කලින් කොටසේදී දකින්න ඇතිනේ කලින් කොටසේදී රොන් විලන්ඩ් මාධ්‍යට බෝම්බය ගැන තොරතුරු හෙළි කරනවා සහ ජනාධිපති තුමා ඒ ගැන ජනතාවගෙන් සගවනවා කියලත් කියනවා. කිම් පොලිසියට අහුවෙනවා වගේම, නිනා බෝම්බය තියන ස්ථානය ගැන අහගෙන තොරතුරු සපයන කෙනාව මරලා දානවා. අද කොටසින් අද නිනා සහ ජැක් ගමන් කරන ගුවන් යානයට ප්‍රහාරයක්…
කලින් කොටසේදී දකින්න ඇතිනේ කලින් කොටසේදී රොන් විලන්ඩ් මාධ්‍යට බෝම්බය ගැන තොරතුරු හෙළි කරනවා සහ ජනාධිපති තුමා ඒ ගැන ජනතාවගෙන් සගවනවා කියලත් කියනවා. කිම් පොලිසියට අහුවෙනවා වගේම, නිනා බෝම්බය තියන ස්ථානය ගැන අහගෙන තොරතුරු සපයන කෙනාව මරලා දානවා.
අද කොටසින්
අද නිනා සහ ජැක් ගමන් කරන ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කරනවා. අද ජැක් සහ නිනා නැවතත් එකට වැඩ කරන්න වෙනවා ඒ විශේස කාර්‍යය බලකායෙන් කඩාවැටුණු ගුවන් යානය වැටුණු ස්ථානයට ඇවිත් සිදුකරන පහරදීමක් සම්බන්දව. අන්තිමට නිනා ජනාධිපතිතුමාට කියනවා සයිඩ් අලි ඉන්නේ කොහෙද කියලත්.සහ කිම්ව නැතව ලොස් ඇන්ජලිස් අරගෙන යනවා පොලිසිය විසින්. අද සමහර විට නිනා අතින් ජැක් මැරුම් කන්නත් ඉඩ තියෙනවා…? ඔයාලම බලන්නකෝ නිනා මොකද ජනාධිපතිට සයිඩ් අලි ඉන්න තැන කියන්නේ.. කීමට ලොස් ඇන්ජලිස් යන එකෙන් බේරෙන්න විදිහක් හොයාගන්න හැකි වෙයිද කියලත්…. නිනා කොහොමද ජැක්ව මරන්න හදන්නේ සහ මොකටද මරන්න හදන්නේ කියලා… අද පොඩි ඉගියකුත් හම්බ වේනවා ජනාධිපති බිරිදගේ වැඩ ගැන.
එහෙනම් මීලග කොටසින් හමුවෙන තුරු ජය වේවා !!! 🙂 🙂
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
ec69ff95e26083a0c48c9efa06668739b4006e45124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,706 downloadsDownload 24.S02E09.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
18 comments
Ruwan
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
නලින්
ස්තුතියි ලක්ෂාන් සහෝ !
එළස්ස්!!
ජය වේවා.
yasiru
thanks saho....digatama demu....
Isu DP
Niyamai Lakshan Sahoo......
Mokd dn Wadiya Penna Naththe..??
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-Psajeevi
thanks
dedunu- yatalamatta
Superb ,
Thnx.Amith
බොහොම ස්තුති සහෝ
“චූටී මල්ලි”
එලස් මචෝ
සබට තුති
ඔබට ජය..........helika
ane machan ithuru tikath ikmanata diyan.........dunna ewata thanks ahhh......
yashan
thanx wewa..!
prasa
10 වෙනි කොටස ඉක්මනට දෙනකන් බලගෙන ඉන්නේ .
prasa
10 වෙනි කොටස ඉක්මනට දෙනකන් බලගෙන ඉන්නේ .
ජය වේවා.රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Nishshanka Ruwan
ස්තූතියි :)
LAKSHAN
සබට ස්තූතියි සහෝ ! :)
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S02: E09] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/24-s2-2.jpg)
thx a lot .. (Y)