හොඳයි, පස්වෙනි සීසන් එකටත් ආව එහෙනම්. නේද? සතුටුද? මටනං සතුටුයි! 😛 පහුගිය සීසන් එකේ අන්තිමට දැක්ක දේ මතකනේ. අද කථාව පටන් ගන්නේ එතන ඉදන්. ඉතින්, පහුගිය සීසන් දෙක තුනේ වදයක් වුන වසංගත වැඩි හරියක් දැන් එලොව ගිහින්. ඒත් කනගාටු වෙන්න ඕනේ නෑ. පහුගිය කතාවේ කන්‍යාරාමේ පොළවෙන් මතු වෙච්ච එකාත් ඇතුළුව, තව වසං…
හොඳයි, පස්වෙනි සීසන් එකටත් ආව එහෙනම්. නේද? සතුටුද? මටනං සතුටුයි! 😛 පහුගිය සීසන් එකේ අන්තිමට දැක්ක දේ මතකනේ. අද කථාව පටන් ගන්නේ එතන ඉදන්.
ඉතින්, පහුගිය සීසන් දෙක තුනේ වදයක් වුන වසංගත වැඩි හරියක් දැන් එලොව ගිහින්. ඒත් කනගාටු වෙන්න ඕනේ නෑ. පහුගිය කතාවේ කන්‍යාරාමේ පොළවෙන් මතු වෙච්ච එකාත් ඇතුළුව, තව වසංගත පෝලිමක් ඉන්නවා මේ සීසන් එකේ වදයක් වෙන්න බලාගෙන. බොහොම කාලෙකට කලින් ඉවරයි කියලා හිතපු වසංගතෙකුත් ඔන්න ආපහු එනවා… රූබි නැතුව ඔයාලට පාලු හිතෙයි කියලා වෙන්න ඇති. 😉 ඇයි තව “පිස්සු-බෙකී”ත් එනවා. 😛
හොදයි, දැන් තියෙන ප්‍රශ්ණ මොනවද බලමුකෝ… ආක් ඒන්ජල් කෙනෙක් එක්ක සටනට ගිය කැස්ට මොකද වුනේ? කන්‍යාරාමේ පොළවෙන් මතුවුන එකා අපේ කොල්ලෝ දෙන්නට මොනවා කරන්න ඇතිද? ඒකා ඊළගට මොනවා කරයිද? මේ ඇරඹුණේ අවසානයද? මේ ඔක්කොටම වඩා වැදගත් ප්‍රශ්නෙ… සෑම් ගේ ලේ පිපාසයේ වර්තමාන තත්වේ කොහොමද? ඩීන් මේ ඔක්කොටම පස්සේ සෑම්ට ආයිමත් සමාව දෙයිද?
මේවට උත්තර කථාව බලලම දැන ගමු.
අලුත් චරිත:
අලුතෙන් එන පැරණි චරිතේ, මෙවර එන්නේ Rachel Miner ගේ මුහුණත් ඇදගෙනයි. මෙදා පාර සෑහෙන කාලයක් ඉන්න බලාගෙනයි මෙයා එන්නේ. මේ චරිතයත් ඉදිරියේදී තරමක් වර්ධනය වෙන බව ඔයාලට පෙනෙයි.
දැනුමට:
ආක් ඒන්ජල්ලා ගැන ලියන එක මෙච්චර කල් මග ඇරියේ මට ඒ ගැන පැහැදිලි විස්තරයක් හොයාගන්න බැරි වුන නිසයි. කොහොම වුනත්, විකිපීඩියා කියන හැටියට ආක් ඒන්ජල්ලා කියන්නේ ඉහලම මට්ටමේ දේව දුතයෝයි. රෝමානු කතෝලික පල්ලිය ගේබ්‍රියල් (Gabriel), මයිකල් (Michael), රෆායල් (Raphael) කියන ආක් ඒන්ජල්ලා තුන් දෙනා හදුනා ගන්නවාලු. එත් සමහරුන් කියන විදිහට ආක් ඒන්ජල්ලා හත් දෙනෙක් ඉන්නවලු. හැබැයි මේ තුන්දෙනා ඇරුනම අනිත් අය කවුද කියන එක ගැන නිශ්චිත පිළිගත් මතයක් නැහැලු. කොහොම වුනත් විස්තර කියවතහැකි දීල තියෙන ලින්ක්වලට ගියොත්. එළිදරව් පොතේ 12:7-9 හී විස්තර කරන්නේත් මයිකල් ලුසිෆර්ව පරද්දන හැටිලු. සුප(ර්)නැචුරල් එකේ ආක් ඒන්ජල්ලා හතරක් කියලා කියන්නේ ඉහත තුන්දෙනාට අමතරව ලුසිෆර්නුත් ආක් ඒන්ජල් කෙනෙක් හැටියට සලකලයි. එහෙම පිළිගත් මතයක් තියෙනවද කියලා මමනං දන්නේ නෑ. ඩීන් අද කතාවේදී, Cate Blanchett ට සමාන කරපු චිත්‍රේනං 1636දී Guido Reni ඇදපු එකක්.
– – –
අද කතාවේ නම වන “Sympathy For The Devil” යන නමෙන් 1968 The Rolling Stones ගීතයක් තිබෙනවා
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශනය වුනේ : 2009 සැප්තැම්බර් 10 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,340 downloadsDownload Supernatural.S05E01.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
56 comments
නලින්
Addarage
සීසන් 5 වෙනකම් අපේ සතුට වෙනුවෙන් ඔයා වුනු මහන්සියට ගොඩාක් තැන්ක්ස්. අපි හැමදාම ඔයත් එක්ක සහෝ.
Rukshi
සීසන් 4 එකට thanx. sub නිසා ගොඩක් ආසාවෙන් බලන කථාවක්. වැඩිදුර විස්තරත් දෙන නිසා කතාව හොදටම තේරුම් ගන්න ලොකු උදව්වක්.
Oshan
godark sathutui MDG oya super natural walata sub danna gaththa eka ikmanata nokadawa denawane thanx again :D
Thisara Buddhika (තිසර නියෝ)
අඩේ 5 දීල. නියමයි.. සතුටුද කියලත් අහනවා. මග බලන් හිටියේ මේ දවස් ටිකේ.....
:P
උපසිරැසියට බොහොමත්ම තුති සහෝ…… :)sumdhu
උපසිරැසියට බොහොමත්ම තුති සහෝ…… :)
gada
patta thxx
samnmali
niyamyi ayiyaa
kho
දිගටම දෙමු සහෝ
ජය වේවා!
Ayesh
ගොඩාක් සන්තෝසයි සීසන් පහත් ඉක්මනට දුන්නට..
bhanuka
niyamai machan. sub tika uba supiriyatama denawa ban
ෂෙහාන්
ඉවසිල්ලක් නැතුව හිටියේ මේක දෙනකන්,,, උපසිරසියට ස්තුතියි සහෝ,, මේ කරන සේවය ගොඩක් වටිනවා! ජය වේවා! :D
Kushen
MAGA BALAGENA HITIYE :) thanks saho
MALINDA
Ela Ela Thanx broooooo
prabhath
mama download krapu ekatath deela thanks MDG denakan balagena hitiye
Channa
aththatama oya nam deyyek bro........
sarath
thanks MDG.
Sujeewa
niyamai,thanks
Rasika
gud stattttttttttttttttttttttt
සම්පත්
මග බලන් හිටියේ මේ දවස් ටිකේ…..
:P
උපසිරැසියට බොහොමත්ම තුති සහෝ…… :)D.chamara
amooo athi yanthammm niyamai niyamai pinsida wenawa me kolowata :D
වලාකුළ
Thanks MDG
KproX
අඩේ මේ ඉක්මනට සීසන් 5ත් දීලනෙ. උඹනම් සුපිරි වැඩ්ඩෙක් මචං!!!
Nishshanka Ruwan
ස්තුතියි :)
වලාකුළ
Seven Archangels : http://en.wikipedia.org/wiki/Seven_Archangels
shani
thanks
Indika
Tnanks lot macho adding sub for S5
Dulan
සබ් වලට තැන්ක්ස් සහෝ
Sanjaya
Thanks bro....
Rashmika
සතුටුයි සතුටුයි හරිම සතුටුයි බොහොම ස්තූතියි සහෝ....ජයවේවා!!!!
kevin rulz
<<<>>>
හර්ෂ ලහිරු
සන්තොසදත් කියලා අහනවා :D
ෆුල් ආතල් :D බොහොම ස්තුතියි MDG සහො :D ජයMenusha N
Thanks bro
dinuka
aela ae godak stuti saho
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ජනිත ජයසංඛ
බුදු අම්මේ මෙන්න බදු ඇවිල්ල .... සුපිරි මචෝ මේ දැන් බානවා බලල අහක වෙලා කොමන්ටුවක් කොටන්නන්කෝ ආ
yg
Mara yakekne--------
Geeth
එළ කොල්ලෙක්.. තැන්කු....
shashith
hamme dan thama kathawa thiyenne
thanks MDG saho
“චූටී මල්ලි”
වැඩේනම් ඉක්මන් කොල්ලො
අනේ කෝ 720p brrip කොපියට සබ නෑනෙ
මෙන්න ලින්ක් එක
subscene.com/subtitles/supernatural-fifth-season/english/456021
ඊලග කොටහෙ ඉදන් ඒකටත් ඔනියෝ
සබට තුති
ඔබට ජය.........DanstM
niyamai bro.you're the best
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ පට්ට කතාව මේක නම් :D මෙන්න මේකේ සබ් එකත් ගත්තා බොහොම පිං
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
thanks MDG saho
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
sasi kumara
Tnx macho
Rumesh Asanka
thank you
Thizh
එල❤
Lahiru Lakshan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E01] | යකාට අනුකම්පා කරමු… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-52.jpg)

ස්තුතියි සහෝ සීසන් 5 වෙනකල් ගෙනාවට.
තව ටිකයි සමගාමි විකාශයක් එක්ක සම්බන්ධ වෙන්න තියෙන්නේ..
දිගටම දෙමු සහෝ
ජය වේවා!