හොදයි, මේ දවස්වල සෑම්ගෙයි ඩීන්ගෙයි දසාව එච්චර හොද නැහැ වගේනේ. වෙන්නෙම නරක දේවල්. ඉතින්, ඒ ගැන මේ දෙන්නම හරිම හිතේ අමාරුවෙන් තමා ඉන්නේ. ඒ වගේම මේ දෙන්නට ටිකක් විතර පිස්සු කියලත් අපි දන්නවනේ. (එහෙම කිව්වට ඉතින් හොදටම පිස්සු තමයි!) ඔන්න අවසානයේ මේ දෙන්න හරි දේ කරන්න තීරණය කරනවා. මානසික රෝහලක ප්‍රධාන ව…
හොදයි, මේ දවස්වල සෑම්ගෙයි ඩීන්ගෙයි දසාව එච්චර හොද නැහැ වගේනේ. වෙන්නෙම නරක දේවල්. ඉතින්, ඒ ගැන මේ දෙන්නම හරිම හිතේ අමාරුවෙන් තමා ඉන්නේ. ඒ වගේම මේ දෙන්නට ටිකක් විතර පිස්සු කියලත් අපි දන්නවනේ. (එහෙම කිව්වට ඉතින් හොදටම පිස්සු තමයි!)
ඔන්න අවසානයේ මේ දෙන්න හරි දේ කරන්න තීරණය කරනවා. මානසික රෝහලක ප්‍රධාන වෛද්‍යවරයා මුණ ගැහෙන්න යන කොල්ලෝ දෙන්න ඔහුට ඇත්තම කියනවා.
ඒ කියන්නේ, ඔවුන්ගේ රස්සාව යක්කු දඩයම් කරන එක බවත්; සෑම්ගෙ අතින් වැරදීමකින් ලුසිෆර්ව නිදහස් වුන බවත්; දැන් ලෝකය විනාස කරන්න ඔහු උත්සහ කරනබවත්; මේ නිසා සෑම් බොහොම චිත්ත පීඩාවෙන් සිටින බවත්; හිත හදාගැනීමට මනෝ වෛද්‍යවරයෙක්ගේ උදව් අවශ්‍ය බවත්; ආදී වශයෙන්. 😯
ඉතින් මේ දෙන්නගේ තත්වේ ගැන තේරුම් ගන්න දොස්තර මහත්තයා වහාම මේගොල්ලන්ව මානසික රෝහලට ඇතුලත් කර ගන්නවා. 😛 😛
ඉතින් අපේ කොල්ලෝ දෙන්නගෙ පිස්සු හොද කරන්න මේ රෝහලට පුළුවන් වෙයිද? නැත්නං නැති පිස්සුත් හදලා එවයිද?
– – –
අද කතාවේ නම වන “Sam, Interrupted” හදලා තියෙන්නේ, 1999දී චිත්‍රපටයක් බවටද පත්වූ “Girl, Interupted” නම් Susanna Kaysenගේ පොතේ නම ඇසුරෙනුයි.
අධ්‍යක්ෂණය කලේ : ජේම්ස් එල්. කොන්වේ (James L. Conway)
කථාව/ රුපවාහිනී තිර රචනය : ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2010 ජනවාරි 21 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,147 downloadsDownload SupernaturalS05E11.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
34 comments
තිසර නියෝ
තිසර නියෝ (Thisara Buddhika)
මං 1 අද
Sujeewa
niyamai,thanks
Kavishka
sub akata thankzzzz... maga balan hitiye suba dankann....
KH7
Tnx Bro..
Buddhika
උපසිරසට ස්තූතියි සහෝ..
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
nuwan
එල මචන් එල.....ඉකමනට මේක ඉවර කරලා 6ට යමු.......
Kushen
Godak thanks machan... maga balagena hitiye :) ayyo kalin epiyanam harima dukai Joe marunane :'(...anith sub ekath ikmanatama denna sahoooo
kevin rulz
niyamai
Rashmika
thanks lot machan..sub 1k enknmi baln idye..anith tikt ikmnt denna..JAYA WEWA!!
අයේෂ්
සබ් එක දෙනකන් බලන් හිටියෙ..
ගොඩාක් ස්තුතියි..D.chamara
niyamai niyamai
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Rasika
ummmaaaaaaaaaaa
Ishan thilakarathne
Thnx bro sub 1ta
Jagath
thanks saho
sithum
maxxa bro!!! anikath ikmanta demu
jaya!!නලින්
ස්තුතියි MDG !
ජය වේවා!
shani
thanks
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
Ravindu
elaz..ituru tikat ikmanta demu..
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය….AsanTha AkiLa
Thanxx niyamaii
Nishshanka ruwan
ස්තුතියි :)
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
Thanks bro..
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks.....
Dean
Patta
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E11] | සෑම්ට බාධාවක්…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-51.jpg)

නියමයි
මග බලන් ඉන්නේ සබැ එනකල්
:P
උපසිරැසියට තුති සහෝ…… :)
ඊළඟ උපසිරසියෙන් ඉක්මනට හමුවෙමු..
ඔබට ජය .. :)