ටවුමක පොලිස් නිලධාරින් වගයක් මැරෙනවා අසාමාන්‍ය ලෙඩ හැදිලා. කැස්ගේත් උදව් ඇතුව හොයලා බැලින්නං මෝසෙස්ගේ සැරයටියෙන් කරපු හපන් කමක් බවයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් ටවුමට මෝසෙස් ඇවිල්ලද? ඒ වගේම පහු ගිය ටිකේ කැස්ට මොකද වුනේ කියලත් අද දැනගන්න පුළුවන්. ඒ අතරේ නින්ජා ටර්ට්ල් ගැනත් ආරංචියක් ලැබෙනවා. ඇයි තව ඩීන්…
ටවුමක පොලිස් නිලධාරින් වගයක් මැරෙනවා අසාමාන්‍ය ලෙඩ හැදිලා. කැස්ගේත් උදව් ඇතුව හොයලා බැලින්නං මෝසෙස්ගේ සැරයටියෙන් කරපු හපන් කමක් බවයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් ටවුමට මෝසෙස් ඇවිල්ලද?
ඒ වගේම පහු ගිය ටිකේ කැස්ට මොකද වුනේ කියලත් අද දැනගන්න පුළුවන්. ඒ අතරේ නින්ජා ටර්ට්ල් ගැනත් ආරංචියක් ලැබෙනවා. ඇයි තව ඩීන්ගේ අලුත්ම හතුරා, “සෑම්ගේ කාර් එකට” මොකද වෙන්නේ කියලත් අද බලා ගන්න පුළුවන්. 😛
දැනුමට:
මෙතන ඉදන් ඉස්සරහට කියවගෙන ගියොත්, ඊජිප්තු වසංගතයි මෝසෙස්ගේ සැරයටියයි ගැන දැනගන්න පුළුවන්.
– – –
අද කතාවේ නම “The Third Man” 1949 එනමින් ඇති චිත්‍රපටය ඇසුරෙනුයි.
අධ්‍යක්ෂණය : බොබ් සිගර් (Bob Singer)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2010 ඔක්තෝම්බර් 8
මීලග කොටසෙන්:
6.04 Weekend at Bobby’s – Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,346 downloadsDownload Supernatural.S06E03.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
33 comments
sajeevi
Shehan
අම්මේ එනකන් උන්නේ.. :P
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :Dනලින්
ස්තුතියි MDG සහෝ!
ජය වේවා!
kasun
patta :D
ANJANA
thanks..
Dulan
Thanks bro
Ravindu
ela bn..thank u.......
nishshanka ruwan
ස්තුතියි :)
D.chamara
me danna niyami saho ohoma yan.. thankss... :D
oshan
huree thank you wewa
Rasika
fattzzzzzzzzz go ahed
Kushen
ade pattai eeee.godak pin ubata ;) ithuru tikath ikmanata demu saho :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….nuwan
එල මචන් සබ නියමෙටම දීල තියෙනවා..
prabath
thank you MDG
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
Ranil srimal
Thank You..! (Y)
thilina
thanx
#AsanTha AkiLa [අසන්ත]
★★★★★★★★★★★★★★★★★★★★
-------------Thanx machoo---------------------
★★★★★★★★★★★★★★★★★★★★රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shanika
thanks
Rashmika
thanks lot MDG saho!!!!!!
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොමම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම දෙන්‍න.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!1Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….tharaka
ko ban sub?
Tharaka Anuradha
ko ban sub na ne meke?
lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Dean
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S06 : E03] | තෙවැන්නා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-2.jpg)

thanks