Watch Trailer

24 [S01: E03] | අනපේක්ෂිත ප්‍රහාරයක්…! [සිංහල උපසිරැසි සමඟ]

දෙවැනි කොටස බලපු අය දකින්න ඇතිනේ ඩේවිඩ් පාමර්ට අනතුරක් කරන්න හදන්නේ කවුද ඔවුන්ගේ සැලැස්ම මොකක්ද කියලා සහ කිම් සහ ජැනට් දැනගන්නවා එයාලා තව දුරටත් සාදයක නෙමේ ඉන්නේ කියලත්, සහ රිචඩ් වොල්ෂ් මියයනවා. ඉතින් ජැක් හට එක ප්‍රශ්නයක් නෙමේ විසදන්න තියෙන්නේ ඔහුගේ දුව හොයන්න සහ ඩේවිඩ් පාමර්ට එල්ලවෙන්න නියමිත ප්‍…

24 S01
දෙවැනි කොටස බලපු අය දකින්න ඇතිනේ ඩේවිඩ් පාමර්ට අනතුරක් කරන්න හදන්නේ කවුද ඔවුන්ගේ සැලැස්ම මොකක්ද කියලා සහ කිම් සහ ජැනට් දැනගන්නවා එයාලා තව දුරටත් සාදයක නෙමේ ඉන්නේ කියලත්, සහ රිචඩ් වොල්ෂ් මියයනවා. ඉතින් ජැක් හට එක ප්‍රශ්නයක් නෙමේ විසදන්න තියෙන්නේ ඔහුගේ දුව හොයන්න සහ ඩේවිඩ් පාමර්ට එල්ලවෙන්න නියමිත ප්‍රහාරයෙන් ඔහුව බෙරගන්න, ඒ මදිවට ඔහුගේ ලොක්කත් දැන් මිය ගිහින්. සහ ඩේවිඩ් පාමර් මෙච්චර ලොකු අනතුරකට නිරාවරණය වෙලා ඉද්දිත් තනියම එලියට යනවා.

අද කතාවෙන් වෙන්නේ, ජැක් විසින් අනුමාන කරනවා කවුද කාර්යාංශයේ ඇතුලේ සම්බන්ද කියලා පාමර්ගේ ප්‍රහාරයට. සහ ඩේවිඩ් පාමර් මොකටද තනියම එලියට යන්නේ කියලත් දැන ගන්න ලැබෙයි. එහෙනම් බලමු අදවත් ජැක්ට ඔහුගේ දුවව හොයාගන්න හැකි වෙයිද කවුද ජැක් අනුමාන කරන්නේ කාර්යාංශයේ ඇතුලින් මෙම ප්‍රහාරයට සම්බන්ද කියලා. ඔහු ඒ වෙනුවෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගනීද…

එහෙනම් බලන්නකෝ.. ඊලග කොටසින් හමුවෙනතුරු සුබ දවසක්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,182 downloadsDownload 24-S01E03.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

3,182 downloadsDownload Subtitles85 KB

27 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. රොහාන්

    බොහෝම ස්තුතියි සබ් වලට. ජයවේවා!!!!!!!!!

  3. Ruwan

    thx bro.... daanakal balan hitiye.....

  4. Dilshan kalinga

    උපසිරසියට ස්තුතියි මචන්....

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. ලාhiru444

    patte

  7. Isu DP

    Niyamai.....
    Wade Niyameta Yanwa...
    Subata Thuthi.....
    Jaya Wewa !!! :-) :-P

  8. HimEshCrEeD

    දවස ගානෙ සබ් එනව
    එල එල බන්
    සීසන් 8ටම දෙමු ගින්නක්
    නෑ ඕක
    බොහොම පින්

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      පොරොන්දු උන විදිහටම සෑම දිනකම
      ජැක් බවර්ගේ ජීවිතෙන් පැයක් සමග අපි එනවා.... :) :)

    2. හිරු

      මචං සබ් දෙන වැඩේ එලකිරි. එ්ත් පරිවර්ථනය හරියටම කෙරිලා නෑ. පරිවර්ථනය කියන්නේ ඉංග්‍රීසි වචන ඩික්ෂණරියකින් බලලා පරිවර්ථනය කරන එක නෙමේ. එහෙම කරොත් නියම තේරුම නැතිව යනවා.

  9. අයේෂ්

    ගොඩාක් ස්තුතියි..

  10. sajee dg

    walking dead vala sub parakku mokada saho....

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  12. නලින්

    ස්තුතියි ගයාන් සෙහා්!

    ජය වේවා!

  13. janaka

    ruparamu walata kalin sub eka yanawane mokada eee? kalin 2kama aulak ne meka thama aul ???

  14. dev

    bohoma stuti saho.....

  15. shani

    thanks

  16. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  17. පසිඳු උදාර

    බොහොම තුති

  18. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය….

  19. w a thilak

    කොටස්ටික ඉක්මනින්ම දෙන්න සහෝ.ස්තූතියි

  20. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. nishshanka ruwan

    ස්තුතියි :)

  22. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  23. Pushpakantha Sadaruwan

    thanks bro

  24. punsara

    tnx lot sahoo

  25. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි