බොබී දැන් හරිම අවාසනාවන්ත තත්වෙකයි ඉන්නේ. ඒ කලබල මැද්දේ, ලෝක විනාසේ නවත්තන්න අලුත්ම ක්‍රමයක් කැස් හොයා ගන්නවා. මේ අතරේ රූෆස් ටර්නර් (3.15 එපිසෝඩ් එකේ බෙලාව හොයාගන්න උදව් කරපු මේ දඩයක්කාරයව මතක ඇතිනේ) යුද්ධයක් මැද්දේ ඉදන් බොබී ගෙන් උදව් ඉල්ලනවා. ඉතින් බොබී අපේ සෑම්වයි “අසිපතයි” යවනවා රූෆස්ගේ උදව්වට…
බොබී දැන් හරිම අවාසනාවන්ත තත්වෙකයි ඉන්නේ. ඒ කලබල මැද්දේ, ලෝක විනාසේ නවත්තන්න අලුත්ම ක්‍රමයක් කැස් හොයා ගන්නවා.
මේ අතරේ රූෆස් ටර්නර් (3.15 එපිසෝඩ් එකේ බෙලාව හොයාගන්න උදව් කරපු මේ දඩයක්කාරයව මතක ඇතිනේ) යුද්ධයක් මැද්දේ ඉදන් බොබී ගෙන් උදව් ඉල්ලනවා. ඉතින් බොබී අපේ සෑම්වයි “අසිපතයි” යවනවා රූෆස්ගේ උදව්වට (අසිපතක් ආවේ කොහෙන්ද කියලා පහුගිය කතාවේදී දැක්කනේ 😛 )
රූෆස් ගේ උදව්වට මේ ටවුමට එන අපේ අපේ කොල්ලෝ දෙන්න මුලින්ම දකින්නේ නගරෙ ඉස්සරහම නවත්තලා තියෙන රතුම රතු පාට මස්ටෑන්ග් කාර් එකකුයි. 😉 හැබැයි ඉතින් ඒකේ වැදගත්කම තේරුම් ගන්න මැට්ටෝ දෙන්නට ටිකක් වෙලා යනවා. බලන්නකෝ ඕගොල්ලන්ට ඒ දෙන්නට කලින් ඒ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන් වෙයිද කියලා. 😛
– – –
අද කතාවේ නම වන “Sympathy For The Devil” යන නමෙන් 1968 The Rolling Stones ගීතයක් තිබෙනවා.
අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්‍රිසියා (Philip Sgriccia)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2009 සැප්තැම්බර් 17 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,645 downloadsDownload Supernatural.S05.E02.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
41 comments
ravindu
kasun
smallvile eke sub dannakooo
MDG
@ හැමෝටම...
හපොයි මට වැරදිලානේ! (දැනුයි දැක්කේ, සමාවෙන්න ඕනේ!)
මේ කතාවේ නම "Good God,Y'all".
මේක අරං තියෙන්නේ Edwin Starrගෙ “War” කියන ගීතයේ පදයක් ඇසුරෙන්.
- MDG -
Ashan ravihansa
ela machan mage gava so 4k da koheda thiyena mama thama so 1 eo 10 kda koheda baluve mama kavadavath hithuve na mehema dei kiyala ubanam machan patta porak
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)Rashmika
thanks MDG saho!!!!!!!!!!!!
Shehan
ස්තුතියි සහෝ උපසිරැසියට...
නලින්
ස්තුතියි සහෝ ! නියෙමට දෙනවා!
ජය වේවා!
sampath
බොහෝම ස්තූතියි සබ් දැම්මට
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Indika
wedi wage denawa...thanks
වලාකුළ
ඉස්තුතියි මචං ... අලුත් TV Series එකක් ඇවිත් තියෙනවා Dominion කියල පුළුවන් නම් එකත් දෙන්න මචං එකත් පට්ටයි වගේ
kevin rulz
denakan balan hitiye
yg
Maraimcn tnx
DanstM
thanks machan!
bhanuka
supiri macho
R.D
නියමෙටම සබ් එක කරනවා ඔයා ............
දිගටම සබ් දෙන්න..............GhosT-FaceR
tnq mdg
Kushen
Ada poddak reply late una sorry saho :) Sub ekata thnx hode ithuru tikath ohoma demu
Ayesh
සබ් එකට ගොඩක් ස්තුතියි..
Rasika
elzzz
ANJANA
thanks..
අසෙල්
niyamai sahooo
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
thanks
D.chamara
niyamai niyamai
kasun
Smallville tv series eka dannakoo.
“චූටී මල්ලි”
එල මචන්
720p bluray කොපියට ගැලපෙන්න සබත් තියෙද අද
අනේ ඒක නැත්තන් ඒකත් දාහන්
ගියපාර එපියෙ මන් දැම්මා සබ් ලින්ක් එක
සබට තුති
ඔබට ජය...........kevin rulz
mext epi 1k one
Nishshanka Ruwan
ස්තුතියි :)
Ishara Sandakelum
elazz thnkz brp
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
Risitha
supiri machan
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
purna
meke subtitles ko evata mokada une
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks....
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E02] | අනේ ඇත්තමයි, උඹලනං… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-53.jpg)

thanks saho denakam balagena hitiye