හොදයි, පහුගිය කතාවේ සෑම්ට මොකද වුනේ කියලා අද කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ. අද කතාව දුර දිග ගිය නරක විහිළුවක් ගැනයි. විද්‍යාගාරේක මැරුණ මනුස්සයෙක් ගැන හොයන අතරේ ඩීන්ට බෙන්ගෙන් කෝල් එකක් එනවා ලීසට කරදරයක් බව කියලා. ඉතින් නරක විහිලුව මොකද්ද, විද්‍යගාරේ මනුස්සයව මැරුවේ කවුද, ලීසට වෙලා තියෙන නස්පැත්තිය…
හොදයි, පහුගිය කතාවේ සෑම්ට මොකද වුනේ කියලා අද කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ.
අද කතාව දුර දිග ගිය නරක විහිළුවක් ගැනයි. විද්‍යාගාරේක මැරුණ මනුස්සයෙක් ගැන හොයන අතරේ ඩීන්ට බෙන්ගෙන් කෝල් එකක් එනවා ලීසට කරදරයක් බව කියලා. ඉතින් නරක විහිලුව මොකද්ද, විද්‍යගාරේ මනුස්සයව මැරුවේ කවුද, ලීසට වෙලා තියෙන නස්පැත්තිය මොකද්ද, කියන ඒවාට උත්තර කතාව බලලම දැනගමු.
– – –
අද කතාවේ නම “Mannequin 3 The Reckoning” 1987 චිත්‍රපටය Mannequin සහ එහි දෙවැන්න 1991, Mannequin Two: On the Move අසුරෙනුයි.
අධ්‍යක්ෂණය : ජැනො ශ්වාර්ක් (Jeannot Szwarc)
ලිව්වේ : එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකොල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුනේ : 2011 පෙබරවාරි 18
මීලග කොටසෙන්:
6×15 – The French Mistake
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,208 downloadsDownload SupernaturalS06E14.zip98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
29 comments
DILAN
මල් සිරි
mama hithuwe ada dena ekak na kiyala :(
thnxx machan ada sub dammata :DKulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata.. digatama sub demu.jaya wewa……
වරුණ රංගජිත් (වරූ)
niyamai
sabata thuthi
obata jaya
anikath ikmnatama demu“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..........KH7
Thanks Bro..
prabhath
thanks math beluwa mkada parakku kiyala
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sithum
subata thnx!!! dawasagane demu...
jaya!!sajeevi
thanks
D.Chamara
niyamai niyami .... :D
චන්දිම අමරසිංහ
niyamai thaz subapatum...
Tharindu
ELA THANKS
Sanjaya
Thanks bro....
smith
thanks machan
Oshan
thanx budddy :D
Kushen
Sub ekata godak thank machooo =D
ඉසු ඩිපි (Isu DP)
නියමයි MDG සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Rashmika
NIYAMI THANKS MDG SAHO!!
nishshanka ruwan
ස්තුතියි :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටSanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Deeranga
ස්තූතියි
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S06 : E14] | ඇස් රතුවෙන විහිලු… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-2.jpg)

ela ela sahoooo ohoma yan..good luck