Watch Trailer

Supernatural [S04 : E20] – Sinhala Subtitles | විමුක්තිය… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, අද හීනෙන් ඩීන්ව හම්බවෙන්න එන කැස් ඩීන්ට ලිපිනයක් දීල කියනවා වැදගත් තොරතුරක් කියන්න එතෙන්ට එන්න කියලා. ඉතින් මේ ලිපිනේ හොයාගෙන යන සෑම්ටයි ඩීන්ටයි කැස්වනං හම්බවෙන්නේ නෑ. හැබැයි ඒ වෙනුවට ජිමීව හම්බවෙනවා. දැන් කියන්න එහෙම එපා ඕගොල්ලෝ ජිමී නොවැක්ව අදුනන්නේ නෑ කියලනං. මොකද මේ හාදයා මුළු සීසන් එක ප…

supernatural 2

හොදයි, අද හීනෙන් ඩීන්ව හම්බවෙන්න එන කැස් ඩීන්ට ලිපිනයක් දීල කියනවා වැදගත් තොරතුරක් කියන්න එතෙන්ට එන්න කියලා. ඉතින් මේ ලිපිනේ හොයාගෙන යන සෑම්ටයි ඩීන්ටයි කැස්වනං හම්බවෙන්නේ නෑ. හැබැයි ඒ වෙනුවට ජිමීව හම්බවෙනවා. දැන් කියන්න එහෙම එපා ඕගොල්ලෝ ජිමී නොවැක්ව අදුනන්නේ නෑ කියලනං. මොකද මේ හාදයා මුළු සීසන් එක පුරාම හිටියා. 😉 ඉතින් ජිමීගේ පවුල ඩීමන්ලාගෙන් බේරා ගැනීමේ මෙහෙයුම තමයි අද කතාවේ තියෙන්නේ. දැන් අහන්න එපා ඩීමන්ලා මොකටද ජිමීගේ පවුල පස්සෙන් එන්නේ කියලා. මෙච්චර කල් කථාව බැලුවනං එකත් දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. 😉 හැබැයි ලොකුම ප්‍රශ්නේ කැස් නොආව එකයි. ඉතින් දැන් ඉතින් කතාව බලමු නේද?
“වැම්පයර් – සෑම්”ගේ රහස අදවත් එලි වුනොත් හොදයි නේද? 😛

– – –
අද කතාවේ නම “The Rapture” කියන්නේ මම දන්න තරමින් බයිබලයේ සදහන් ජේසුස් වහන්සේගේ යලි පැමිණීම හා සම්භාන්ධ සිද්ධි මාලාව හදුන්වන්න භාවිතාවන නමයි. නිවැරදි සිංහල වචනයක් මම දන්නේ නෑ.

අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශය වුනේ : 2009 අප්‍රේල් 30 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,352 downloadsDownload Supernatural-.S04E20.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,352 downloadsDownload Subtitles74 KB

40 comments

  1. Rasika

    thnkz sweetyyyyyyy

  2. Kavindu Madusankha

    Thanks bro!!!!

  3. Addarage

    Thankyou, so much.

  4. Dulan

    තැන්ක්ස් මචෝ

  5. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  6. sampath

    Thanks MDG......

  7. prabhath

    thanks MDG saho

  8. Ayesh

    සබ් එකට ගොඩක් ස්තුතියි.. අන්තිම කොටස් දෙක දෙනකන් බලන් ඉන්නෝ..

  9. KH7

    Thanks Bro..

  10. Oshan

    hure deela mDG pattai hode......................................................:DDDddDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDD.

  11. Kushen

    WoW niyamai thawa 2y :) sub ekata thanks macho

  12. වලාකුළ

    Thanks Machan

  13. kevin rulz

    thaaankzzzzz kollo

  14. dinidu madushanka

    ela ela saho jaya wewa

  15. Indika

    Thanks MDG.....

  16. isuru

    ela ela

  17. gayan

    ගොඩක් ස්තුතියි.

  18. Amil

    කෝ බං ancient aliens එකේ ඉතිරි කෝටසේ සබ.. දැන් සති ගානක් බලන් ඉන්නවා. ඒකත් දිලා හිටපන්කෝ....

  19. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  20. D.chamara

    niyamaiiiiiiiiiiiiiii :D

  21. “චූටී මල්ලි”

    එලනෙ
    සබට තුති
    ඔබට ජය...........

  22. kosala lakshan

    ithuru kotas 2th denna pin siddawei appee... he he he mata dan me supernatural nathuwa kanna naha wage ekai

  23. KproX

    තව දෙකයි මචං... ඊළඟ සීසන් එකත් ඕනෙ!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. shani

    thanks

  26. Roshan

    එල අයියේ ඔයා වැඩේ නියමෙට කරනවා

  27. kevin rulz

    next episode??

  28. shashith

    ilaga dekath ikkmanat a dila oya hoda niwaduwak ganna

  29. kavith

    elaga dekath ekmanata demu neda brother...

  30. Rashmika

    thanks saho..me para comment 1k danna poddk late una sry hde...SEASON 5t me wgema supiriyt denna...JAYA WEWA!!!!!!!!!!!!

  31. saliya

    lllll

  32. saliya

    5 th ikmanatama damu saho thavathnam ivasanta ba.........

  33. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු!
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  34. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  35. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  36. lakshan

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට.

  37. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  38. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  39. Rumesh Asanka

    thank you

  40. Lahiru Lakshan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.