Watch Trailer

Supernatural [S05 : E05] | අධම විරුවන්… [සිංහල උපසිරැසි සමඟ]

නවත්තලා තියෙන කාර් එකක් හැපිලා මිනිහෙක් මැරෙනවා. මේක හොයන්න අපේ කොල්ලෝ දෙන්නත් එනවා. බැලින්නන් මේ නගරේ මිනිස්සු ඔවුන්ගේ ලොකුම වීරයන් අතින්; ජේම්ස් ඩීන්, ඒබ්‍රහම් ලින්කන්, පැරිස් හිල්ටන් වගේ අය අතින් මැරුම් කන්න පටන් අරං. 😛 ඔව්, අද කතාවට පාත් වෙන පැරිස් හිල්ටන් අපේ කොල්ලෝ දෙන්නව මරන්නයි හදන්නේ! 😯 කො…

Supernatural 53

නවත්තලා තියෙන කාර් එකක් හැපිලා මිනිහෙක් මැරෙනවා. මේක හොයන්න අපේ කොල්ලෝ දෙන්නත් එනවා. බැලින්නන් මේ නගරේ මිනිස්සු ඔවුන්ගේ ලොකුම වීරයන් අතින්; ජේම්ස් ඩීන්, ඒබ්‍රහම් ලින්කන්, පැරිස් හිල්ටන් වගේ අය අතින් මැරුම් කන්න පටන් අරං. 😛 ඔව්, අද කතාවට පාත් වෙන පැරිස් හිල්ටන් අපේ කොල්ලෝ දෙන්නව මරන්නයි හදන්නේ! 😯
කොල්ලෝ දෙන්න ආපහු එකතුවෙලා කරන පලවෙනි වැඩේ තමයි මේක. ඒ වගේම මෙච්චර කල් තේමා කතාවේම රැදිලා තිබුන වැඩසටහන අද ඉදන් ආයිම පුරුදු මාර්ගෙට වැටෙනවා. ඉතින් අයිය මලො දෙන්නට පරණ සිද්ධි අමතක කරලා ආපහු එකට වැඩ කරන්න පුළුවන් වෙයිද? පැරිස් හිල්ටන්ට අපේ කොල්ලෝ දෙන්න එක්ක තියෙන තරහ මොකද්ද? අර නගරේ මිනිස්සු මරන්නේ කවුද? කතාව බලලම දැනගමු.

දැනුමට;
ලිට්ල් බස්ටර්ඩ් (Little Bastard) කියන්නේ James Dean කියන 1950 ගණන්වල ජනප්‍රිය ඇමරිකානු නළුවට අයත්ව තිබූ Porsche 550 මෝටර් රථයයි. මෙය සාපලත් වස්තුවක් හැටියට ප්‍රසිද්ධිය ලැබුවේ ජේම්ස් ඩීන් මෙම රථය අනතුරට ලක්වීමෙන් මිය යාමත් සමගයි. අනතුරෙන් පසු අලුත් වැඩියාවට යැවුණ රථය අද වෙනතුරුත් අතුරුදහන් බවයි මං අහලා තියෙන්නේ. කියවන්න කැමතිනං මෙන්න විකිපීඩියා පිටුව.

ඒබ්‍රහම් ලින්කන්ගේ හොල්මන ධවල මන්දිරයේ තිබෙන බවට කතා ඕගොල්ලොත් අහලා ඇතිනේ. මෙන්න ඒ ගැන විකිපීඩියා පිටුව.

ලෙෂි (Leshy) කියන්නේ නැගෙනහිර යුරෝපිය සහ රුසියානු ප්‍රවාදවලට අනුව ගස් කොලන් සහ සතුන් රකින කැලෑ දෙවිවරුන්/ ආත්ම ලු (එකෙක්ට වඩා ඉන්නවලු). ගොවියන් සිය වගා රැක ගැනීම සදහා ඔවුන් සමග ගිවිසුම් ගසනවාලු. ඒ වගේම විවිධ ප්‍රමානවලින් මෙන්ම විවිධ ස්වරුපවලිනුත් පෙනී සිටීමටත් ඔවුන්ට හැකිලු. ඔවුන් දරුණු අය නොවුනත් මිනිසුන් කැලෑ තුල අතරමං කරන්නත්, මිනිසුන්ගේ හඩ අනුකරණය කරමින් කැලේට එන මිනිසුන් තමා වෙත ගෙන්වා ගැනීමටත්, පසුව මැරෙන තුරු ඔවුන්ට කිති කවන්නටත් ඔවුන් කැමතියිලු. මෙන්න විකිපීඩියා පිටුව කියවන්න කැමතිනං.

– – –
අධ්‍යක්ෂණය කලේ : ජේම්ස් එල් කොන්වේ (James L. Conway)
කථාව /රුපවාහිනී තිර රචනය : ජූලී සීජ් (Julie Siege)
විකාශනය වුනේ : 2009 ඔක්තෝම්බර් 8 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,328 downloadsDownload SupernaturalS05E05.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,328 downloadsDownload Subtitles69 KB

36 comments

  1. supun thilanka

    heheeee ada mama 1!!! thanks sahoo

  2. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය වේවා………..

  3. Rasika

    ummahhhhhhhhhhh

  4. අයේෂ්

    සබ් එක එනකන් බලන් හිටියෙ.. ස්තුතියි..

  5. nuwan

    loweth ela ban...........

  6. Kushen

    Sub denakan hitiye.thnx saho..anith tikath ikmanatama denna balanna :)

  7. Sujeewa

    thanks

  8. GhosT-FaceR

    hammo ada oya deela thiyenne
    hamadama enne supernatural aluth kotasak daalasda balanna athi yantham ad deela
    why mecchara parakku une kohoma unath
    parakku wela hari sub dunnata
    thanks lot ahhh

  9. Oshan

    Dan poddak parakku wenawa neda sub denna monawa unath oyage dahasak wada athare api gana hithala sub dena ekata godak sthuthi mDG :D

  10. shani

    thanks

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. වරුණ රංගජිත් (වරූ)

    බොහෝම ස්තූතියි සබට

  13. Isu DP

    ^^^^^ …….Thnkzz Subata…^^^^^^
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! :-) :-P

  14. shashith

    patta pata pata thanks MDG

  15. “චූටී මල්ලි”

    එල මචන්
    හැකි විදියට
    හැකි ඉක්මනින් දෙන්න
    සබට තුති
    ඔබට ජය.......

  16. lalith

    කෝ අප්ප පවර්ධන වීඩියොව වැඩ නෑනේ......

  17. Rashmika

    thanks MDG saho!!!!!!!!!

  18. lahiru dilshan

    Thanks Bro

  19. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  20. Ravindu

    patta...ituru tikat ekmanta dennooooooooooo

  21. shashith

    hammo indiyan karayo baluwoth munta gal gahanawa

  22. Nishshanka Ruwan

    ස්තුතියි :)

  23. sithum

    elazzz... bro! anith ewath ikmanin demu.

  24. kevin rulz

    amme athi yanthan...thnkzzzzzzz

  25. LAKSHAN

    ane next episode eketh sub ikmanata dennako plzzz

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  28. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  29. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  30. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  31. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  32. PRABHATH

    THANKS...

  33. Rumesh Asanka

    thank you

  34. Lahiru Lakshan

    thanks...

  35. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

  36. Anonymous

    Thank you