Watch Trailer

Supernatural [S05 : E20] | දන්න යකා… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කතාවෙ ගේබ්‍රියල් එලි කරපු රහස දැක්කනේ. ඒ වගේම මැස්සෝ පිරිවරාගෙන එන ඊලග වසංගතේත් දැක්කනේ. ඉතින් ඒ වසංගතේ හොයා ගන්න එක තමයි ඊලග අභියෝගය. මීට කලින් කොල්ලෝ දෙන්නව ලොකු අමාරුවක දාපු කෙනෙක් ආයෙම උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ වගේම සෑම්ගෙ අතීතේ ගැන තවත් අදුරු කතාවක් එළිදරව් වෙනවා. ඉතින් කතාව බලමු. –…

Supernatural 5

පහුගිය කතාවෙ ගේබ්‍රියල් එලි කරපු රහස දැක්කනේ. ඒ වගේම මැස්සෝ පිරිවරාගෙන එන ඊලග වසංගතේත් දැක්කනේ. ඉතින් ඒ වසංගතේ හොයා ගන්න එක තමයි ඊලග අභියෝගය. මීට කලින් කොල්ලෝ දෙන්නව ලොකු අමාරුවක දාපු කෙනෙක් ආයෙම උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ වගේම සෑම්ගෙ අතීතේ ගැන තවත් අදුරු කතාවක් එළිදරව් වෙනවා. ඉතින් කතාව බලමු.

– – –

අද කතාවේ නම “The Devil You Know” යන්න අරං “better the devil you know than the one you don’t” යන කියමන ඇසුරෙන්
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2010 අප්‍රේල් 29 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,065 downloadsDownload Supernatural.S05E20.zip71 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,065 downloadsDownload Subtitles71 KB

31 comments

  1. kalindu

    Thank man godakma asama tv series eka thawath idiriyata karagana yanna man subapathanawa

  2. raki

    thanks....♥bro...g.b....!

  3. AsanTha AkiLa

    thanxxxxxx :)

  4. bhanuka

    thnx kollo

  5. dilshan

    thanks mcn

  6. ayeeෂ්

    සීසන් 5 ඉවර ඉවර වෙන්නත් තව එපිසෝඩ් දෙකයි නේද..
    ගොඩාක් ස්තුතියි සබ් එකට..

  7. nuwan

    එල එල....සීසන් 5 ඉවරවෙන්න තව කොටස් දෙකක් තියෙනවා...හැමදාම එක ගානේ දුන්නොත් ඔක්තෝම්බර් වෙනකොට ඉවර කර ගන්න පුළුවන් වේවි...........

  8. Rashmika

    thanks lot MDG saho...GOOD LUCK!!!!!!!!!

  9. Oshan-SBL

    Thankz bro

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    elazzz

  12. D.chamara

    niyamai saho niyamai mekatha ewara wenna thawa dakai thaiyanna ethuro tikatha ekkamanata gemu jaya jaya...

  13. saman

    thanx bro seson okk6a danna obata jaya meka tama supirima tv srs1 tnx mcn tnx

  14. sajeevi

    thanks

  15. Kavishka

    MdG saho ...oyalata sthuthi wenna api supernatural s1 ake idanma baiscope akath akka hitiya.idiriyatath sub danna labewa.

  16. “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය..............

  17. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  18. Dharshana...

    Thanks...

  19. KH7

    tnx bro..

  20. වලාකුළ

    Pissu kora.. Thanks MDG

  21. Rasika

    ela

  22. oshan

    පිස්සු පිකුදු .! ඔබට ස්තුතියි

  23. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  24. blak ghost

    තැනක් සහෝ සබට

  25. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!

  27. lakshan

    බොහොම ස්තුතියි සහො

  28. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  29. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  30. Rumesh Asanka

    thank you

  31. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️