ඔන්න එහෙනම් මගෙ සිව්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මීට දවස් 2ක 3කට ඉස්සෙල්ලා මෙක දෙන්න තිබ්බා. කොහෙද FIFA පටන් ගත්තනෙ එ්වත් බලන්න එපැ ඉතින්. අනිත් එ්වා ටිකත් මෙ මසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා දෙන්නම් කොහොමහරි. Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ…
ඔන්න එහෙනම් මගෙ සිව්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මීට දවස් 2ක 3කට ඉස්සෙල්ලා මෙක දෙන්න තිබ්බා. කොහෙද FIFA පටන් ගත්තනෙ එ්වත් බලන්න එපැ ඉතින්. අනිත් එ්වා ටිකත් මෙ මසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා දෙන්නම් කොහොමහරි.
Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.5 අගයක් ලැබුවක්.
අද කථාව ගැන කියනවනම් අපේ වීරයා ගුනෙවියගෙ දෙපිටකාට්ටු වැඩ අාතර්ට අල්ලා දෙනවා. අාතර් ඊට පස්සෙ ගුනෙවියට මොනා කරයිද? මර්ලින් අාතර්ට පොරොන්දුවක් දෙනවා ගුනෙවියව බේරලා දෙනවා කියලා. මර්ලින් ගුනෙවියව බේර ගනීද? අාතර් ඉස්සරහා මර්ලින් මායාවන් කරන්න මොනවගෙ උපක්‍රමයක් භාවිතා කරයිද? ඔක්කටම උත්තර බාගෙන බලන ගමන් අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලමින් ඊළග කොටසිනුත් ඉක්මනින්ම හම්බෙනකම් ඔක්කොටම ජයවේවා….!!!!!!!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,001 downloadsDownload Merlin.S05E09.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/JeradR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරාඩ් රන්ජුල
Subtitles
20 comments
chandima
SHANI
thanks
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)Sisira Hegoda
Thanks.
Ayesh
Thank You..
Darshana
උපසිරසට බොහොම ස්තුතියි...
ඊලග එකත් ඉක්මනටම දෙන්න..තාරුක
උපසිරැසියට තුති :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Tharindu
Thanx a lot saho...ithuru tikath ikmanatama demu saho
Mevan
Thanks.............
රොයිලි
බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhima
Thanks brother
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.........nalaka
thanks machan
sajana
එලම එලම එලම එලම
Hashan M. Priyadarshana
Thank you saho sub ekata..
Jaya wewa!thirani
thanq
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
CHARITHA
thanxxxx
Lasantharathnasirirox
TnxX සහෝ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Merlin [S05 : E09] | එම්රස්ගෙ කාන්තා වේසය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Merlin-tv.jpg)

niyamai onna bawa....