Watch Trailer

Supernatural [S06 : E11] | මමයි මාරයා… [සිංහල උපසිරැසි සමඟ]

තව දුරටත් “රොබෝ සෑම්” එක්ක ජීවත් වෙන්න ඩීන් කොහොමටවත් ලෑස්ති නෑ. මේ නිසා අමුතුම කෙනෙක්ගෙන් අමුතුම විදිහේ උදව්වක් ඉල්ලන්න ඩීන් තීරණය කරනවා. නමුත් මේ කෙනා අනිත් පැත්තට ඩීන්ගෙන් ඉල්ලන්නේ ඊටත් වඩා අමුතු ඉල්ලීමක්. සෑම්ව “අනාත්ම” බවෙන් මුදවන්න ඩීන් වෙහෙසෙන අතරේ 😛 “හැගීම් නැති රොබෝ සෑම්ට” ඕනේ වෙන්නේ පීතෘ…

Supernatural-S6-2

තව දුරටත් “රොබෝ සෑම්” එක්ක ජීවත් වෙන්න ඩීන් කොහොමටවත් ලෑස්ති නෑ. මේ නිසා අමුතුම කෙනෙක්ගෙන් අමුතුම විදිහේ උදව්වක් ඉල්ලන්න ඩීන් තීරණය කරනවා. නමුත් මේ කෙනා අනිත් පැත්තට ඩීන්ගෙන් ඉල්ලන්නේ ඊටත් වඩා අමුතු ඉල්ලීමක්.

සෑම්ව “අනාත්ම” බවෙන් මුදවන්න ඩීන් වෙහෙසෙන අතරේ 😛 “හැගීම් නැති රොබෝ සෑම්ට” ඕනේ වෙන්නේ පීතෘ ඝාතකයෙක් වෙන්නයි. ඒ මොන හේතුවකටද කියලා කතාව බලලම දැනගමු

– – –
බැග්ඩෑග්වල වෙළෙන්දෙක් තමන්ගේ සේවකයාව වෙළදපලට යැව්වා බඩු බාහිරාදිය අරගෙන එන්න. ටික වෙලාවකින් හොදටම බයවෙලා ගෙදර ආපු සේවකයා කිව්වා. “මම වෙලදපලේදී කෙනෙක්ගේ ඇගේ හැපුණා, හැරිලා බැලුවාම මා දිහා තර්ජනාත්මකව බලා හිටියේ මාරයායි, අනේ මට ඔබේ අස්සයාව දෙන්න මේ ටවුමෙන් පැනලා ගිහින් ජීවිතේ බේරගන්න. මම සමාරාවලට පැනලා යනවා. එහෙදි මාරයා මාව හොයා ගන්න එකක් නෑ” කියලා. ඉතින් කාරුණික වෙළෙන්දා මේ සේවකයාට තමන්ගේ අස්සයා දුන්නා, සේවකයා සමාරාව දිහාට වේගයෙන් පැනලා ගියා තමන්ගේ ජීවිතේ රැක ගැනීමේ පරමාර්තෙන්. ඊට පස්සේ වෙළදපලට ගිය වෙළෙන්දා මාරයා වෙළදපලේ ඉන්නවා දැක්ක. දැකලා ලගට ගිහින් ඇහුවා “ඇයි ඔබ අද උදේ මගේ සේවකයා දිහා තර්ජනාත්මකව බැලුවේ” කියලා. එතකොට මාරයා කියනවා “මම බැලුවේ තර්ජනාත්මකව නෙමේ, මම බැලුවේ පුදුමයෙන්. මට පුදුම හිතුනා ඒ මනුස්සයා බැග්ඩෑග්වල ඉන්නවා දැක්කම. මොකද අද රෑ මට එයා හමුවෙන්න යෙදිලා තියෙනවා සමාරාවේදී” කියලා.
ඉතින් සමරාවට පැනලා ගිය එකාට එදා රෑ වුන දේ හිතා ගන්න පුළුවන්නේ.

අද කතාවේ නම “Appointment in Samarra” ඇවිත් තියෙන්නේ W. Somerset Maugham, පැරණි මැද පෙරදිග ජනකතාවක් ඇසුරෙන් ලියු ඉහත “The speaker is Death” නම් කතාවෙනුයි
අධ්‍යක්ෂණය : මයික් රෝහ්ල් (Mike Rohl)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble) සහ රොබට් සිගර්’ (Robert Singer)
විකාශනය වුනේ : 2010 දෙසැම්බර් 10

මීලග කොටසෙන්:
6×12 – Like a Virgin
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,147 downloadsDownload Supernatural.S06E11.zip106 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,147 downloadsDownload Subtitles106 KB

40 comments

  1. Bhanuka

    thnx a mchan

  2. චන්දිම අමරසිංහ

    niyamai thaz onna bawa...

  3. sajeevi

    thanks

  4. ඉනූෂ අඹගහවත්ත

    සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම අඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා&gt;….

    1. D.Chamara

      oyage kathawa sahathika atha aniwarayan oyage sub nama supiri

    2. කල්හාර ප්‍රසාද්

      සිරා කතාව...

  5. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  6. වරුණ රංගජිත් (වරූ)

    elzzzzzzz
    jaya

  7. KH7

    Thnx Bro..

  8. Dilip

    thnx mchn jaya wewa

  9. මල් සිරි

    me thiyanne badu thanxx :)

  10. D.Chamara

    maru...maru...maru...maru... me dila thiyane niyamai sahoo. thanks.. :D

  11. Kushen

    adahanawanm menna minissu.MDG ubanam deiyek ban :) ube subtitle supiri ban.kisima adupaduwak kiyanna ne.sub ekata godak thnx.aluth ekakin hamba wemu ;)

  12. Sanjaya

    උපසිරැසියට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!

  13. pubudu

    thank u bro.. oyage extra information harima interesting..thank u for the effort.... sub eka kisima waradak na

  14. kosala

    ela machooo

  15. Dharshana...

    Thanks machao...

  16. oshan

    ස් ක්ි Kiyanna wachana na . Thanx oya nam marai lassana katha podda. Thanx MDG :D

  17. nuwan

    thanks machannn......I was waiting for this.

  18. prabhath

    thanks denakan balan hitiye

  19. Nimasha Wijewardana

    pattaaaaaaaaaaa

  20. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය............

  21. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. i..s..p..d

    machan Dawasata eka epiyaka wath sub denna berida. Man dawasata 2 3 parak ewith balanwa meke sub dalada kiyla.

  23. rasandun

    U ARE THE BEST IN BAISCOPE.LK

  24. ravindu

    thanks saho...aththatama mamath supernatural balanna gaththe oya sub denna patan gaththa nisa ... :D gd luck bro

  25. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub ekata..digatama sub demu.

  26. nuwan

    ela kollo...ela.........

  27. Nishshanka Ruwan

    ස්තුතියි :)

  28. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි MDG සහො :P :P ජය

  30. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :) :D

  31. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  32. lakshan

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  33. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  34. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  35. yanuahka

    ස්තුති brooo

  36. diluka071

    Vatinavaaaaa.

  37. Rumesh Asanka

    thank you

  38. movie links

    සබ් එකට ඉස්තූතියි.. ජය වේවා සහෝ..