnm Hannibal Season 2 Demko......

    2. නලින්

      ස්තුතියි සහෝ අදහසට ! බලමු! බලමු! නේද?!

      ජය වේවා!

  12. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් දෙවෙනි එකත් ලැබෙනව බව ස්ථීරයි. තව මාස ටිකකින් ආපහු හමුවෙමු එහෙනම්. ජය෴෴ :P :P

  13. kavinda gamage

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  14. Shan Vimukthi

    සමාවෙයන් නලියෝ
    මේක බලන්න උනේ නැහැ, ඒ වගේම උබට ස්තුතියි කියන්න උනෙත් නැහැ
    අනිවා බලනවා, ඒ බලන වෙලාවට අනිවා කමෙන්ට් එකක් දානවමයි
    දන්නවනේ ඉතින් ඒ ගැන
    අවසානය තෙක් එක දිගට මේක ලබා දුන්නට
    බලන ඇය වෙනුවෙන් බොහොම ස්තුතියි කියන්නම් :)
    තරහ අවසරයි!

    1. Shan Vimukthi

      ඇය නොව එය අය විය යුතුය :p

  15. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…….:)

  16. nalaka

    thanks nalin

  17. Tharindu Perera

    ehenam elazzzz machanna ahhh...
    man mara asaven me kathava baluveee machannn.....
    ivara venakanma sub dunnata thanks machannn....
    godak pinn...
    mekath ivarai ithinnn.....
    2 veni ekatath anivama sub dennaa...
    ehenam thanks macahn sub ekatahhh

  18. නලින්

    අදහාස් දක්වපු සහෝලා හැමෝටම ස්තුතියි !!!

    ජය වේවා!

  19. “චූටී මල්ලි”

    නියමයි සහෝ
    ලස්සන සබ් ටික දිලා
    ඉවර කලා
    අනිවා 2නි සීසන් එක ආවමත්
    සබ ඔනි හරිය
    සබට තුති
    ඔබට ජය....

  20. Hansa

    බොහොම ස්තුතීයි සහෝ
    දෙවෙනි සීසන් එකටත් උපසිරස දෙන්න සහෝ

  21. shanaka

    Thanks for all episodes bro....waiting for season 02

  22. udpedro

    Thanks Mchang ,,kotash 15 gaththata meta vithari comment kareh sory&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;
    ilaga sseason ekatawama denna ...thanks.

  23. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.