කොහොමද යාළුවනේ…. ඔන්න ටික කාලෙකට පස්සේ ආයිත් ඔයාලට ටීවි සීරිස් එකක්ම අරන් ආවා. මේ ඇමරිකානු මිනි ටීවී සීරිස් එකක්. විකියා සහෝ මේක මට බාරදීලි ටික දවසක් උනත් මගේ අධ්‍යාපන කටයුතු නිසා ටිකක් වැඩේ ප්‍රමාද උණා. විකියා සහෝට මේ ගැන මාව දැනුවත් කලාට ස්තූතිවන්ත වෙනවා වගේම ප්‍රමාද වීම ගැන කණගාටුවත් ප්‍රකාශකරනව…
කොහොමද යාළුවනේ….
ඔන්න ටික කාලෙකට පස්සේ ආයිත් ඔයාලට ටීවි සීරිස් එකක්ම අරන් ආවා. මේ ඇමරිකානු මිනි ටීවී සීරිස් එකක්. විකියා සහෝ මේක මට බාරදීලි ටික දවසක් උනත් මගේ අධ්‍යාපන කටයුතු නිසා ටිකක් වැඩේ ප්‍රමාද උණා. විකියා සහෝට මේ ගැන මාව දැනුවත් කලාට ස්තූතිවන්ත වෙනවා වගේම ප්‍රමාද වීම ගැන කණගාටුවත් ප්‍රකාශකරනවා. දැන් අපි කතාව පැත්තට හැරෙමුකෝ.
මේක 2008 දී විකාශය වෙච්ච දේශපාලනමය කතාවක්. 6.7 අගයක් අරන් තියෙනවා. කතාංග දෙකකින් සමන්විත මිනි ටීවී සීරීස් එකේ පළමු කොටස තමයි මම අද ඔයාලට අරන් ආවේ. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ නේද?
කතාව ආරම්භ වෙන්නේ ඇමරිකානු ප්‍රථම ජනාධිපතිවරියව ඝාතනය කිරීමෙන්. ඝාතකයාට පැනලා යද්දිඅනතුරකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඊටපස්සේ කතාව තියෙන්නේ මේ සිදුවීමෙන් මාසතුනකට පසුව, වයසක ජෝඩුවකට මනුස්සයෙක් හමුවෙනවා පැරෂුට් එකකින් ගහක එල්ලිලා ඉන්නවා. මේ දෙන්නා මේ පුද්ගලයාව ගෙදර එක්කන් ඇවිත බෙහෙත් හේත් කරනවා. ඒත් මේ පුද්ගලයාට අතීතය කිසි දෙයක් මතක නෑ. එයාට තියෙන එකම ඉගිය එයාගේ පපුවේ තිය පච්චය සහ ඇතුල්වීමට මුරපදය නොදත් මෙමරි චිප් එකක් පමණයි. මේ අතරතුර ධවල මන්දිරය ජනාධිපති ඝාතනකයාව හොයනවා. මේ අස්සෙන් ඡන්දයකුත් එනවා. මීට වඩා මම කතාව කියන්න යන්නේ නැහැ. මොකද එහෙම උනොත් කතාවේ රසයට බාධාවක් නවෙන නිසා.
ඒත් මේක ආරම්භක මොහොතේ ඉදන් අවසානය දක්වාම කුතුහලයෙන් පිරිලා තියෙන කතාවක්. එහෙනම් කතාව බාගෙන බලන්නකෝ. හැකි ඉක්මනින් දෙවන සහ අවසාන කොටසින් හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
700 MB (1.4 GB) කොපිය මෙතනින් බාගන්න a63430bbcf3681221247848d931b179776b336ed ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
711 downloadsDownload XIII-The-Conspiracy-E01.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode >>
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
25 comments
RASIKA
Ayesh
Thibuna Okkama Honda Tv Series Tika Eka Paarata Iwara Una Nisa Aluth Ekak Enakan Balan Hitiye. Thank You ..
dinidu madushanka
ela ela saho jaya wewa
Tharindu Perera
elazzz ahhhh...
balanna kamathima type eke ekakk.....
danma banavaa mekaaa......
thanks akka sub ekatahhh.....නලින්
ස්තුතියි සුරේනි!
මැක්සා කථාවක් වගේයි පෙන්නේ නම්, අළුත් පික් එකකුත් දලා තියෙන්නේ.
ජය වේවා!
වරුණ රංගජිත් (වරූ)
thanks...
jaya wewa....LAKSHAN
ස්තුතියි සුරේනි ....................................
sarath
thanks sureni.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Rukshan
Man me film eka balala thiyenawa.. patta film ekak.
Era
thank you very much for this sub.
Nishshanka Ruwan
ස්තුතියි :)
“චූටී මල්ලි”
කෑලි 2 කතාවක්
එල එල අක්කේ
සබට තුති
ඔබට ජය............dev
bohoma stuti sahodari.....
mn meka balala tiyanawa...maxxa katawak..
aye balanawa sin sub ekkama....harsha
අලුත් කතාවට අලුත් පොටෝ එකක් ඒකත් නරකම නෑ. මම මේ කතාව තැනින් තැන කොටස් කීපයක් බලලා තියනවා. පට්ට එකක් තමයි ඔන්න එහෙනම් පිලිවෙලකට බලන්න පටන්ගන්නවා ස්තූතියි සුරේනි
shani
thanks
Aditha Praween
පට්ට භාණ්ඩයක් වගේ
දිගටම යමු .
ජය පතනවා !
:Dsampath
Sabata Thuthi............
danushka
sthuthi sahodare,,,,,jaya wewa!!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි :P ජය
jack
ස්තුතියි අක්කේ,
නියම කතාවක්.SAJIYA
Honda Kathawak Wage. Aniwa Balanawa. Thanks...
Hansa
බොහොම ස්තුතීයි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. නියම කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
Bobby
Thank you very much Sureni
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![XIII: The Conspiracy [E01] | කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/XIII-The-Conspiracy-2008-part-1.jpg)

thanks