හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා 12 වෙනි කොටස. ලබන සතියේ යන කොටසෙන් මේකේ පළවෙනි අදියරත් නිමා වෙනවා. හොඳයි මුලින්ම පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. ආක් මධ්‍යස්ථානය දැන් සෑහෙන්න විනාශ වෙලා. බොහෝ දෙනා මිය බව තමා සැලකෙන්නෙ. ඒ වුණත් ක්ලාක්ගේ මව ඇබී යානයෙන් පිටතට පැන ගැනීමට සමත් වී තිබෙනවා. මේ අතර පෘථිවි…

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා 12 වෙනි කොටස. ලබන සතියේ යන කොටසෙන් මේකේ පළවෙනි අදියරත් නිමා වෙනවා. හොඳයි මුලින්ම පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු.
ආක් මධ්‍යස්ථානය දැන් සෑහෙන්න විනාශ වෙලා. බොහෝ දෙනා මිය බව තමා සැලකෙන්නෙ. ඒ වුණත් ක්ලාක්ගේ මව ඇබී යානයෙන් පිටතට පැන ගැනීමට සමත් වී තිබෙනවා. මේ අතර පෘථිවියේදී ක්ලාක්ට හා ෆින්ට නොසිතු විරූ කරදයකට තමා මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඔවුන්ව භූමිවාසීන් අල්ලා ගන්නා අතරම ඔවුන්ට අන්‍යාගේ සහෝදරියව සුව කරන ලෙස පවසනවා. ඒත් අවසානයේ ඇය තම තුවාල නිසා මිය යන අතර ෆින්ව මරා දැමීමට රැගෙන යනවා. ක්ලාක් එතනින් පැනගන්න සමත් වුණත් අවසානයේ ඇයවත් උගුලකට අහුවෙනවා. මේ අතර ක්ලාක්ව හොයන්න එන බෙලමි සමඟ එන මොන්ටි අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා.
හොඳයි එහෙනම් මෙන්න අද කොටස ඔයාලට බාරයි. එහෙනම් අවසාන කොටසෙන් ලබන සතියේ හමුවෙමු. ජය෴෴
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
36,416 downloadsDownload The.100.S01-E12.Sinhala.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
72 comments
Susantha
Watch 150mb Tv Series
Thnks bro..
Susantha
aaaaaaa mamai adat 1
Ayesh
Sabata Thank You..
La හිරු
thank you bro
Gayan sampath
thnks sho
me week1 late wenawa kivva neda.k.k kohoma hari dunnane.
jaya wewa.......!!!!Neranji Sulakkana
මමත් ආවෝ... බෑවෝ.... තැන්කෝ
chamath
thanx bro.dannam fatta
Thisara Buddhika (තිසර නියෝ)
හවස ඉඳන් බලන් හිටියේ සබ් එනකල්......
දැන්නම් කතාව මාරම ආසාවකින් බලන්නේ....
:P
උපසිරැසියට තුති රොයිලි අයියේ……. :)වලාකුළ
Thanks bro For the most wanted post :)
Eshan Ravishka
thanks machoo sub ekata... meka nam pattama kathawak balankal iwasillak nathuwa hitiye...
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ.. මේක නම් දැන් නැගලම යනවා :D
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි, නියමයි..
ඔන්න ගත්තා එහෙනම්..
ජය වේවා..shabey
aiyoo mekath iwara wenawad
thank you sub akatasach
Thank You !
Supun Udayanga
thanks... Ude idan balagena hitiye sub eka denakam. Thanks..
නිලේෂ්
අම්මේ... ගොඩක් තෑන්ක්z.... මම හිතුවෙ අද නෑ කියල..... ජය වේවා!!!!
තුෂාර උදයංග
tanku wewa saho
niroshana
thankz bro
me
Thanks
හර්ෂ ලහිරු
එලකිරි එලකිරි ජයවේවා රොයිලි :P :P
Tharindu Perera
elazz ahhhh.....
danma bava danma baluvaa.....
thanks roili sahoo sub ekatahh....
meken passe denne mokakdaaaa?????Dammika Thilan
me wagema ekak unoth ela..
dev
bohoma stuti saho...... .
Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!!
harsha
ආහ්! ඒකත් එහෙමද තව එක කොටසද තියෙන්නේ? එහෙනම් ඔන්න ගත්තා. ඒවගේම අර අතර මග නැවතුන "ඔරිජිනල්ස්" කතා මාලාවත් ඉවර කරන්න මොකක් හරි ක්‍රමයක් යොදන්න පුලුවන්ද? ජයවේවා!
Dammika Thilan
onna math bagaththa.. jaya wewa aiye. me wage thawa ekak aran ei neda? >>>>
වරුණ රංගජිත් (වරූ)
ගොඩක් ස්තුතියි අයියේ.
කොටස් ඔක්කොම බෑවට තාම බලන්න පටන් ගත්තේ නෑ...
අන්තිම කොටසත් බාගෙනම එලනවා...
කතාවනම් කට්ටිය කියන විදියට හොඳයි වගේ...
ජය වේවා...!!!SAMEERA DILSHAN
thanx machan.............
tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Mahesh
sub ekata thanx sahooo
udpedro
Aiyo mekath Awasanayta Avithada ,,,,,,,,,,,
SUB ekata THANKS SAHOO||||||||||||||||shani
thanks
meka ewara unama new tv series ekak patan gamu .................නලින්
ස්තුතියි රොයිලි අයියා !
ජය වේවා!
sanjaya
Thanks.
dilan k
niyamai niyamai menna bewa.
thankx sahoHAshan
බොහෝම ස්තුති මේ සිසන් එකේ අනතිම වෙනකම් අරගන ආවාට.තව එක කොටසයි මගේ හිතේ ඇත්තේ.2 වනි සිසන් එකත් දෙන්න අයියේ මේ වගේම උණු උණු වෙන්ම..
chandima
niyamai thaz.....suba patum...
wappula
thank you roily,,,
sampath
ගොඩක් ස්තුතියි ඔබට ජයෙන් ජය වේවා
A D Thivanka
Thanks Bro
“චූටී මල්ලි”
අනේ සහෝ මේකට පස්සෙ
බ්‍රේකින්ග් බෑඩ් ප්ලීස්
එල එල
අද
සබට තුති
ඔබට ජය..................Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
GhosT-FaceR
thawa 1y ne
ela ela digatama sub denna
thawa aluth kathawak patan gamu neda ehenamsampath
ela ela me mage palaweni comment eka.mewata mamath ebbehi una machanlaaa
Kulanjana Maduranga
ealazzzzzzzzz.sub denakm unne.subata thanks ROYLI aiye.digatama sub demu.jaya wewa......
piyumal
thanks bro...
යශෝධ
ඔන්න රොයිලි සහෝ මාත් බානවා අද කොටස... උපසිරසට බොහෝම ස්තූතියි ජයම වේවා.........
dinidu madushanka
ela ela saho jaya wewa
Tharindu Perera
රොයිලි අයියා strike back දෙන්නකෝ මේක ත් මන් බා ගත්තා නියමයි......
bhanu
tnx..........bro....................
LAKSHAN
ela ela saho jaya wewa ......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Tnx Saho mama hituwe ada ne kiyala