හොදයි, කට්ටියට මෙතෙක් කතාව පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්කො 😉 අපේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි ඩීන් ස්මිත් සහ සෑම් වෙසන්. මේ දෙන්නම වැඩ කරනේ සෑන්ඩ්ඕවර් කියන සමාගමේ. ඩීන් තමයි මේ සමාගමේ විකිණුම් සහ අලෙවි අධ්‍යක්ෂකවරයා. පිළිවෙලට වැඩකරන, බොහොම මහන්සිවෙලා වැඩකරන, අති සාර්ථක කළමනාකරුවෙක්. සෑම් මේ සමාගමේම දුරකත…
හොදයි, කට්ටියට මෙතෙක් කතාව පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්කො 😉 අපේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි ඩීන් ස්මිත් සහ සෑම් වෙසන්. මේ දෙන්නම වැඩ කරනේ සෑන්ඩ්ඕවර් කියන සමාගමේ. ඩීන් තමයි මේ සමාගමේ විකිණුම් සහ අලෙවි අධ්‍යක්ෂකවරයා. පිළිවෙලට වැඩකරන, බොහොම මහන්සිවෙලා වැඩකරන, අති සාර්ථක කළමනාකරුවෙක්. සෑම් මේ සමාගමේම දුරකතන ක්‍රියාකරවන්නෙක්. එකම ආයතනේ වැඩ කලත් මේ දෙන්න අදුනන්නේ නෑ. මේ අතරේ සෑම්ට මහ අමුතු භයානක හීන පේනවා 😉 දැන් මතක් වුනා නේද මෙතෙක් කථාව. 😛
ඉතින් අද කතාවේදී මේ සමාගමේ වැඩකරන මිනිස්සු බොහොම පොඩි හේතුවලට දිගට හරහට දිවිනහ ගන්න පටන් ගන්නවා. මේ සිද්ධිය නිසා සෑම්ටයි ඩීන්ටයි කතා බහ කරන්න අවස්තාව ලැබෙනවා. මේ අමුතු දිවිනසාගනීම් ගැන හොයලා බලන සෑම්ටයි ඩීන්ටයි දැනගන්න ලැබෙන්නේ මොකද්ද? සෑම්නුයි ඩීන්නුයි යාළුවො වෙයිද? සෑම්ගේ හීනවල ඇත්ත නැත්ත මොකද්ද? මේක ලියන මට පිස්සු හැදිලද? 😛 දැන් කථාව බලමු නේද?
ප.ලි
අපි නං දැන් දන්නවා සෑම් “වැම්පයර්”කෙනෙක් බව 😛 (කලින් එපිසෝඩ් එකේ වෙච්ච දේවල් මතකනේ) ඒත් තවම ඩීන් මේ රහස දන්නේ නෑ. ඉතින් ඒක දැනගත්ත දවසට මොනවගේ විජ්ජුම්බරයක් වෙයිද කියලා හිතා ගත්තහැකිනේ 😛 . අද ඩීන් මේ රහස දැන ගනියිද?….
– – –
අද කතාවේ නම “It’s a Terrible Life” යන්න අරන් තියෙන්නේ It’s a Wonderful Life නම් 1946 නිෂ්පාදිත චිත්‍රපටය ඇසුරෙනුයි.
අධ්‍යක්ෂණය කලේ : ජේම්ස් එල්. කොන්වේ (James L. Conway)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : 2009 මාර්තු 26 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
4,357 downloadsDownload Supernatural.S0.4E17.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
37 comments
Kushen
Anonymous
Supernatural seson i episode 20 idala me wena kamma sihala sub nane
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)වලාකුළ
Thanks macho... denakam balagena hitiye....
Rasika
umma...thnkz.............
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය......dinidu madushanka
elazzzzzzzzzzz jaya wewa
sampath
Thanks MDG...................
oshadha114
thanks macho.
Sanjaya
උපසිරැසියට ස්තූතියි.
!!..ජය වේවා..!!kasun
අපේ MDG කොල්ලට
කමෙන්ට් කරපියව් හොදේ
එහෙම නොකරන උන්ගෙ
ගෙවල් වලත් පිල්ලි, යක්කු, බූතයෝ
මතුවෙයි ඈ :D :D
ඔන්න අපිනම් දන්නෙ නෑ
සබට තුති
ඔබට ජය………(uputa ganimaki}
nuwan
කමෙන්ට් කරන උන්ට නෙමේ නොකරන උන්ගේ ගෙවල් වලට හෙන හතකුයි,තව 2කුයි ගහපිය.........
Geeth
ඒළ... නිවාඩු දවසට තමයි සබ් ඔ්න..
Indika
Onna macho banawa..Thanks
kevin rulz
ammme athiyaaaaaaaaaaaaaaaaaaaanthan sub eka................ :) sub nathuw a weli weli hitiye.......thankzzzzzzzzzz
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Ayesh
Thank You.. Sub Ekata ..
sarath
thanks MDG.
KH7
Thanks Machan..
R.D
මේක දෙනකල් බලාගෙන හිටියේ.................
Addarage
Niyamayi bro. ilaga ekath ikmanata denna. ok.
gayan
බොහොම ස්තුතියි සහො :P ජය
gayan
Thanks Machan..
kosala
niyama macho digatama karamu
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
thanks
HARSHA
ela elaaaaaa
shashith
godak sthuthi
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට
Rumesh Asanka
thank you
umesh
loka winase edhat sidhdha weyi
Lahiru Lakshan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S04 : E17] – Sinhala Subtitles | මේක කාලකන්ණි ජීවිතයක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-2.jpg)
Ada mama eka :) pattai sahoooooo ithuru tikath me wage ikmanata denawanam supiriy ;)