Watch Trailer

The Strain [S01 : E07] | සේවයට කැප වුවන්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ කතා මාලාවේ සමගාමී විකාශයකට බොහොම ඉක්මනින් ලගා වුනා. ඉඩ තියෙන හැම වෙලාවක්ම උපරිම ප්‍රයෝජනයට අරගෙන ඉතා ඉක්මනින් ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම ලබා දෙන පොරොන්දුවෙන් අද කතාව දෙසට අපි හැරෙමු. ස්ට්‍රෙකින් තමන්ගේ සහයට එෆ් හා නෝරා එක් කරගෙන සැලැස්මක් ක්‍රියාවට නංවනවා මෙම උවදුරේ ප්‍රධාන මුලිකයාව තම…

The Strain

ඔන්න ඉතින් මේ කතා මාලාවේ සමගාමී විකාශයකට බොහොම ඉක්මනින් ලගා වුනා. ඉඩ තියෙන හැම වෙලාවක්ම උපරිම ප්‍රයෝජනයට අරගෙන ඉතා ඉක්මනින් ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම ලබා දෙන පොරොන්දුවෙන් අද කතාව දෙසට අපි හැරෙමු.

ස්ට්‍රෙකින් තමන්ගේ සහයට එෆ් හා නෝරා එක් කරගෙන සැලැස්මක් ක්‍රියාවට නංවනවා මෙම උවදුරේ ප්‍රධාන මුලිකයාව තම ග්‍රහණයට ගැනීමට. මෙය කොතරම් දුරට සාර්ථක වේවිද? ඒ වගේම ගස් හා ඔහුගේ මිතුරා ලේක්ස්ටර්, ස්ට්‍රිගොයි අනතුරකට මුහුණ පෑවා. එහිදී ලේක්ස්ටර්ගේ ශරීරයට පනුවෙකු ඇතුළු වුනා. අද ඔහුට කුමක් සිදුවේද? ඒවගේම ජෝන්, (ගුවන් යානා අනතුරට ලක් වූ නීතිඥ කාන්තාව) ගේ නිවසට ඇයගේ දරුවන් දෙදෙනා හා සේවිකාව පැමිණෙනවා සේවිකාවගේ දියණියගේ බල කිරීම මත. එහිදී ඔවුන්ට අමුතු අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. ඒ මොකක්ද? මේ ඔක්කොටම පිළිතුරු ලැබෙයි අද කතාව බැලුවොත්… ඔබට ජය!!!

The Strain (2014) on IMDb

 

 

170 MB කොපිය මෙතනින් බාගන්න

f1b253c4d28981551fcf842274fbfe295730d8d2

307 MB කොපිය මෙතනින් බාගන්න

11d6341a8be5cf9c30af3610e0d4eb0cc6f111db

1.36 GB කොපිය මෙතනින් බාගන්න

751c97e4ed68d91700f1f30e96aa323f6a4f1c52 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,342 downloadsDownload The.Strain.S01E07.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සඳුන් විමලවීර

Subtitles

2,342 downloadsDownload Subtitles64 KB

39 comments

  1. sahan

    thanx bro...

  2. sajeevi

    thanks

  3. sandaruwan

    Thanks bro..patta TV series eka..

  4. Sam

    thnkss sahoo..mekata sub labenakn hitiyee..jaya wewa..

  5. Sach

    Thanks !

  6. indika

    Thanks bro...........

  7. Kasun

    Sub 1ta thuthi..

  8. Binura

    Thanks saho

  9. udpedro

    yes yes yes&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;
    thanks

  10. Kishan

    Bohoma stuthi saho..!

  11. manoj

    thankxxx macho....

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සදුන් සහෝ.. :-P
    ඉතුරු ටිකත් ලස්සනට දෙනවා එක ෂුවර්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  13. Deleep

    Niyamai bro..
    Thanks

  14. Kushen

    Sub ekata godak thnx saho

  15. Ameer

    Bohoma pin saho..gud luck.

  16. Mahesh

    sub ekata thanx aaaa

  17. Harsha

    Elaz

  18. වරුණ රංගජිත් (වරූ)

    තාම බෑවේ නැත
    ඉදිරියට බෑමට අදහස් කරමි
    සබට තෑන්ක්ස්

  19. Sandun Wijewardhana

    niyamaayeeee..........

  20. Hasitha

    නියමයි සෙහා් :) :) :)

  21. [Prash]

    ela mcn

  22. pradeep

    thnx kollaaaaaaaaaaa

  23. Indunil

    Niyamai saho..

  24. ලක්ෂාන් නිලංක

    මේක සුපිරි කතාවක්..ආයි ඩ්‍රැකියුලා බැලුවා වගේම තමයි...ජය වේවා සදුන් සහෝ...!

  25. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. kasun

    Niyamai mchnn :D :D :D

  27. Jehan

    Superb !

  28. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  29. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  30. kasun

    ස්තුතියි සහෝ

  31. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. I.W.M.S Ilangakoon

    elakiri machoooo…. thankz wewa,,

  33. chana

    Niyamai Boss.. Ilaga Eka denakan Balan Innee.. :(

  34. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙන්‍‍න.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  35. cham

    aluth eka denakan balan idala ass deka th ridenawa sahoo

  36. watson dewaka

    ela ela........................

  37. silent$

    thanx bro!!!

  38. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  39. chinthaka

    Thankx macho