අපි කවුරුත් කැමතියිනේ මිනිස්සු අපිට ඇත්තම කියනවනං, කෙලින් කතා කරනවනං. හැබැයි ඉතින් ඔහොම කිව්වට මිනිස්සු ඒ විදිහට ඇත්ත කියන්න ගත්තොත් දරා ගන්න්න පුළුවන්ද කියලා කවදාවත් හිතලා තියෙනවද? ඒ නිසා තමයි හොද දෙයක් කියන්න බැරිනං කට වහගෙන ඉන්න කියන්නේ, නේද? ටවුමක මිනිස්සු කීප දෙනෙක්ම මැරෙනවා “ඇත්ත” අසාත්මික වෙ…
අපි කවුරුත් කැමතියිනේ මිනිස්සු අපිට ඇත්තම කියනවනං, කෙලින් කතා කරනවනං. හැබැයි ඉතින් ඔහොම කිව්වට මිනිස්සු ඒ විදිහට ඇත්ත කියන්න ගත්තොත් දරා ගන්න්න පුළුවන්ද කියලා කවදාවත් හිතලා තියෙනවද? ඒ නිසා තමයි හොද දෙයක් කියන්න බැරිනං කට වහගෙන ඉන්න කියන්නේ, නේද?
ටවුමක මිනිස්සු කීප දෙනෙක්ම මැරෙනවා “ඇත්ත” අසාත්මික වෙලා. 😛 මේ ගැන හොයන්න එන කොල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙකුත් මේකට අහුවෙන බව හිතා ගන්න පුළුවන්නේ? දෙන්නගෙන් කවුද ඒ ගමන අමාරුවේ වැටෙන්නේ කියලා කතාව බලලම දැනගන්න.
මෙච්චර කල් සෑම්ගැන ඩීන්ගෙ හිතේ තිබුන සැකය නිවැරදි බව කලින් කතාවේදී දැක්කනේ. ඉතින් ඇත්තටම සෑම් මොකෙක් වෙන්න ඇති කියලද ඕගොල්ලෝ හිතන්නේ? ඩීන්ට නං දැන් ඕනෙකරන්නේ සෑම්ව මරන්නයි! මරයිද කියලා කතාව බලලම දැනගන්නකෝ.
දැනුමට:
Veritas කියන්නේ සත්‍යයට අධිපති රෝමානු දෙවගනයි. වැඩි විස්තරනං මම දන්නේ නෑ. සැගවී සිටින නිහඩ චරිතයක් බවයි පේන්නේ. කවුරු හරි මෙයා ගැන දන්න දෙයක් තියෙනවනං කියමු නේද.
—
අධ්‍යක්ෂණය : ජ්යොන් ඉලායස්බර්ග් (Jan Eliasberg)
තිර රචනය : එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකොල් ස්නයිඩර් (Nicole Snyder)
කතාව : ඩේවිඩ් රීඩ් (David Reed), එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකොල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුනේ : 2010 ඔක්තොම්බර් 29
මීලග කොටසෙන්:
6.07 Family Matters
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,210 downloadsDownload Supernatural.S06E06.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
34 comments
Shehan
Kavishka
බොහොම ස්තුතියි......
Kavishka
බොහොම ස්තුතියි.....
Dilip
supiri
Sandun Wijewardhana
පට්ට මචෝ..තෑන්X ආ.......
sajeevi
thanks
pradeep iresh
sub ekata thanku honde
pasindu induwara
machan ikmanta damuda??? :D
oshan
Me dawaz tikena biscooe eken deelada baluwa menna anthimata deela thanx mdg
czRGsl
Ela ela patta saho.
ඉසු ඩිපි (Isu DP)
නියමයි MDG සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dchanuka16
අම්මට සිරි එල එල මචං මේක එනකන් තමා හිටියේ.
මේ ගැම්මටම සේරම සබ් දෙමු.shanika
thanks
Kushen
Thnx Macho........ada rata blanna puluwan.ithuru tikath ikmanata oneeeeeeeee :)
sithum
thnx bro!!! anikath ikmanata ona...
prabhath
thnaks MDG.(:
D.Chamara
thanks saho sub ekata....
nuwan
එල එල ඩො,...හොදම සබ් දාන එකාට වෝට් කරන්න තිබ්බොත් මගේ චන්දෙ උබට තමයි...............
KH7
Thanks Bro..
AsanTha AkiLa
niyamai machan danui babala iwara une niyamai ada kotasath
thanxx :)nishshanka ruwan
ස්තුතියි :)
Ranil srimal
Thanks for sub
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉනූෂ අඹගහවත්ත
සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම අඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා>….
Rashmika
thanks lot MDG saho!!
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :)
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
kavintha
thanks!!!
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S06 : E06] | තිත්ත ඇත්ත… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-3.jpg)

මෙන්න ඇවිල්ලා,,, නියමයි සහෝ,,,
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
මම එක වගේ.. :P