අද කතාවනං අමුතුම එකක්. අද අපේ අයියා මලෝ දෙන්නට මල්ලියෙක් හම්බවෙනවා 😛 තමන්ගේ අම්ම අතුරුදහන් වුනා කියලා ජෝන්ගේ (සෑම්ගෙයි ඩීන්ගෙයි තාත්ත) ෆෝන් එකට ළමයෙක් කතා කරනවා. හොයලා බැලින්නං පේන්නේ ඒ ඇත්තටම සෑම්ගෙයි ඩීන්ගෙයි මල්ලි බවයි. ඉතින් තව කිව්වොත් වැඩක් නෑනේ, ඒ නිසා ඉතුරු ටික කථාව බලලම දැනගමු නේද? වැම්පයර…
අද කතාවනං අමුතුම එකක්. අද අපේ අයියා මලෝ දෙන්නට මල්ලියෙක් හම්බවෙනවා 😛 තමන්ගේ අම්ම අතුරුදහන් වුනා කියලා ජෝන්ගේ (සෑම්ගෙයි ඩීන්ගෙයි තාත්ත) ෆෝන් එකට ළමයෙක් කතා කරනවා. හොයලා බැලින්නං පේන්නේ ඒ ඇත්තටම සෑම්ගෙයි ඩීන්ගෙයි මල්ලි බවයි. ඉතින් තව කිව්වොත් වැඩක් නෑනේ, ඒ නිසා ඉතුරු ටික කථාව බලලම දැනගමු නේද? වැම්පයර් – සෑම්ගේ රහස අදවත් එලිවෙයිද? 😛
– – –
අද කතාවේ නම “Jump the Shark” (ජම්ප් ද ශාර්ක්) යන්නෙන් අදහස් වෙන්නේ රුපවාහිනී වැඩසටහනක් වැඩියෙන් ජනප්‍රිය කිරීමේ අදහසෙන් එක් කරන වෙනසක්ම, එම වැඩසටහනට ඇති ජනප්‍රියත්වය සීග්‍රයෙන් කඩා වැටීමට හේතුවීම අලලා සැකසුන කියමනක්ලු. ඉතින් මේකට සමාන සිංහල කියමනක් නැති නිසා මං මෙතන ඉදන් “පොට වරද්දා ගැනීම” කියලා භාවිතා කරන්නම් 🙂 ඉතින් මේ කතාවේ නම ගැන ටී වී ගයිඩ් සගරාව අහපු ප්‍රශ්නෙකට ක්‍රිප්කී දීපු උත්තරෙත් ලියලා තියන්න හිතුනා, එකේ ඉදිරියට එන කතා ගැන කුතුහලය දනවන සටහනකුත් ඇතුලත් නිසා. 😉
“අපි දැනන් හිටියා තුන්වෙනි වින්චෙස්ටර් සහොදරෙයෙක් ගැන ආරංචිය අහපු ගමන් රසිකයි කෑ ගහන බව අපි පොට වරද්දා ගත් බව කියලා (jumped the shark). පැහැදිලිවම, දැනට ස්ථාවර වෙලා තියෙන වැඩසටහනකට අලුත් සහෝදරයෙක් හරි නෑදෑයෙක් හරි එකතුකරනවා කියන්නේ නියමම, ඉහලම “පොට වරද්දා ගැනිල්ලක්” තමයි. කසින් ඔලිවර් (Cousin Oliver) තමයි මේ සිරිත කියා දුන්නේත්. කොහොම වුනත්, අපිට පැහැදිලි වුනා මෙතනදී අපි, රසිකයන්ට ඉස්සර වෙලා “ජම්ප් ද ශාර්ක්” කියලාම කතාවට නම තිබ්බනං හොදයි කියලා. සලකා බලලා ප්‍රතික්ෂේප වුන නම් අතර “When Leo Joined Growing Pains” සහ “The Raven Symone Episode” වගේ නම්නුත් තිබුනත්.
අපි ඇත්තටම පොට වරද්දා ගත්තා කියලා හිතන රසිකයන්ට කියන්නේ… කථාව බලන්න, බලලම තීරණය කරන්න. පෞද්ගලිකව මං හිතන විදිහටනන්, අපි තවම මෝටර් සයිකලේට තෙල් ගහන්න පටන් අරන් නෑ, ඒත් ඔයාලම කියන්නකෝ. අනික, ඊලග සීසන් එකට ලෑස්ති වෙලා ඉන්න. කොල්ලෝ දෙන්නගේ ලන්ඩන් සහ හවායි සවාරි (හොල්මන් ටිකී බෝනික්කෝ), සෑම්ගෙයි රූබ්ගෙයි කසාදෙ වගේම, ටෙඩ් මැක්ගින්ලිත් (Ted McGinley) කතාවට එකතු වෙනවා කාරුණික, (ඒත් හැඩකාර) මහාචාර්යවරයෙක් හැටියට.” – එරික් ක්රිකී (සුප(ර්)නැචුරල් නිර්මාතෘ) –
අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
කථාව /රුපවාහිනී තිර රචනය : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශය වුනේ : 2009 අප්‍රේල් 23 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
4,227 downloadsDownload Supernatural.S04-E19.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
38 comments
chandima
Channa
adeeeee ..... sub danakam may balan hitiye.......thzzzzz
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)sampath
Thanks MDG...........
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි MDG සහො :D ජය
shani
thanks
RT ප්‍රමෝද්
එල ම්චන්... එකෙන්ම.. (y)
“චූටී මල්ලි”
එල මචෝ
වැඩෙ ලස්සනට ගලාගෙන යනවා
සබට තුති
ඔබට ජය..................nishshanka ruwan
ස්තුතියි :)
Kushen
Thanks Saho......nice describe :)
GhosT-FaceR
tnq
Ayesh
Sab Ekata Thank You.. Denakan Balan Hitiye..
Indika
Thanks Saho...
shashith
MDG දැන්නම් අත්දෙකට විවේකයක් දෙන්න පුළුවන් වෙයි නේද සහෝ තැක්ස් ලොට්
Dulan
Thanks bro
Oshadha114
ela macho....
Addarage
Thankyou, very much.
prabhath
thanks MDG
Kasun
සබට තුති
ඔබට ජය……………DanstM
sira machan.you're the best
වලාකුළ
Thanks machan... Best start for weekend = Supernatural :D
sachin
math ubala ekkamai sinhala sub ekkka baluwe , eth mata pissu hadila man okkoma baluwa. dan season 10 enakam innawa ekath balanna
dinidu madushanka
ela ela saho jaya wewa
DSM
ela ela macan.. sub niyamai
KproX
තව කොටස් තුනයි! ඊළඟ සීසන් එකත් ඕනෙ!!!!
Ravindu
wade gindara...ituru season tikat denna...
Rashmika
thanks MDG saho!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට.
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
kavinda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
Rusira Thamara
thanks sub ekata
Rumesh Asanka
thhank you
Lahiru Lakshan
thanks......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S04 : E19] – Sinhala Subtitles | පොට වරද්දා ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Supernatural.jpg)
ela onna bawa thaz........