Watch Trailer

Supernatural [S04 : E18] – Sinhala Subtitles | මේ පොත අග ඉන්න යකා! [සිංහල උපසිරැසි සමඟ]

මං හිතන්නේ ඕගොල්ලෝ හැමෝම කතා පොත් කියවන්න කැමති ඇතිනේ. ඉතින් පොත් කියවනකොට සමහර පොත් කොච්චර හොදට ලියලා තියෙනවද කිව්වොත් අපිට හිතෙන්නේ ඒවා ඇත්තම වගේ කියලයි. ඒ වගේම සමහර වෙලාවට ඒ පොත්වල ඉන්න චරිත කොච්චර හොදට නිර්මාණය කරලා තියෙනවද කිව්වොත් අපිට හිතෙනවා ඒ චරිත පණපිටින් හිටියනං කොච්චර හොදද කියලා. ඉතින්…

supernatural 1

මං හිතන්නේ ඕගොල්ලෝ හැමෝම කතා පොත් කියවන්න කැමති ඇතිනේ. ඉතින් පොත් කියවනකොට සමහර පොත් කොච්චර හොදට ලියලා තියෙනවද කිව්වොත් අපිට හිතෙන්නේ ඒවා ඇත්තම වගේ කියලයි. ඒ වගේම සමහර වෙලාවට ඒ පොත්වල ඉන්න චරිත කොච්චර හොදට නිර්මාණය කරලා තියෙනවද කිව්වොත් අපිට හිතෙනවා ඒ චරිත පණපිටින් හිටියනං කොච්චර හොදද කියලා. ඉතින් අද කතාව මේ වගේ ලස්සන කතා පොතක් ගැනයි. මං නං හිතන්නේ, මේක ඕගොල්ලෝ වැඩි දෙනෙක් අහලා තියෙන කථාවක් වෙන්න ඕනේ. පොත මොකද්ද කියලනං මම කියන්නේ නෑ. ඒක දැනගන්න පුළුවන් කථාව බලලම විතරයි. ඉතින් මේ පොත ගැන ලොකු අවුලක් ඇති වෙනවා. අපේ කොල්ලෝ දෙන්න මේ ගැන හොයන අතරේ ඔයාලට මේ පොත ගැන එක එක අය හිතන දේවලුත් අහන්න ලැබෙයි. මේ පොතේ තියෙන කථාව ඕගොල්ලෝ අහලා තියෙනවනං, මටත් කියන්න ඒ “එක එක අය” කියන කතාවලට ඕගොල්ලෝත් එකගද කියලා, හොදේ?… 😛
සෑම් “වැම්පයර්”කෙනෙක් බව ඩීන් අදවත් දැනගනියිද? 😛

දැනුමට :
ප්‍රොෆට් කෙනෙක් (Prophet) නැත්නම් දිවසිවරයෙක් කියන්නේ දෙවියන් වහන්සෙග් පණිවිඩය හෝ දේශනාව මිනිසුන්ට පැවසීම සදහා පහල වුනාය කියන පුද්ගලයෝයි. (මොවූන් ඒ කාර්ය සදහා දෙවියන් විසින් තෝරාගත් පුද්ගලයන්ලූ). දෙවියන් සහ මිනිසුන් අතර අතරමැදියෙක් ලෙස මොවුන් කටයුතු කරනවා. මේ විශ්වාසය යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් වගේ ආගම් හැම එකකම දකින්න පුළුවන්. මේ ආගම්වල තියෙන දිවැසිවරුන් ලැයිස්තුව දීර්ගයි. ඒ අතර තියෙන, ඒබ්‍රහම්, මෝසෙස්, ජේසුස්, මුහම්මද් වගේ නම් ඔයාලත් අහලා ඇති. වැඩි විස්තර කියවන්න මෙතනින්.

අද කතාවේ උපසැරසි තුලවගේම ඉදිරියටත්, “දිවැසිවරයා” සහ “ප්‍රොෆට්” යන වචන දෙකම අවස්ථානුකූලව මාරුවෙන් මාරුවට භාවිතා කරලා තියෙනවා. (දෙකේම තේරුම එකම වුනත්) ඒකෙන් අපහසුවක් නොවෙයි කියලා හිතනවා.

හිතන්න:
අපේ රටේත් තමන් සෝවාන් වෙලාය නිවන් දැකලය කියලා කියාගන්න බොරු මහණු ඕගොල්ලෝ දැකලා ඇතිනේ. පිටරටවලවලත්, තමන් දිවැසිවරයෙක්ය කියලා කියාගන්න හොර තක්කඩි අදත් ඉන්නවා, එදත් හිටියා. මේ විෂයේ තියෙන ස්වභාවය නිසා ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කවුද කියලා හොයා ගන්න බෑ. කොහොම නමුත් ඉතිහාසය පුරාම වගේම ඉතාම මෑත කාලයේත්, මේ අදුනාගනීමට තියෙන අපහසු බව පාවිච්චි කරලා, තමන් දිවසිවරයෙක්ය කියලා මිනිස්සු රවට්ටලා, මහා ජන සංහාරවලට, යුද්ධවලට, සමූහ දිවිනසාගනීමවලට මිනිස්සු යොමුකරපු අය වගේම ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය ජාවාරන් කරපු ඈයොත් ඉන්න බව මතක තියා ගන්න. හැබැයි අද සුප(ර් )නැචුරල් එකේ කියන්නේනං එහෙම කෙනෙක් ගැන නෙමේ

– – –
අද කතාවේ නම “The Monster at the End of This Book” යන්න අරන් තියෙන්නේ The Monster at the End of This Book: Starring Lovable, Furry Old Grover කියන ළමා පින්තූර පොතේ නම අසුරෙනුයි.

අධ්‍යක්ෂණය කලේ : මයික් රෝහ්ල් (Mike Rohl)
කථාව : ජූලී සීජ් (Julie Siege) සහ නැන්සී වයිනර් (Nancy Weiner)
රුපවාහිනී තිර රචනය : ජූලී සීජ් (Julie Siege)
විකාශය වුනේ : 2009 අප්‍රේල් 02 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,356 downloadsDownload Supernatural.S04-E18.zip105 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,356 downloadsDownload Subtitles105 KB

43 comments

  1. Kasun

    අපේ MDG කොල්ලට
    කමෙන්ට් කරපියව් හොදේ
    එහෙම නොකරන උන්ගෙ
    ගෙවල් වලත් පිල්ලි, යක්කු, බූතයෝ
    මතුවෙයි ඈ :D :D
    ඔන්න අපිනම් දන්නෙ නෑ
    සබට තුති
    ඔබට ජය……

  2. Ayesh

    Sub Ekata Thank You ..

  3. Kavindu Madusankha

    Thanks saho denakan maga balan unne :)

  4. Dilip

    thnx hode. kalin wage dawasakata eka sub ekak denawa nam hodai ithin. aulak ne ubath manussayek ne :D

  5. shani

    thanks

  6. sarath

    thanks MDG.

  7. Dulan

    Thanks brow

  8. Indika

    Niyama sub Eakak

  9. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  10. Kushen

    Niyama wisthare :) Sub ekatath thanks saho ithuru tikath ikmanatama demu :)

  11. KH7

    Thanks Machan..

  12. Oshadha114

    ubanam deiyek macho... thanks

  13. nuwan

    ලොවෙත් එල..........

  14. prabhath

    විස්තරෙත් නියමයි උපසිරසටත් තුති

  15. Amil

    නියමයි නියමයි සහෝ… මෙච්චරකල් මේක නියමෙටම ඔයා දුන්නා…

  16. DanstM

    umba nam deyyek machan

  17. Addarage

    පට්ටයි, MDG සහෝ. දිගටම දෙන්න. ඔයට කමෙන්ට් එකක්වත් දාන්නේ නෑ කියන්නේ ඉතින් වැඩක් නෑ. ඔයා අපි වෙනුවෙන් වෙලාව වෙන් කරගෙන, මේ කරන සේවයට, ගොඩාක් තැන්ක්ස්. දිගටම දෙන්න. අපි ඔයත් එක්ක.

  18. Sanjaya

    දැන්නම් සුපර්නැචුරල් කතාව ඇඟට වැදිල තියෙන්නෙ.
    නොබලම බෑ.
    උපසිරැසි දෙනකම් මඟ බලාගෙන හිටියෙ..
    උපසිරැසි වලට ස්තූතියි.
    !!..ජය වේවා..!!

  19. වලාකුළ

    Thanks MDG you are the Best

  20. “චූටී මල්ලි”

    මරු ඈ.....
    සබට තුති
    ඔබට ජය........

  21. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  22. Nishshanka Ruwan

    ස්තුතියි :)

  23. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. oshan

    Mare maru , thank you very much MDG

  25. KproX

    තැන්කූ වේවා!! ඊලඟ සීසන් එකත් දෙන්න, ශක්තිය, ධෙර්යය ලැබේවා!

  26. shashith

    godak sthuthi

  27. sampath

    Thanks MDG Saho..........

  28. Channa

    Patta brooooo......... thx....

  29. mavitha

    Tanxxxxx

  30. bhanuka

    මගේ හාර්ඩ් එකත් අවුල් ගිහින් ලැප් එකේ. එත් පෙන් එකට උබුන්ටු දාගෙන ඉන්නේ මේක බලන්න ඕන නිසාම. කුඩු ගැහුවා වගේ දැන් :D

  31. Priyanga

    Niyamay saho sub eka digatama denna. Biscopelk site ekata dana 1st comment ekama sahota thama :D

  32. Rashmika

    thanks MDG saho!!!!!!!!!!!!!!!!

  33. Ravindu

    ela bro..ituru season tikat denno..plz..

  34. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු!
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  35. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  36. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  37. lakshan

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට.

  38. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  39. Buddhika

    Sub nan kiyala wadak na katawata dana wistareth godak watinawa THANKS...

  40. kavinda

    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  41. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  42. Rumesh Asanka

    thank MDG bro

  43. Lahiru Lakshan

    thanks...