6.1 – Exile on Main St ප්‍රමාද වෙන බව කලින් කියලා තිබුනත්, සිදුවුණ ප්‍රමාදය ගැන සමාව ඉල්ලනවා. ඉතිං, මැරතන් එකේ හය වෙනි අදියර බලන්න ලෑස්තිද? කෙලින්ම කතාවට බහිමුකො, අද කතාව පටන් ගන්නේ පහුගිය සීසන් එක ඉවර වෙලා අවුරුද්දකට පස්සෙයි. ඩීන් දැන් ලීසායි එයාගේ ළමයයි එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා සෑම්ට වුන ප…
6.1 – Exile on Main St
ප්‍රමාද වෙන බව කලින් කියලා තිබුනත්, සිදුවුණ ප්‍රමාදය ගැන සමාව ඉල්ලනවා. ඉතිං, මැරතන් එකේ හය වෙනි අදියර බලන්න ලෑස්තිද?
කෙලින්ම කතාවට බහිමුකො, අද කතාව පටන් ගන්නේ පහුගිය සීසන් එක ඉවර වෙලා අවුරුද්දකට පස්සෙයි. ඩීන් දැන් ලීසායි එයාගේ ළමයයි එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා සෑම්ට වුන පොරොන්දුවේ හැටියටම. මේ අතරේ වටපිටාවේ මොකක් නමුත් සිද්ධ වෙන බවට සලකුණු ඩීන්ට පේන්න ගන්නවා.
වැඩි විස්තර ඕනේ නෑ, මැරුණයි කියලා හිතපු කීප දෙනෙක්ම අද කතාවේදී ආපහු එකතුවෙන නිසා කුතුහලය ඉතුරු කරගෙන ගිහින් කතාව බලමු.
ප. ලි
උදව්වක් ඉල්ලන්නද? “purgatory” සදහා සිංහල වචනයක් යෝජනා කරන්න පුළුවන්ද?
– – –
අද කතාවේ නම “Exile on Main St” Rolling Stones ඇල්බම් එකක්
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2010 සැප්තැම්බර් 24
මීලග කොටසෙන්:
6×02 – Two And A Half Men – Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,585 downloadsDownload Supernatural.S06E01.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
72 comments
blackship
Isu DP
Niyamai MDG Sahoo......
Patta Patta Patta....
Subata Thuthi....
Jaya Wewa.... :-) :-POshadha114
aiye oyanam ela aaaaaaaa......... thanks
DILAN
pattay bro ela ela good luck.........!!!!!
Dilip
ikamanata dipan mchn
Rockers
තාවකාලිකව විඳවන ස්ථානය අර වචනෙට මම යෝජනා කරනව..නැත්නම් පිරිසිදු කරනා ස්ථානය වගෙත් හොඳයි ඕකෙ තේරුම එන්නෙ සාමාන්‍යයෙන් දෙව් ලොවට ගැනීමට පෙර පිරිසිදු කරනා ස්ථානය කියන එක..
කල්හාර ප්‍රසාද්
එල මචං දෙනකම් බලාගෙන හිටියෙ.
කුතුහලේ හින්දා සබ් නැතුවම පළවෙනි කොටස බැලුවා.
දැන් ආයෙම බලනවා. තැන්කූ හොඳේ.purgatory = පව් හෝදන පොට් එක :-)
sam
ela ela machan ohoma yan
sithum
ela bro!!! dawasagane demu... subata thnx!!
Rashmika
මේක එනකම් උන්නේ නියමයි MDG සහෝ ඔහොම යන් ජයම වේවා!!!
වචනෙට මම යෝජනා කරන්න කැමතියි “පාතාලය“ කියන එක..
නලින්
ස්තුතියි සහෝ!
ජය වේවා!
czRGsl
thanx MDG sahoo...... oya meke denakan balagena unneeeeeeeeee......
nida ganna giyath MDG sub eke hetawath dei dei kiya kiya hituwa... onna ada hambuna... pattaaaaaaaaaaBhanuka
amme apu gaman comment goda :D thnx machan hemadama enakan balan idiye meka
Bhanuka
purgatory = පීඩා ස්ථානය, ශුද්ධ ගිනි ස්ථානය
chrome ekata sinhala meaning eka daganin machan eken meaning hoyanna lesiThanu
6 weni season 1th ptan gaththa... Me a/l xam hinda 2ni season 1 wenakal witharai baluwe. Hetin passe ithin apahu balanda patan gnda one... Sub 1ta thanx saho... Jaya wewa...
prabhath
MDG Bro ayeth wada p[atan aran wage thanks
ෂෙහාන්[Shehan]
අම්මේ එනකන් උන්නේ.. :P
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :Dyumal
thnks mchooo bye htiye uba sub nawathala kiyla
D.chamara
ammo daiyo dakka wage macha niyamai niyamai ehthuro tikatha ekkamnatah gemau jaya jaya :D :P
nuwan
එල එල බන්...අරකට දාපන් purgatory/ පාපී ශුද්ධස්තානය
praveen
purgatory = පීඩා ස්ථානය | ශුද්ධ ගිනි ස්ථානය
akalanka
thanks bn sub ekata denakan balagena unne
KH7
Thanks Macho...
AsanTha AkiLa
මේ කොටස දෙනකන් අගිලි ගැන ගැන බලන් උන්නෙ අයියේ බොහොම ස්තුති... :D ගොඩාක් පින් :)
shashith
thanks kolla jayawewa
raki
hi....bro thanks macho...jaya wewa...g.b.
“චූටී මල්ලි”
එල මචෝ එල
ආයිත් කලින් වගෙම දීගෙන යන් පට පට ගාලා
සබට තුති
ඔබට ජය........Dharshana...
thanks saho...
Sanjaya
Thanks machan..
meka denakan balagena hitiye.
!!..jaya weva..!!කණිෂ්ක මල්ලී
පාතාලය කියන එක හොඳයි නේද? තව කවුද සහෝ කෙනෙකුත් කියල තිබුනා..
KaSuŋ Chathuraŋga
එල බන් ඔක්තෝබර් වෙනකන් කොහොම හරි ඇදපන් 'Purgatory' එකට කියන්න වෙන්නේ "පව් කමා කරන ස්ථානය" වගේ තේරුමක් එත් මේකෙ හැටියට ඒ වචනය හොද වැඩි :( කොහොමහරි ඉක්මනට sub දෙනවට තැන්ක්ස් මචෝ :) :) :)
supun dilshan
සාදරයෙන් පිලිගන්නවා මචන් දිගටම දෙමු අර අලුතෙන් පටන්ගට්ට මේ වගේම එකටත් දෙන්න පටන් ගමුද constantine-
Supun
Ado ela bn thanks iwara wenakam dipan
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි සහෝ.
මේ දවස් ටික මග බලන් හිටියේ සබ එනකල්.
දැන් ඉතින් දිගටම දෙමු මේ සීරියස් එකක්..
ස්තූතියි සබටrock hasi
patta aha heta banawa meka
සුකා
හම්මේ සීසන් 6 නෙහ්.. ෆට්ට මචන් ෆට්ට දිගටම සබ දියන් එළකිරි ඇ :D
saman
narakadiya kiyana eka hondada manda.
dinesh
thax macho. maxxa
Ranil srimal
අම්මෝ, මේක දෙනකම් සහෝ බලන් හිටියේ.
කවදා දෙයිද කියලා හිත, හිතා හිටියේ.
උපසිරැසියට බොහොම තුති.
ඊලග එක ඉක්මනට ඕන, හොදේ.සජීවි
තෑන්ක්ස්.
මේක අතාරින්නේ නැති කථාවක්.....kasun
ela ela niyamai aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
chanuka16
Ammo deiio dakka wage tikkak late una eth aulak na ela machan thakz aaaaaaaaaaaaaaaaaaa
kevin rulz
ela ela
kavishka
Thankz saho... Kiyala wadak ne ela...
Dulan
තෑන්ක්ස් සහෝ.. පුලුවන්නම් කලින් වගේම ඉක්මනට සබ් දෙන්න :)
awradh
Machan plse hama ekema english sub ekath dapan ban..loku udawwak..
සම්පත්
එල මචෝ එල
ආයිත් කලින් වගෙම දීගෙන යන් පට පට ගාලාANJANA
thanks!!!..
HM
Ela ela
C T K
tnks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S06 : E01] | අභිනිෂ්ක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-4.jpg)

thanks