Watch Trailer

Supernatural [S04 : E15] – Sinhala Subtitles | මාරයා නිවාඩු ගිහින්… [සිංහල උපසිරැසි සමඟ]

ටවුමක මිනිස්සු හිටි හැටියේ නොමැරී ඉන්න ගන්නවා. ඉතින් ඕක නරක දෙයක් යැයි! ඒත් අපේ කොල්ලෝ දෙන්න ඒ ගැන හොයලා බලන්න යනවා. ගිහින් බැලින්නං මේ ටවුමේ වැඩ බලන රීපර් අතුරුදහන් වෙලා. තවත් ටිකක් හොයලා බැලින්නං, ඇලෙස්ටෙයාර් (මතක ඇතිනේ මෙයාව) තවත් මුද්‍රාවක් කඩන්නයි හදන්නේ. මෙච්චර කල්නං අපේ අයියා මලෝ දෙන්න බේරගන…

supernatural 1

ටවුමක මිනිස්සු හිටි හැටියේ නොමැරී ඉන්න ගන්නවා. ඉතින් ඕක නරක දෙයක් යැයි! ඒත් අපේ කොල්ලෝ දෙන්න ඒ ගැන හොයලා බලන්න යනවා. ගිහින් බැලින්නං මේ ටවුමේ වැඩ බලන රීපර් අතුරුදහන් වෙලා. තවත් ටිකක් හොයලා බැලින්නං, ඇලෙස්ටෙයාර් (මතක ඇතිනේ මෙයාව) තවත් මුද්‍රාවක් කඩන්නයි හදන්නේ. මෙච්චර කල්නං අපේ අයියා මලෝ දෙන්න බේරගන්න හදපු එක මුද්‍රාවක්වත් බේරගන්න බැරි වුනානේ. ඉතින් මෙදා පාර පුළුවන් වෙයිද? කථාව බලලම දැනගමු.

දැනුමට:
අද කතාවේ ඒක තැනක ඇලස්ටෙයර් කියනවා සුදුමැලි අස්සයෙක් පිටේ නො/යන කෙනෙකුයි එයාගේ යාළුවො තුන් දෙනෙකුයි ගැන. මේ කියන්නේ එළිදරව්වේ (Revelation) සදහන් වෙන අසරුවෝ හතර දෙනා ගැනයි. ලෝක විනාසේදී අසරුවෝ හතරදෙනෙක් පොලවට පැමිණෙන බව පැවසෙනවා. සුදු අසරුවා ලෝකයෙ වසංගත පතුරවනවා, රතු අසරුවා යුද්ධ ඇති කරනවා, කළු අසරුවා සාගත ඇති කරනවා, අවසානයේ සුදුමැලි අසෙකු පිට එන්නේ මාරයායි (මරණය). මොහු ගැනයි ඇලස්ටෙයර් ඒ කියන්නේ. මොවුන් ගැන ඉදිරියේදී විශාල වශයෙන් කතා කරනවා. ඒ ඒ අවස්ථාවලදී, මම දන්න තොරතුරු ඔයාලට කියනම්. එතකම් මොවුන් ගැන වැඩි විස්තර කියවතහැකි මෙතනින්.

කිම් මැනර්ස්(Kim Manners)
කිම් මැනර්ස්ගේ නම බොහෝ දෙනා අදුන ගත්තේ X – Files කතා මාලාවෙනුයි. මම දන්නා තරමින් මොහු X – Files සදහා කතා 52ක් අධ්‍යක්ෂණය කර තිබෙනවා, මීට අමතරව X – Files හී කතා 97ක් සදහා නිෂ්පාදක (producer)හැටියටත්, 40ක් සදහා සම විධායක නිෂ්පාදක (co-executive producer) හැටියටත්, කතා 22ක් සදහා අධීක්ෂණ නිෂ්පාදක (supervising producer) හැටියටත් කටයුතු කර තිබෙනවාලු.

ඉතින්, මැනර්ස් සුප(ර්)නැචුරල් කතා මාලාවට සම්භන්ධ වුනේ ආරම්භක කාලේ පටන්මයි. 1.05 Bloody Mary (යක්ෂ මේරි) කතාවෙ පටන් පලවෙනි සීසන් එකේ කථා 18ක සම විධායක නිෂ්පාදක (co-executive producer) ධුරය දැරූ මැනර්ස් එතැන් පටන් 2006- 2009 කාලය පුරාම සීසන් 2, 3, 4 හි එපිසෝඩ් 60ක් සදහා විධායක නිෂ්පාදක (executive producer) ධූරය හෙබවූවා. මීට අමතරව කතා 17ක් අධ්‍යක්ෂණය කරමින් කතා මාලාවට සෘජුවම සිය නිර්මාණශීලී දායකත්වය එක් කළා.
මේ කථා මාලාව (සීසන් 04) විකාශය වන අතර තුරේ 2009 ජනවාරි 25 වෙනිදා පෙනහළු පිළිකාවක් හේතුවෙන් මැනර්ස් මිය ගිය නිසයි මේ සීසන් එකම ඔහු නමින් වෙන් කරන බව දැක්වෙන සටහනක් අද කතාවේ අවසානයේ දකින්න ලැබෙන්නේ.

ඉතින් ඔහුට සාමය පතන ගමන්, මෙන්න මේවා තමයි කිම් මැනර්ස් අධ්‍යක්ෂණය කල සුප(ර්)නැචුරල් එපිසෝඩ්.

• 4.04 – Metamorphosis (රූපාන්තරණය)
• 4.01 – Lazarus Rising (ලාසරස්ගේ උත්ථානය)
• 3.16 – No Rest for the Wicked (අදමිටුවන්ට සාමය අහිමිය)
• 3.11 – Mystery Spot (අභිරහස් ලක්ෂය)
• 3.07 – Fresh Blood (නැවුම් ලේ)
• 3.01 – The Magnificent Seven (රාජකීය හත)
• 2.22 – All Hell Breaks Loose: Part 2 (පොලව පලාගෙන… : 2 කොටස)
• 2.17 – Heart (හදවත)
• 2.13 – Houses of the Holy (ශුද්ධවන්තයන්ගේ නිවස)
• 2.06 – No Exit (පිටවීමක් නොමැත)
• 2.04 – Children Shouldn’t Play with Dead Things (මළවුන් සමග සෙල්ලම් එපා)
• 2.01 – In My Time of Dying (මා මළ පසු)
• 1.22 – Devil’s Trap (යක්ෂයාගේ උගුල)
• 1.16 – Shadow (සෙවනැල්ල)
• 1.11 – Scarecrow (පඹයා)
• 1.08 – Bugs (කෘමියෝ)
• 1.03 – Dead in the Water (දියේ මරණය)

– – –
අද කතාවේ නම වන “Death Takes a Holiday” යන්න අරන් තියෙන්නේ 1934දී එනමින් නිර්මාණය වූ චිත්‍රපටය ඇසුරරෙන්ලූ.
අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශය වුනේ : 2009 මාර්තු 12 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,328 downloadsDownload SupernaturalS04E15.zip89 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,328 downloadsDownload Subtitles89 KB

41 comments

  1. Ayesh

    Pata Pata Gaala Sub Denawata Thaank You . . .

  2. Oshadha114

    thanks macho....... superb

  3. Shan Asanka

    yako denawa kiyala mehemath denawada? thankyou hode.. pin sidda wewa

  4. shani

    thanks

  5. shashith

    thanks

  6. Dilip

    uba gena nam kiyanna wadan ne saho. dawasakata sub ekak denawa supirimaii thnx bro.

  7. maleesha

    aneh machan puluwan nam ada ra wenakota thawath ekak diyan..man hamadamah ena epi rata balanneh ada dan dunnah eka balamin dan rata balannah ekak naha :D plz puluwan nam ekapara lot ekakmah diyan thank you very very much..mdg :D

  8. Kavindu Madusankha

    Thank you saho sub ikmanata denawata

  9. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි MDG සහො :D :D ජය

  10. “චූටී මල්ලි”

    එල එල
    ලිපියත් මරු
    සබට තුති
    ඔබට ජය......

  11. Kushen

    Niyamay saho thanx....Baiscope home page eke tv series wala supernatural witharamay thiyenne =D he he anith tikath me wage ikmanatama denna

  12. kaviya

    machan ubanam patta...........thanks.

  13. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    ලිපිය මරු
    :P
    උපසිරැසියට තුති……. :)

  14. ravindu

    thanks saho....

  15. kasun

    යකෝ ඔහොම සබ් දුන්නොත් මං විබාගේ ෆේල් වෙයි. LOL :p

    නියමයි
    ලිපිය මරු
    :P
    උපසිරැසියට තුති… :D

  16. KH7

    Thanks Machan.. Elazz....

  17. DanstM

    tnx buddy

  18. nuwan

    උබ ගැන කියන්න වචන නෑ මචන් සිරාවටම.......

  19. oshan

    Coments baluwama MDG kiyanne super manda kiyala hithenawa thanks

  20. R.D

    පිස්සු හැදෙන වේගයක්නේ .............
    නියමයි MDG සහෝ
    ජයෙන් ජය ම වේවා .................

  21. Prabhth

    thanks oya nam marai sahodaraya

  22. Isu DP

    Niyamai MDG....
    Me Wage Loku Wadak Patan Aragena Supirima Widihata Eka Kragena Ynwa.... Patta...
    Sunata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

  23. dinidu madushanka

    ela ela sho jaya wewa

  24. Rashmika

    උපසිරැසියට බොහොම ස්තුතියි සහො අනිත් season ටිකත් මේ විදියටම ලබා දීමට ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා පතනවා ජයවේවා!!!!!!

  25. වලාකුළ

    Patta Patta Thanks machan...

  26. Sanjaya

    Thanks

  27. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Nishshanka Ruwan

    ස්තුතියි :)

  29. D.chamara

    niyamai sahoo niyamai :D

  30. kasun

    යකෝ ඔහොම සබ් දුන්නොත් මං විබාගේ ෆේල් වෙයි. LOL :p

    නියමයි
    මරු
    :P
    උපසිරැසියට තුති… :D

  31. gayan

    Thanks Machan.. Elazz….

  32. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  33. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :D

  34. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  35. lakshan

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ

  36. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  37. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  38. sasi kumara

    Tnx all brother

  39. Kaazz_bat

    Thanx sahoo sub ekata,. Jayawewaaa,.

  40. Rumesh Asanka

    thank you

  41. Lahiru Lakshan

    thanks...