පහුගිය කතාවේ අන්තිමට “පිස්සු-බෙකී” දුන්න ඕත්තුව හරහා අන්තිමේ දැන් ලුසිෆර්ව මරන්න පොටක් පෑදිලා. කෝල්ට් එක හොයා ගන්න කොල්ලෝ දෙන්නට පුලුවන් වෙයිද? ලුසිෆර්ව මරන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්නවලට අද උත්තර ලැබෙනවා. ඒ වගේම තරමක් ශෝකාන්තයකිනුයි අද කතාව කෙලවර වෙන්නේ. ඒ ගැන කතාව බලලම දැනගමුකො, නේද? අලුත් චරිත:…
පහුගිය කතාවේ අන්තිමට “පිස්සු-බෙකී” දුන්න ඕත්තුව හරහා අන්තිමේ දැන් ලුසිෆර්ව මරන්න පොටක් පෑදිලා. කෝල්ට් එක හොයා ගන්න කොල්ලෝ දෙන්නට පුලුවන් වෙයිද? ලුසිෆර්ව මරන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්නවලට අද උත්තර ලැබෙනවා.
ඒ වගේම තරමක් ශෝකාන්තයකිනුයි අද කතාව කෙලවර වෙන්නේ. ඒ ගැන කතාව බලලම දැනගමුකො, නේද?
අලුත් චරිත:
අද කතාවේදී අදුන්වලා දෙනවා “ක්‍රව්ලි” කියලා අලුත් චරිතයක්. රගපාන්නේ රුපවාහිනි වෘතාන්ත ගණනාවකට රංගනයෙන් දායක වෙලා තියෙන මාක් ෂෙපර්ඩ් (Mark Sheppard). අද අදුන්නවලා දෙන්නේ සුළු චරිතයක් හැටියට වුනත් අනාගතෙයේ අපූරු අනු ප්‍රධාන චරිතයක් බවට මේ චරිතයත් වර්ධනය වෙනබව ඕගොල්ලන්ට පෙනෙයි.
– – –
අද කතාවේ නම වන “Abandon All Hope” කියන්නේ Dante Alighieriගෙ (මධ්‍යතන යුගයේ ඉතාලි කවියා) “Divina Commedia” කියන වීර කාව්‍යයේ “Inferno” කියන පලවෙනි කොටසේ අපායට ඇතුල් වෙන දොරටුවේ ලියලා තියෙන වැකියලු.
අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
කථාව/ රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2009 නොවැම්බර් 19 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,221 downloadsDownload Supernatural.S05E10.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
35 comments
jagath pathirana
අයේෂ්
පලවෙනි කමෙන්ට් එක මගෙන් අද..
උපසිරැසියට ස්තුතියි..අයේෂ්
මම හිතන්නෙ දෙවනි කමෙන්ට් එක..
සොරි..
Oshan
palaweni sthuthiya magen ikmanata dena eka hodai
shani
thanks
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
එනකම් හිටියෙ... බොහොම ස්තූතියි!
nuwan
එල මචන් එල/..........
Sanjaya
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!Buddhika
උපසිරසට ස්තූතියි..
දිගටම ඔහොම යමුANJANA
thanks..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sithum
thnx mchn!!! ikmanata anekath demu.
jaya!!KH7
Thanks Bro..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P
D.chamara
amme athiyanthama sub dila denakam balagena gena hitiya ethuro tikatha me wagema genna hoda jaya.....
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
KaSuŋ Chathuraŋga
මචන් ඔක්තෝම්බර් වෙනකන් ඇදපන්. සීසන් 10 එකටත් ඔක්තෝම්බර් ඉදලා සබ් ඕනා අපිට........ :) :) :D :D
rio
upasirasiyata thanku saho...
puluwannam vampire diaries 1tath sub damuda sahoo....rio
upasirasiyata thanku saho...elaz
puluwannam vampire diaries 1tath sub damuda sahoo....“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය................AsanTha AkiLa
thanx
Rasika
thnkzzzzzzzzzzz
nishshanka ruwan
ස්තුතියි :)
R.D
බොහෝම ස්තුතියි වටිනා කාලය වැය කර සබ් ලබා දෙනවාට...........
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Vidumila
Thanks! Bro!...
sasi kumara
Tnx bro
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E10] | බිදුණු පැතුම් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-52.jpg)

මුලින්ම නොමෙන්ට් කරන්න ලැබීම ගැන සතුටුයි
මේ වගේ පරිවර්තනයක් නිවැරදිව ඉක්මනින් කිරීම ගැන ස්තුතියි