Watch Trailer

Supernatural [S05 : E08] | ටී වී බලමුද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් මං ප්‍රශ්නයක් අහන්නයි හදන්නේ. ඔයගොල්ලන්ට අවස්ථාවක් දුන්නොත් කැමති රුපවාහිනි වෘතාන්තයක් ඇතුලට පනින්න (රගපාන්න නෙමේ, චරිතයක් වෙලා කතාව මැද්දට පනින්න!) ඔයගොල්ලෝ තෝර ගන්න වැඩසටහන මොකද්ද? සුප(ර්)නැචුරල්ම නොවුනට කමක් නෑ, කියල යන්නකෝ. කතාව ගැන ඊට වඩා කියන්න ඕනේ නෑ. බලලම දැනගන්න. අද කතාවේ ර…

Supernatural 5

ඔන්න ඉතින් අදත් මං ප්‍රශ්නයක් අහන්නයි හදන්නේ.

ඔයගොල්ලන්ට අවස්ථාවක් දුන්නොත් කැමති රුපවාහිනි වෘතාන්තයක් ඇතුලට පනින්න (රගපාන්න නෙමේ, චරිතයක් වෙලා කතාව මැද්දට පනින්න!) ඔයගොල්ලෝ තෝර ගන්න වැඩසටහන මොකද්ද? සුප(ර්)නැචුරල්ම නොවුනට කමක් නෑ, කියල යන්නකෝ.

කතාව ගැන ඊට වඩා කියන්න ඕනේ නෑ. බලලම දැනගන්න.

අද කතාවේ රුපවාහිනි වැඩසටහන් කීපයක් උපහාසයට ලක් කරන බව ඔයාලට පෙනෙයි. “ඩොක්ටර් සෙක්සි එම් ඩී” තුලින් හාස්‍යට ලක් කරන්නේ මේ කතාව විකාශනය වූ දිනවල ඊට සමගාමිව විකාශනය වූ (සතියේ එම දිනයේ එම වෙලාවේම) “Grey’s Anatomy” වෘතාන්තය බවයි බොහෝ දෙනාගේ පිළිගැනීම.

ඒ වගේම පොලිස් කතාව තුලින් හාස්‍යට ලක් කරන්නේ සමගාමිව විකාශනය වූ තවත් වැඩසටහනක් වන (සතියේ එම දිනයේ එම වෙලාවේම) CSI: Miami බවයි පිළිගැනෙන්නේ. අව් කන්නාඩි සම්භන්ධයෙන් David Caruso රගපෑ Horatio Caine චරිතයේ හැසිරීම විශේෂයි.

“හර්පෙක්සියා” වෙළද දැන්වීම හදලා තියෙන්නේ මෙන්න මේ රුපවාහිනි වෙළද දැන්වීම ඇසුරෙන් බවනං හරිම පැහැදිලියි.

සුප(ර්)නැචුරල් කොමඩිය පටන් ගනිද්දී දාන සින්දුව වගේ ඒවා 70 ගණන් 80 ගණන්වල ඇමරිකානු හාස්‍ය ජනක වෘතාන්තවල සුලබයි.

Knight Rider ගැනනං මං කියන්න ඕනේ නෑනේ නේද?

– – –
අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව/ රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුනේ : 2009 නොවැම්බර් 05 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,295 downloadsDownload Supernatural.S05E08.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,295 downloadsDownload Subtitles47 KB

40 comments

  1. chandima

    onna bawa thaz &amp; subapatum.....

  2. ෂෙහාන් බුද්දිම

    එනකන් බලන් හිටියේ..
    බලන්න මුකුත්ම නැතුව හිටියේ,,
    වෙලාවටම මේක දුන්න :D
    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  3. shani

    thanks
    ane mata nam oyage prashnayata uththarayak hitha ganna ba....
    mmmm... kohoma unath mama kamathie korra wage supiri balayak thiyana ekakata.....

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    මග බලන් හිටියේ සබ එනකල්
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)
    සුපර්නැචුරල් හරි ශීල්ඩ් එකට හරි කැමතියි.... :) :) :)

  5. czRGsl

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa meka enakan thama maga balagena inne........ thanxxxxxxxxxxxxxxxxx

  6. KH7

    Thanks Bro...

  7. Kushen

    Thanks machan.anith tikath ikmanata denna

  8. nuwan

    එල මචන් එල........

  9. අයේෂ්

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි..

  10. lahiru dilshan

    Thanks Bro...!!!

  11. kasun

    thankx bn next ekath ikmanatama dapan

  12. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    බොහොම ස්තූතියි!!!

  13. prabhath

    thanks

  14. Rasika

    tnkkkkkkkkkkkkkkkkkk

  15. Rashmika

    ela ela ad raata blnna puluwn thanks MDG...mnnm kamthi Californication maddt paninn...

  16. “චූටී මල්ලි”

    මන් කැමතියි රෙවොලුශන්
    කතාව මැද්දට පැනලා චාලි කෙල්ල පස්සෙ යන්න
    එල
    සබට තුති
    ඔබට ජය..........

  17. Jagath

    thanks.

  18. kevin rulz

    supernatural ekata nam panin ne.budu ammo

  19. Ashan ravihansa

    ela machan mage gava so4i thiyenne thavama baluve na makea balanda giyoth nam pissu hadei ban sub ekata godak thankz

  20. D.chamara

    niyamai niyamai ethurowatath ekmanat sub demu hodeee jaya .... :)

  21. D.chamara

    ethrowatatha ekmanat demu sub ekata jaya ....

  22. Oshan

    MDG ane parakku karanna epa machan oya vitharai patteta sub dunne thanx

  23. රනිල් ශ්‍රීමාල්(A.R.S)

    නියමයි සහෝ, බලන් ඉදියේ මේක දෙනකම්,
    දිගටම දෙමු. ජය!

  24. නලින්

    ස්තුතියි MDG සහෝ!
    ජය වේවා!

  25. nishshanka ruwan

    ස්තුතියි :)

  26. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  27. Indika

    Thanks Lot....

  28. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  30. Keshan Wasala

    ඔන්න මං නං කැමති බ්‍රේකින් බෑඩ් එක ඇතුලට පනින්න :D ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :D

  31. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  32. lakshan

    බොහොම ස්තූතියි උපසිරැසියට…

  33. camera repairs

    Excellent thorough suggestions here.Identity want to advise taking a look at things such as graphic explosive device. What do you think?

  34. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  35. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  36. Destiny

    The originals athulata thamai ithin paninne ekenma

  37. viper

    the 100 ethulata penala grounderslage commander kenek wenna thamai mn nan kemathi....

  38. Rumesh Asanka

    thank you

  39. Lahiru Lakshan

    thanks...

  40. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️